lakmal432

Active member
  • May 25, 2017
    282
    84
    28
    Wahana gaddi metere balala ganna epa bn. Condition eka balala ganin .meetare wenaskarana eka maha loku deyak neme.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    වාහනේ සොනිට් එකේ දුවල තියෙනවා කොළඹ අවට..... ඌ කියන්නේ නම් වයිෆ් ගේ අයිය තමා දිව්වේ කියල (අමු කෙබරයක් වෙන්න ඇති)

    ටැක්සි දුවලානම් ලාභ උනත් දෙපාරක් හිතපන්. (ගෙදර පාවිච්චියට ගන්නවනම්)

    අකමැත්තෙන් උනත් ඇත්ත කතාව එකයි බන්....ඔය range එකේ වහනයක් ගන්නේ 90 % පලවෙනි වහනය....e මනුස්සයට ලක්ෂය නෙමෙයි පනස්දහ්ත් ලොකු ගානක්....​

    ඇත්ත. ලක්ෂ පැත්තක දාන්කෝ. මෝටර් සයිකලයක් ගද්දි විසි තිස්දාහක් එහා මෙහා කරලා ඊලඟ හොඳ ඔප්ෂන් එකට යන්නැති මිනිස්සු ඉන්නවා. එලියේ තත්වේ ඕකයි.

    අපිට විහිලුවක් වගේ පෙනුනට ඒ මනුස්සයට සාධාරණ හේතු තියෙන්න පුලුවන්.
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    ganna epa ban padui. wagon r ekakma ganin

    26ක් හොයාගන්න පුලුවන්නම් වැගන් ආර් එකක් ගන්න එක හැම පැත්තෙන්ම ලාබයි මචන්. .

    17kata padui wage bn....

    Wahana gaddi metere balala ganna epa bn. Condition eka balala ganin .meetare wenaskarana eka maha loku deyak neme.

    ටැක්සි දුවලානම් ලාභ උනත් දෙපාරක් හිතපන්. (ගෙදර පාවිච්චියට ගන්නවනම්)

    [/CENTER]
    [/SIZE][/COLOR]
    ඇත්ත. ලක්ෂ පැත්තක දාන්කෝ. මෝටර් සයිකලයක් ගද්දි විසි තිස්දාහක් එහා මෙහා කරලා ඊලඟ හොඳ ඔප්ෂන් එකට යන්නැති මිනිස්සු ඉන්නවා. එලියේ තත්වේ ඕකයි.

    අපිට විහිලුවක් වගේ පෙනුනට ඒ මනුස්සයට සාධාරණ හේතු තියෙන්න පුලුවන්.

    Bumpiiiii

    Thansk macha comments walata... Mekai kathawa meka palaweni vehicle eka mage.... meeta kalinuth mama Z100 ekak ganna kalin meken ehuwa..... gedara use karanna ganne... Vehicle maintenance + Insurance + Lease kiyana okkoma dihaa balalala thama me ganata balanne..... brand new gannawanam kwid eka hondaida?

    Alto Brand new ganna keeyak weida?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඉක්මන් එකේ වුන් රල්ලටද බන් වහනව වල ගණන් දාන්නේ.... ඔක්කොම 18.50 ඉඳල 22 වෙනකන්ම තියෙනවා.... ඉතින් බන් මුන් බොරු මවා පෑමක් ද මේ කරන්නේ මෙච්චර ලොකු ගණන් අවුරුදු 3ක් පරණ වාහන වලට දාල....

    පොඩි බජට් වහනයක් ගන්න ඉන්නේ ලොකු වාහන ගන්න ආසාව නැතිව නෙමෙයි.... ඒවා ගන්න සල්ලි නෑ එක නිසා පොඩි වාහන වල ගණන් බල බල කෝල් කරන්නේ..... එහෙම එකේ හෙනම මරාලෙකට අහුවුනොත් විනසි නේ බන්..... තැන්ක්ස් උදව් කරපු හැමෝටම.... තව ඩවුන් පේමන්ට් එක එකතු කරගන්නවා.. මුන්ට වැඩි ගණන් ගෙවන්නේ නැතිව පරණ වාහන වලට.

    ikman eke boru ganan ban, e dawas wala company brand new Kwid 19.5 ta discount dala dena dawas wala ikman eke register karapuwa tibba 20ta :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    Thansk macha comments walata... Mekai kathawa meka palaweni vehicle eka mage.... meeta kalinuth mama Z100 ekak ganna kalin meken ehuwa..... gedara use karanna ganne... Vehicle maintenance + Insurance + Lease kiyana okkoma dihaa balalala thama me ganata balanne..... brand new gannawanam kwid eka hondaida?

    Alto Brand new ganna keeyak weida?

    yes kwid eka godak hondai. ona deyak tiyenawanam ahapan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    eka dan 26 da

    කලින් ටැක්ස් වලට ගෙනාපුවා ටිකක් වැඩී. . කොහොමත් ඉස්සරහට එන වාහන 26ට වැඩි වෙන්නේ නෑ. . ටැක්ස් එක 825000ක් වගේ වෙන්නේ. .
    ස්ට්‍රින්ග්‍රේ එක 29ක් වෙයි. .
     
    prabhath*

    Member
    Sep 13, 2010
    22
    1
    0
    I have alto.2015 caj.
    All service records availabl.
    5000,10000,15000,20000,25000.
    Milage 29000. Mint condition. Accident free. Money back guarantee. Ash color. I want to buy a vitz. That's why, i sell.
    Thama company price dala ne. Eeta wada 2k aduwen denawa.
    Company 20,70 we offer iwarai.