ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
mama pulsara 135 carb eka gedara mas karala clean kala.
thibba awla thamai throttle diaphragm eka set wena piston eka dry wela throttle response eka adu una. clean kalama okkoma hari. piston ekata oil tikak danna lawata.

packing nam enne rubber oring wage ekak. e nisa eka aluthen danna ona une na.

mixture screw eka galawanawa nam eke turns gana mathaka thiyagena galawanna.

intake engine side eka set karaddi hariyata fit wenna ona nathinam air leak enawa.

maha loku deyak na.

අඩෝ පවිත්‍රයා තැන්කියුම වේවා.
මට කියාගන්න තේරෙන්නේ නැතුව හිටියේ ඔය ටිකම තමා
මට සැකය තිබ්බේ ඔය ටිකම තමයි
throttle response එක අඩුයි සෑහෙන්න.

උඹ මොන ඔයිල්ද දැම්මේ මචන්.
ඔයිල් දැම්ම තැන 4 ටො එකක් පෙන්නපන්කෝ හරියටම
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සම්පූර්ණ කාර්බ් එකම ගලවලා මස් කරන්න එපා බං :no:

ජෙට් තියන පැත්ත ගලවලා ජෙට් මාරු කරලා බලපං ගොඩක් දුරට හරියයි :D

කාර්බ් ක්ලීනින් ලුබ්රිකන්ට් තියනවා ඒකක් ස්ප්‍රේ කරලා සුද්ද කරලා දාන්න

පරිස්සමින් වැඩේ කරපන් පුතී පල්සර් කාර්බ් එක අලුතින් 18ක් කව්වා :baffled:

ඔය බයික් එකේ කාර්බ් එකේ ගානත් ඒ ලඟපාතම ඇති :P

:shocked::shocked::shocked::shocked:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අනිත් අවුල තමයි TPS එක.
throttle position sensor එක ගලවලා තමයි දිව්වේ සෑහෙන කාලයක්.
දැන් එකේ throttle position sensor read කරන කොටස කාර්බ් එකට සෙට් වෙන තහඩු කෑල්ල ඇණවලින් ගැලවිලා වැටිලා.ඒකට මොකද බන් කරන්නේ.throttle position sensor නැතුව දුවනකොට එන අවුල මොකක්ද?

601850_10152791455140300_1997389925_n.jpg

ඔතන නිල් පාට කොටුවෙන් පෙන්නන කොටස කාර්බ් එකට සෙට් වෙන කෑල්ල තමා වැටිලා තියෙන්නේ.වයර් එක එන කොටස තිබුණා.
 
BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචන්ලා, බජාජ් පල්සර් 150 2009 එකක් සෙට් උනා 115,000.00 කට. බ්ලැක් එන්ජින්. දන්නා අය කියපල්ලකෝ ඒ ගානට ලාබද? පාඩුද? නැත්තන් අවුල් එකක් වගේද ගානේ හැටියට. සිල්වර් එන්ජින්, බ්ලැක් එන්ජින් දෙකේ වෙනස මොකක්ද? ඔක්කොම හොදට වැඩ හැබැයි සෙල්ෆ් ස්ටාර්ට් එහෙමත්. පෙන්න නම් අවුලක් නෑ.. 2012 වගේ මොඩල් වලයි 2009 එකෙයි ලොකූ වෙනසක් නෑ නේද? අනේ දන්නා කෙනෙක් ඉක්මනට කියපන් ලොකූ උදව්වක්.. කීයක් හරි එකතු කරගන ගන්න හදන බයික් එක. කෙලවිලා ගියොත් අනාතයි..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    U or V Number..?
    Cut handle or Normal
    ගාන නම් අවුලක් නෑ. පරන ඒවා තමයි සුපිරි.
    ඒත් හොදට හොයලා බලපන් චැසිය / ටැංකිය / එන්ජින් එක එහෙම. සමහරක් පල්සර් දකුණට ඇලයි. පල්සර් යන්නෙම දකූණට:lol::lol:
    කෝකටත් දන්න කියන කෙනෙක්ව එක්කගෙන පලයන් ගන්න කලින්
    2009 - UG3 / 2012-UG4 වගේ වෙනස්
    කොහොම උනත් උබ අලුතෙන් ගන්න යන්න එපා මචං. පාවිච්චි කරපු හොද බයික් එකක් හොයලා බලලා ගනිං. අත්දැකීමෙන් කියන්නේ :P:P
     
    Last edited:
    • Like
    Reactions: BlueWave

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :P:P:P
     
    Ela ela.. U number, cut handle nemei. eka awl bn... Engine eke oil aduwenawa.. Gaththe na... :no::no::no:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    බජට් එකෙන් පස්සෙ අඩුවට වාහන ගන්න හිටපු ළමායි...:P:P:P

    කෝ... අත් උස්සන්න බලන්න :lol::lol::lol:

    latest
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බජට් එකෙන් පස්සෙ අඩුවට වාහන ගන්න හිටපු ළමායි...:P:P:P

    කෝ... අත් උස්සන්න බලන්න :lol::lol::lol:

    latest

    අඩේ දීලද වැඩේ වාහන වලට ටඋකන්ඩ :frown::frown::frown:

    a.aaa-very-funny-car-photos.jpg
     
    Last edited:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    අඩේ දීලද වැඩේ වාහන වලට ටඋකන්ඩ :frown::frown::frown:

    a.aaa-very-funny-car-photos.jpg

    දීලා දීලා
    ඒ මදිවට බයික් කටුවල ඉඳන් හැම වාහනෙකටම දිනපතා කාබන් බද්දකුත් හිටං ගහලා :lol:

    දැං වාහන ගන්න හිටපු උන්ටයි
    වාහන තියන උන්ටයි ටෞකන්ඩ දෙවි පිහිටයි !!! :rofl::rofl::rofl:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දීලා දීලා
    ඒ මදිවට බයික් කටුවල ඉඳන් හැම වාහනෙකටම දිනපතා කාබන් බද්දකුත් හිටං ගහලා :lol:

    දැං වාහන ගන්න හිටපු උන්ටයි
    වාහන තියන උන්ටයි ටෞකන්ඩ දෙවි පිහිටයි !!! :rofl::rofl::rofl:

    මොකක්ද ඒ බද්ද?

    හැමදාම සත පනහා ගානේ අපි ගෙවන්න ඕනිද
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මොකක්ද ඒ බද්ද?

    හැමදාම සත පනහා ගානේ අපි ගෙවන්න ඕනිද

    ඔව් එහෙම සීන් එකක් තමයි

    ගාන නම් මතක නෑ

    හිතමුකො දවසට රුපියලක් කියලා එතකොට මාසෙට තිහයි අවුරුද්දට 360යි :rofl:

    පොඩි ගානක් වගේ පෙනුනට කොහොමද ලංකාවෙ හැම බයික් එකකින්ම එකතුවෙලා එනකොට :frown:

    අනිත් හැම වාහනෙකින්මත් එනවනෙ :dull:

    කොහොමද යහපාලන මොලේ :P
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව් ඉතින්.සේරම හොරු

    මට හිතයි අම්මපා සිරිසේනයගේ ඇෆ්බී පේජ් එකේ සුද්ද සිංහලෙන් අමතලා එන්න

    කැද පාලනෙට හෙන ගහපිය
    :frown::frown::frown: