දැන් සැපදදදදදද
අද පැය 03කට කිට්ටු වෙන්න සෙඩ් එකේ පෝලිමේ හිටියා. වැස්සෙත් තෙමි තෙමි හිටියේ පෝලිම දාල ගියොත් ආයේ පොලිමට රිංගගන්න බැරි වෙන නිසා. අංකල්ලා තුන්දෙනෙක් ලස්සනට අද සෙඩ් එකේ ජාතිය ඇමතුවා සද්දෙට. හිටංගෙයි වික්කම සිංහගෙයි දෙමව්පියො එහෙම සෑහෙන්න වර්ණනා කලා.

ඒ මිනිස්සු ජීවතුන් අතර හිටියනම් අනිවා හිතනවා සරමේ පිහිදගත්තේ නැත්තේ අපරාදේ කියලා

ඔව් ඉතින්.සේරම හොරු
මට හිතයි අම්මපා සිරිසේනයගේ ඇෆ්බී පේජ් එකේ සුද්ද සිංහලෙන් අමතලා එන්න

අද පැය 03කට කිට්ටු වෙන්න සෙඩ් එකේ පෝලිමේ හිටියා. වැස්සෙත් තෙමි තෙමි හිටියේ පෝලිම දාල ගියොත් ආයේ පොලිමට රිංගගන්න බැරි වෙන නිසා. අංකල්ලා තුන්දෙනෙක් ලස්සනට අද සෙඩ් එකේ ජාතිය ඇමතුවා සද්දෙට. හිටංගෙයි වික්කම සිංහගෙයි දෙමව්පියො එහෙම සෑහෙන්න වර්ණනා කලා.

වැඩක් නෑ ඌ FB බලන්නෙත් පත්තරෙංනෙ

ඔය දෙකම එකයිමූණූ විතරයි වෙනස්
![]()

මොකක්ද ඒ බද්ද?
හැමදාම සත පනහා ගානේ අපි ගෙවන්න ඕනිද

අනිත් අවුල තමයි TPS එක.
throttle position sensor එක ගලවලා තමයි දිව්වේ සෑහෙන කාලයක්.
දැන් එකේ throttle position sensor read කරන කොටස කාර්බ් එකට සෙට් වෙන තහඩු කෑල්ල ඇණවලින් ගැලවිලා වැටිලා.ඒකට මොකද බන් කරන්නේ.throttle position sensor නැතුව දුවනකොට එන අවුල මොකක්ද?
![]()
ඔතන නිල් පාට කොටුවෙන් පෙන්නන කොටස කාර්බ් එකට සෙට් වෙන කෑල්ල තමා වැටිලා තියෙන්නේ.වයර් එක එන කොටස තිබුණා.
බයික් වලට දවසකට සත 17 යි
අවුරුදු දහයට වැඩි එකක්නම් ගාන තව ටිකක් වැඩි![]()

Pluser 135 chain sporkat සෙට් එක ගෙවිලා තියෙන්නේ. කම්පැනි එක 4500.00 ක් විතර වෙනවා. ලෝකල් 2000 ට වගේ තියෙනවලු. පිටිපස්සේ ටයර් එකත් ගෙවිලා MRF ටියබ්ලර්ස් ටයර් එකක් 6500 ක් විතර වෙනවා. DSI,ලෝටස් වගේ ඒවා 4500 ට වගේ තියෙනවා. ගාන අඩු ඒවා දාලා ප්රශ්නයක් වෙයිද .
Genuine දාන්න chain sprocket නම් මචං. ගොඩ කාලයක් දුවන්න පුළුවන්. මම දාද්දි නම් කිට් එකම දාන්නේ.. ඉස්සරහා එකයි චේන් එකයි එක්කම. 6000ක් වගේ වෙයි. උබේ කැමැත්තක් ඒක නම්.
MRF Tubeless දාලා මම 25,000+ දුවලා තියෙනවා. ඒක නම් මට වගකීමෙන් කියන්න පුළුවන්. කට්ට ටික ලාවට මැකෙද්දී මම අලුත් 2ක් දානවා. ඉතින් 25+ දුවන්න පුළුවන්.