KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බජට් එක එන්න කලින් ඉඳන් ම ක්විඩ් 19 කළා, බජට් එකෙන් 1000CC ට වඩා අඩු වාහනවල ටැක්ස් අඩුවෙන නිසා :yes:

    ලක්ෂ 1.5 වෙනස හින්ද බ්‍රෑන්ඩ් නිව් වාහනේ අත ඇරලා 72,000 දුවපු මීටරේ ෂුවර් නැති වාහනයක් ගන්න එක උඩින් ම පාඩුයි :sorry:

    අකමැත්තෙන් උනත් ඇත්ත කතාව එකයි බන්....ඔය range එකේ වහනයක් ගන්නේ 90 % පලවෙනි වහනය....e මනුස්සයට ලක්ෂය නෙමෙයි පනස්දහ්ත් ලොකු ගානක්....

    මේකනේ ඕක ලක්ෂයක් එකහා මරක් කියල හිතුවට හැම ලක්ෂයටම lease රුපියලක් හරි වැඩි වෙනවනේ....එක අවරුදු 3 - 5 ක් ගෙවනවා කියල දැනෙනකොට තියෙන සනීපෙ....​
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    ඉක්මන් එකේ වුන් රල්ලටද බන් වහනව වල ගණන් දාන්නේ.... ඔක්කොම 18.50 ඉඳල 22 වෙනකන්ම තියෙනවා.... ඉතින් බන් මුන් බොරු මවා පෑමක් ද මේ කරන්නේ මෙච්චර ලොකු ගණන් අවුරුදු 3ක් පරණ වාහන වලට දාල....

    පොඩි බජට් වහනයක් ගන්න ඉන්නේ ලොකු වාහන ගන්න ආසාව නැතිව නෙමෙයි.... ඒවා ගන්න සල්ලි නෑ එක නිසා පොඩි වාහන වල ගණන් බල බල කෝල් කරන්නේ..... එහෙම එකේ හෙනම මරාලෙකට අහුවුනොත් විනසි නේ බන්..... තැන්ක්ස් උදව් කරපු හැමෝටම.... තව ඩවුන් පේමන්ට් එක එකතු කරගන්නවා.. මුන්ට වැඩි ගණන් ගෙවන්නේ නැතිව පරණ වාහන වලට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    අකමැත්තෙන් උනත් ඇත්ත කතාව එකයි බන්....ඔය range එකේ වහනයක් ගන්නේ 90 % පලවෙනි වහනය....e මනුස්සයට ලක්ෂය නෙමෙයි පනස්දහ්ත් ලොකු ගානක්....

    මේකනේ ඕක ලක්ෂයක් එකහා මරක් කියල හිතුවට හැම ලක්ෂයටම lease රුපියලක් හරි වැඩි වෙනවනේ....එක අවරුදු 3 - 5 ක් ගෙවනවා කියල දැනෙනකොට තියෙන සනීපෙ....​

    නමුත් ලක්ෂ එක හමාරට වඩා පාඩුයි පලවෙනි වාහනේ විදිහට පට්ට ගහපු වාහනයක් ගන්න එක :yes:
    ගෙවන මුදලට වැඩිම වටිනාකම දෙන වාහනේ ගන්න ලක්ෂ 1.5 නම් අඩු, ඒ ගාන හොයාගන්නකම් බස් එකේ යන එක වාසියි කියල මම නම් හිතන්නෙ :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ඊට හොඳයි ඉතිරි ලක්ෂ තුනත් හොයාගෙනම වාහනයක් ගන්නවා :growl:

    ලක්ෂ තුනේ වෙනස හින්ද වැගන් ආර් එක වෙනුවට ක්විඩ් එකක් ගන්නවා කියන්නෙ ඌ පිස්සන් කොටුවට යවන්න ඕන :angry:

    that is your point of view machan.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නමුත් ලක්ෂ එක හමාරට වඩා පාඩුයි පලවෙනි වාහනේ විදිහට පට්ට ගහපු වාහනයක් ගන්න එක :yes:
    ගෙවන මුදලට වැඩිම වටිනාකම දෙන වාහනේ ගන්න ලක්ෂ 1.5 නම් අඩු, ඒ ගාන හොයාගන්නකම් බස් එකේ යන එක වාසියි කියල මම නම් හිතන්නෙ :yes:

    ඉක්මනටම ඒ වගේ මුදලක් හොයාගන්න පුලුවන්නම්...(තියෙන price එක වැඩි වෙන්න කලින්...) e යෝජනාව හොදයි කියල මම පිලිගන්නවා....:yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    බජට් එක එන්න කලින් ඉඳන් ම ක්විඩ් 19 කළා, බජට් එකෙන් 1000CC ට වඩා අඩු වාහනවල ටැක්ස් අඩුවෙන නිසා :yes:

    ලක්ෂ 1.5 වෙනස හින්ද බ්‍රෑන්ඩ් නිව් වාහනේ අත ඇරලා 72,000 දුවපු මීටරේ ෂුවර් නැති වාහනයක් ගන්න එක උඩින් ම පාඩුයි :sorry:

    800cc aduwelada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    26ක් හොයාගන්න පුලුවන්නම් වැගන් ආර් එකක් ගන්න එක හැම පැත්තෙන්ම ලාබයි මචන්. .