Xiaomi Mi Band 2 ගැන දන්න අය එන්න

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Xiaomi Mi Band 2 ගැන දන්න අය එන්න

    18.11 $ Rs 2900
    1502755323806475669.jpg

    මේක use කරන අය ඉන්නවද Facebook ,Gmail & Whatsapp notification අනිවා ඕන මට Nokia 6 එකේ notification LED එකක් නැති නිසා notification අනිවා ඕන.
    3rd party ඒවා නැතුව මුන්ගේ app එකෙන්ම Facebook ,Gmail & Whatsapp වලට notification පෙන්නනවද

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    නොකිය 5 එකෙත් බල්බ් එක නැද්ද බන්?

    notification LED දැන් එන්නේ සම්සුන්ග් ෆෝන් වල විතරයිද කොහෙද බන්.අනික් උන් ඔක්කොම ඒක අයින් කරලා.කොච්චර useful ද ඕක.මට මතකයි nokia ෆෝන් එකක් දෙපැත්තෙන්ම නිල් පාට notification LED ලයිට් දෙකක් තිබ්බා.පට්ට ෆෝන් එක ඒක.සෑහෙන්න විකුණුනා ඒ දවස් වල.
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Im using this now for more than 1 year,Battery Life more than 8 days,Call/Notofication Vibration Alerts ,and best thing now it support even for Bicycle monitoring.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    18.11 $ Rs 2900
    1502755323806475669.jpg

    මේක use කරන අය ඉන්නවද Facebook ,Gmail & Whatsapp notification අනිවා ඕන මට Nokia 6 එකේ notification LED එකක් නැති නිසා notification අනිවා ඕන.
    3rd party ඒවා නැතුව මුන්ගේ app එකෙන්ම Facebook ,Gmail & Whatsapp වලට notification පෙන්නනවද

    Best value for money. $24 include postage. At the agent 4500/= with warranty
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    notification LED දැන් එන්නේ සම්සුන්ග් ෆෝන් වල විතරයිද කොහෙද බන්.අනික් උන් ඔක්කොම ඒක අයින් කරලා.කොච්චර useful ද ඕක.මට මතකයි nokia ෆෝන් එකක් දෙපැත්තෙන්ම නිල් පාට notification LED ලයිට් දෙකක් තිබ්බා.පට්ට ෆෝන් එක ඒක.සෑහෙන්න විකුණුනා ඒ දවස් වල.

    Xiaomi walath enawa :yes:
     
    Similar threads