AIA Life Insurance

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    Softlogic Life Same
    සල්ලි ගන්නකන් විතරයි ඔක්කොම ජාති..!
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    Machan kochchara ganak un adu karagannawada unge charges kiyala?

    Eka machan warika gewapu kaleth ekka depend wenawa ban. mama godak kal gewala tibba nisa gewapu ganama wage hambuna.uba me wenakan invest karapu ganayi den unge total account balance ekayi check karala balapan issellama.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Softlogic Life Same
    සල්ලි ගන්නකන් විතරයි ඔක්කොම ජාති..!

    උබ ඔහොම කියන්න උබට උන දේ විස්තර කරපන් .... මොකද මම එකේ වැඩ කරන්නේ .... නිකන්ම නෙවෙයි . ඔප්පු සංරක්ෂණ අංශයේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය Softlogic Insurance (previously Asian Alliance Insurance) එක එ‍ෙහෙම අවුලක් නැද්ද

    හොදයි මචන් .... කියන්න තරම් වරදක් නෑ . මමත් එකේ තමා වැඩ කරන්නේ .... අපේ CASHLESS හොස්පිටල් බිල එක ගෙවන නිසා කස්ටර්මර්ට ගෙවන්න වෙන්නේ ආණ්ඩුවෙන් ගහන ටැක්ස් එක විතරයි. හැබැයි අපෙන් අරන් තියෙන ගානට වඩා බිල වැඩි වුනොත් ඒ ගාන කස්ටමට ගෙවන්න වෙනවා

    මෙහිදී දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා .

    01. අනිවා ඔයාලට ලැබෙන පොලිසි බුක් එක කියවන්න.

    02. තමන්ට අවශ්‍ය මොනවද කියන එක ගැන පැහැදිලි අවබෝදයකින් මෙඩිකල් කවර් ටික තෝරාගන්න.

    03. මෙඩිකල් ක්ලෙම් එකකදී රෝග නිශ්චය තුණ්ඩුවේ ඔයාගේ රෝගය ට අදාලව ඉතිහාසයක් සදහන් වුවොත් ඒ සමගම එය රක්ෂණය ගැනීමට පෙර ඉදන් තියෙන එකක් නම් ගෙවීමක් වෙන්නේ නැත. එම නිසා හුගක් වෙලාවට එය ඩොකා ට පැහැදිලි කිරීමෙන් එයින් බේරෙන්න පුළුවන්.

    04. රක්ෂණය ගනිද්දී තමන්ට කලින් තිබු ලෙඩ හෝ තමන් අනාරක්ෂිත ජොබ් එකක් නම් කරන්නේ (ex - Seaman) ඒ ගැන සදහන් කරන්න .... එයට අමතර ලෝඩින් එකක් වැටෙනු ඇත. එය සදහා රක්ෂණ උපදේශන මහතාගේ සහය ලබාගන්න.

    05. DAY Surgary ලිස්ට් එකේ නැති අනිත් ඔපරේෂන් සදහා අනිවා One Night ඉන්න ඕනේ ගෙවන්න. ඒ සදහා ඇඩ්මිට් වෙන්න කලින් Call Center සහය ලබාගන්න.
    ප්‍රයිවට් හොස්පිටල් බිල Cashless ගෙවීමේදී කරුණු තුනක් යටතේ තමන් ගත්ත බිල බෙදනවා
    >රෝහල් ගාස්තු
    >ඩොක්ට ගාස්තු
    අ>නිකුත් ගාස්තු (ලෙඩේට අදාළ පරීක්ෂණ සහ බෙහෙත් )
    යනාදී වශයෙන්

    06.Perday පහසුකම සදහා අනිවා 2 nights සිටිය යුතු බව
    medical Chekups සදහා ගෙවන්නේ නැ . එයත් කරගන්න පුළුවන් . රක්ෂණ මහතාගෙන් උපදෙස් ලබාගන්න ඕනේ ඒ සදහා

    යනාදී කරුණු සමග තවත් කරුණු ඇත.

    මමත් පුළුවන් තරම් බලන්නේ ක්ලෙම් එක අරන් දෙන්න .. එත් එයට අදාළ කොන්දේසි සපුරා නැත්නම් හුගක් වෙලාවට ඇපිල් එකකින් හෝ මැනේජර් ඇප්රුවල් එකකින් අරන් දුන්න අවස්ථා තියෙනවා. එත් සමහර වෙලාවට එහෙමවත් කොන්දේසි වලට අදාලව නැත්නම් රිජෙක්ට් වුන අවස්ථා තියෙනවා . ගෙවීම් සම්බන්ද ප්‍රශ්න නිසා උන දේවලුත් තියෙනවා ..... වෙලාවට ගෙවාගෙන ඇවිල්ලා මාසයක් දෙකක් එහෙම උනාට ලොකු අවුලක් වෙන්නේ නැ ....

    වෙලාවට ගෙවන්න ... මාසිකව ගෙවනවා නම් අනිවා දවස් 30 ඇතුලත ගෙවන්න. මොකද රක්ෂණය අදාළ වන්නේ එම කාලය තුල බැවින් ... සහනදායි කාලය අවශ්‍ය වූ විටක පමණක් ගන්න . මොකද එය දිගටම කරොත් නොදැනීම ලැප්ස් තත්වය කරා යන්න පුළුවන් .

    :cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: waca

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපං. මට ගෙවන්න තියෙන්නේ හැම මාසෙම 28 වෙනිදා..
    එතකොට මම ගෙවන එක පරක්කු උනා කියල කියපං එක මාසයක් මොකක් හරි වෙලා. එතකොට මොකද්ද වෙන්නේ?
     
    Liu KanG

    Junior member
  • Aug 3, 2017
    71
    2
    8
    අෆ්ෆා එහෙමද.?

    එහෙම තමයි කරන්න ඕනේ Machan.පොර වැඩිපුර hospitalized වෙන එකටත් වැඩිපුර Claim 1 ගෙවලා තිබිලා.
    ඒත් මේ යක්කු දීලා නෑ සත පහක් වත්.Agent දෙන්නම් කියලා.අරූත් අම්බානක් hopeZ තියන් ඉදලා.
    අවසානේ AIA එකෙන් Call 1k එනවලු ගෙවන්නේ නෑ මේ මේ හේතු නිසා කියලා.
    hethu monawada mchn kiwe ??:angry::angry::angry:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Eka machan warika gewapu kaleth ekka depend wenawa ban. mama godak kal gewala tibba nisa gewapu ganama wage hambuna.uba me wenakan invest karapu ganayi den unge total account balance ekayi check karala balapan issellama.

    Thanks machan, lankawata awama application ekak danna ona,

    Mama nam 6 month wage gewwe, eth premium eka 35,000 wage gewwa maseta :(
     
    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    උබ ඔහොම කියන්න උබට උන දේ විස්තර කරපන් .... මොකද මම එකේ වැඩ කරන්නේ .... නිකන්ම නෙවෙයි . ඔප්පු සංරක්ෂණ අංශයේ

    ba dan gas hitawala iwarada? :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හොදයි මචන් .... කියන්න තරම් වරදක් නෑ . මමත් එකේ තමා වැඩ කරන්නේ .... අපේ CASHLESS හොස්පිටල් බිල එක ගෙවන නිසා කස්ටර්මර්ට ගෙවන්න වෙන්නේ ආණ්ඩුවෙන් ගහන ටැක්ස් එක විතරයි. හැබැයි අපෙන් අරන් තියෙන ගානට වඩා බිල වැඩි වුනොත් ඒ ගාන කස්ටමට ගෙවන්න වෙනවා

    මෙහිදී දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා .

    01. අනිවා ඔයාලට ලැබෙන පොලිසි බුක් එක කියවන්න.

    02. තමන්ට අවශ්‍ය මොනවද කියන එක ගැන පැහැදිලි අවබෝදයකින් මෙඩිකල් කවර් ටික තෝරාගන්න.

    03. මෙඩිකල් ක්ලෙම් එකකදී රෝග නිශ්චය තුණ්ඩුවේ ඔයාගේ රෝගය ට අදාලව ඉතිහාසයක් සදහන් වුවොත් ඒ සමගම එය රක්ෂණය ගැනීමට පෙර ඉදන් තියෙන එකක් නම් ගෙවීමක් වෙන්නේ නැත. එම නිසා හුගක් වෙලාවට එය ඩොකා ට පැහැදිලි කිරීමෙන් එයින් බේරෙන්න පුළුවන්.

    04. රක්ෂණය ගනිද්දී තමන්ට කලින් තිබු ලෙඩ හෝ තමන් අනාරක්ෂිත ජොබ් එකක් නම් කරන්නේ (ex - Seaman) ඒ ගැන සදහන් කරන්න .... එයට අමතර ලෝඩින් එකක් වැටෙනු ඇත. එය සදහා රක්ෂණ උපදේශන මහතාගේ සහය ලබාගන්න.

    05. DAY Surgary ලිස්ට් එකේ නැති අනිත් ඔපරේෂන් සදහා අනිවා One Night ඉන්න ඕනේ ගෙවන්න. ඒ සදහා ඇඩ්මිට් වෙන්න කලින් Call Center සහය ලබාගන්න.
    ප්‍රයිවට් හොස්පිටල් බිල Cashless ගෙවීමේදී කරුණු තුනක් යටතේ තමන් ගත්ත බිල බෙදනවා
    >රෝහල් ගාස්තු
    >ඩොක්ට ගාස්තු
    අ>නිකුත් ගාස්තු (ලෙඩේට අදාළ පරීක්ෂණ සහ බෙහෙත් )
    යනාදී වශයෙන්

    06.Perday පහසුකම සදහා අනිවා 2 nights සිටිය යුතු බව
    medical Chekups සදහා ගෙවන්නේ නැ . එයත් කරගන්න පුළුවන් . රක්ෂණ මහතාගෙන් උපදෙස් ලබාගන්න ඕනේ ඒ සදහා

    යනාදී කරුණු සමග තවත් කරුණු ඇත.

    මමත් පුළුවන් තරම් බලන්නේ ක්ලෙම් එක අරන් දෙන්න .. එත් එයට අදාළ කොන්දේසි සපුරා නැත්නම් හුගක් වෙලාවට ඇපිල් එකකින් හෝ මැනේජර් ඇප්රුවල් එකකින් අරන් දුන්න අවස්ථා තියෙනවා. එත් සමහර වෙලාවට එහෙමවත් කොන්දේසි වලට අදාලව නැත්නම් රිජෙක්ට් වුන අවස්ථා තියෙනවා . ගෙවීම් සම්බන්ද ප්‍රශ්න නිසා උන දේවලුත් තියෙනවා ..... වෙලාවට ගෙවාගෙන ඇවිල්ලා මාසයක් දෙකක් එහෙම උනාට ලොකු අවුලක් වෙන්නේ නැ ....

    වෙලාවට ගෙවන්න ... මාසිකව ගෙවනවා නම් අනිවා දවස් 30 ඇතුලත ගෙවන්න. මොකද රක්ෂණය අදාළ වන්නේ එම කාලය තුල බැවින් ... සහනදායි කාලය අවශ්‍ය වූ විටක පමණක් ගන්න . මොකද එය දිගටම කරොත් නොදැනීම ලැප්ස් තත්වය කරා යන්න පුළුවන් .

    :cool::cool:

    මමත් ඉන්නේ Life Insurance ආයතනයකට තමා. ඉතින් උබ කියපු කරුණු කාරනා ඇත්ත මචන්. මිනිස්සු මේවා දන්නේ නැතුව ඔහේ කියවනවා උන්ට අරක හම්බුනේ නෑ සල්ලි ගන්නකම් තමා උන් ඉන්නේ.. අරකයි මේකයි කියලා. බලන් යද්දී උන්ට උන දේකුත් නෑ ණයට කරන සීන් එකක් වෙන්නේ.

    දැන් අකටයුත්තක් උනා නම් මෙතන දාපන්කෝ මොකක්ද හරියටම AIA එකෙන් කිව්වේ, මොකක්ද උබලට උනේ කියලා. අපි පුළුවන් විදියට උදව් කරන්නම්කො.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපං. මට ගෙවන්න තියෙන්නේ හැම මාසෙම 28 වෙනිදා..
    එතකොට මම ගෙවන එක පරක්කු උනා කියල කියපං එක මාසයක් මොකක් හරි වෙලා. එතකොට මොකද්ද වෙන්නේ?

    Grace period වැටෙනවා මචං. ඒ කාලේ ඇතුලත claim එකක් උනොත් ගෙවන්නේ නෑ. ආයෙත් හරියට ගෙවීම් කරලා policy active එකට එනකන් පරිස්සමෙන් ඉතින්. මේකට කරන්න පුළුවන් පොඩි ගානක් වැඩිපුර ගෙවාගෙන ගිහින් Premium deposit එකක් හදාගන්න. එතකොට සල්ලි හිර උන වෙලාවක ඒකෙන් ගන්න කියන්න පුළුවන් වෙයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මම ඉන්න room එක ඉස්සරහා ලස්සන නන්කිලා දෙන්නෙක් හැමදාම customerලට කතා කරලා අහනවා policy එක ගැන දැනුවත්ද, ගෙවීම් කටයුතු වෙලාවට කරනවද, මොකුත් ප්‍රශ්න තියෙනවද, policy එකෙන් කවර වෙන දේවල් වගේ call කර කර කියනවා. මෙහෙම සමහර company නම් policy servicing කරන්නේ නැතුව ඇති. නමුත් මේක වටිනවා. අපේ නම් insurance agent මොන බයිලයක් ගහලා policy එකක් දාලා ගෙනාවත් අනිවා policy active කරන්න කලින් customerට කතා කරලා policy, policy book, policy conditions, policy coverage ගැන ඔක්කොම කියලා දීලා ආයෙත් customerගෙන් voice confirmation අරන් තමා policy active කරන්නේ. ඉතින් උබට හම්බුනා දේවල් දන්නේ නෑ වගේ වැල් බයිලා ගහන්න බෑ නේ.. :yes::rolleyes:

    insurance එකක් දන්නේ මිනිස්සු 50%කම Hospital benefits බලාගෙන. ඉතුරු 50% ගේ මූලිකත්වය තමන් මැරුණහම හරි අබාධයක් උනොත් හරි නඩත්තු මුදලක් ගන්න. Hospital benefits බලාගෙන (වැඩි නැබුරුතාවය) ගන්නවා නම් ඇයි අහලා දැනගන්න බැරි:

    මොන ලෙඩ වලටද ගෙවන්නේ?
    උපරිම කීයක් වෙනකන් ගෙවනවද?
    Medical test කලොත් ඒකට මේ insurance එකෙන් claim කරගන්න පුලුවන්ද?
    ලෙඩකට හෝ treatment එකකට ගෙවීමක් කරනවා නම් උපරිමයක් තියෙනවද?
    hospital benefit එක ගන්න කොච්චර කල් නැවතිලා ඉන්න ඕනාද?
    hospital admit වෙන්න කලින් call center කතා කරලා එහෙම තමුන් hospital නවතින්න යනවා කියලා කියන්න ඕනා ද? ... etc

    මේ වගේ ප්‍රශ්ණ අපි අමුතුවෙන් කියලා දෙන්න ඕනා නෑනේ මචන්ලා? මේවා සාමාන්‍ය දැනීම. මේවා නොදැන පොලිසි දාගෙන මොකුත් හම්බුනේ නැති උනහම කොම්පැනි වලට පලු යන්න බනිනවා නඩු කියන්න හදනවා. පව් ඉතින් එහෙම කරන්න හදන අය. තමන්ගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා නම් ශේප් එකේ කතා කරලා හම්බෙන්න තියෙන කීය හරි නැති කරගන්න හදාගන්නේ. :lol:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම නම් කියන්නෙ ඔය ත්තේ ඉන්සුවරන්ස් ලය්ෆ් ඉන්සුරන්ස් දාන්න එපා වාහානයකට ඇරුනම පුලුවන් තරම් සල්ලි ඉතුරු කරගෙන තියා ගනිල්ලා ගන්න. තමන්ගේ සල්ලි ගන්න එක එක උන්ට වදින්න ඔන නෑ එතකොට. පිස්සු බන්
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    මමත් ඉන්නේ Life Insurance ආයතනයකට තමා. ඉතින් උබ කියපු කරුණු කාරනා ඇත්ත මචන්. මිනිස්සු මේවා දන්නේ නැතුව ඔහේ කියවනවා උන්ට අරක හම්බුනේ නෑ සල්ලි ගන්නකම් තමා උන් ඉන්නේ.. අරකයි මේකයි කියලා. බලන් යද්දී උන්ට උන දේකුත් නෑ ණයට කරන සීන් එකක් වෙන්නේ.

    දැන් අකටයුත්තක් උනා නම් මෙතන දාපන්කෝ මොකක්ද හරියටම AIA එකෙන් කිව්වේ, මොකක්ද උබලට උනේ කියලා. අපි පුළුවන් විදියට උදව් කරන්නම්කො.

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ ප්‍රශ්නයනම් දන්නේ නෑ, ඒත් මම ඒකට reply කලා අපේ පවුලේ කෙනෙක්ට AIA එකෙන් වෙච්ච අසාධාරණයක් නිසා. මම ඒක කියන්නම්.

    මේක eye cataract surgery 2ක්. දෙකම සති 2ක් ඇතුලත කෙරුවේ golden key එකේ. Restor lens දාපු නිසා cost එක 2.5lak විතර ගියා. Insurance එක දෙනකොට නොදෙන දෙයක් නෑ කියල තමයි ඉතින් ඒක වික්කේ. වෙලාවට ඒ හැම එකකම voice records තිබ්බ අපි ගාව.

    Surgery එකට කලින් call center කතා කරල කිව්ව විස්තරේ. ඕනනම් ඇවිල්ල pay කරන්න පුලුවන් නැත්නම් පස්සෙ bill claim කරන්න පුලුවන් කිව්වා. අපි කිව්ව පස්සෙ bill claim කරන්නම් කියලා. Surgery එකෙන් පස්සෙ doctor ගෙන් letters අරව මේව ගොඩක් ගේන්න කිව්ව. හැම මගුලම අරන් ගියා. අන්තිමට කිව්වා policy එක අරන් තියෙන දවසේ ඉදන් surgery date එක අතර කාලය cataract එකක් හැදෙන්න තරම් ප්‍රමාණවත් කාලයක් නෙමෙයි කියලා.
    ඔන්න හේතු...:rofl:

    මම කිව්ව ඒක කියපු doctor ගෙ signature එකෙන් මට ඒ reason එක දාල letter එකක් දෙන්න කියලා, මොකද මුලින්ම ඒ doctor ට විරුද්දව වෛද්‍ය සභාවට, සෞක්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න ඕන කියලා. දුන්නේ නෑ විතරක් නෙමෙයි නමවත් කියන්න බෑ කිව්වා.
    මම කිව්ව cataract එකක් mature වෙන්න යම් කාලයක් යනවා තමයි,ඒත් කුඩා අකුරු පෙනීම වගේ දේවල් ගොඩාක් වැදගත් කෙනෙක්ට mature වෙන්න කලින් surgery එකට යන්න වෙනවා, ඒක doctors ලා පවා අනුමත කරනවා කියලා. ඒක තීරණය කරන්නේ ඔයාලා නෙමෙයි ලෙඩා සහ doctors ලා කියලා. අනික Insurance එක ගන්න කලින් ලෙඩේ තිබ්බා කියනවානම් medical test එකක් කරන්නේ නැතුව policy එක දුන්න එක ඔයාලගෙම වැරැද්දක් කියලා. එකක්වත් ගනන් ගත්තේ නෑ.

    ඉතින් සිද්ද උනා මේ ඔක්කොම අල්ලලා පැමිණිලි කරලා නඩු දාන්න. හැම කතාවක්ම records කරලා තිබ්බා. එතන එකෙක් මට කතා කරපු විදියත් එක්කම අල්ලලා ඌට වෙනම කේස් එකක් ඇද්දා. අන්තිමට බල්ලො වගේ ඇවිල්ලා බිල් ඔක්කෝගෙම සල්ලි බේරලා ගියා.

    ගන්නකොටනම් ඉරෙන් හදෙන් අරන් දෙන්න කතා කරලා දෙන්නේ. Agreements, policies හරියට කියවන්නේ නැතිකම අපේ වැරැද්ද තමයි, ඒත් ඒකෙන් මුන් මාර ප්‍රයෝජන ගන්නේ. Insurance තනිකරම වංචාව කරන්නේ. ඊට වඩා හොදයි සල්ලි fix එකක් දාල තියාගන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    උබ ඔහොම කියන්න උබට උන දේ විස්තර කරපන් .... මොකද මම එකේ වැඩ කරන්නේ .... නිකන්ම නෙවෙයි . ඔප්පු සංරක්ෂණ අංශයේ

    vwLAAAAAABz+fMPAAAAAADM5T+qGkq9PffekgAAAABJRU5ErkJggg==
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපං. මට ගෙවන්න තියෙන්නේ හැම මාසෙම 28 වෙනිදා..
    එතකොට මම ගෙවන එක පරක්කු උනා කියල කියපං එක මාසයක් මොකක් හරි වෙලා. එතකොට මොකද්ද වෙන්නේ?

    උබගේ කවර් එක බලපැවැත්වෙන්නේ කොම්පැනි නීතියට අනුව නම් 28 ට කලින් ගෙව්වොත් .... එත් මාසේ ඇතුලත ඒ කියන්නේ අන්තිම දවසේ උනත් ගෙව්වට කිසි අවුලක් නැ ..... හැබැයි ඊට වැඩිය කාලේ පන්නගන්න එපා

    5000 ක මාසික ගෙවීමක් 28 වෙද්දී ගෙවන්න තියෙන්නේ කියලා හිතමු ... ඕක එක මාසෙක බැරි වෙලාවත් ගෙවාගන්න බැරි වෙලා ඊලග මාසේ මුල ගෙවනවා ..... එත් එක්කම ඒ මාසේ එකත් 28 ට කලින් ගෙවන්න ඕනේ .... එතකොට සෙට් වෙනවා 10000 එක මාසෙක ගෙවන්න .... උබට එච්චර ගෙවීමේ හැකියාවක් නැ ..... ඊළගට උබ GRACE පීරියඩ් එකේ ගෙවන්නේ .... ඕකත් උබට ගෙවාගන්න බැරි වෙලා මාසේ අන්තිම වෙනකන් ආවොත් 27 වෙනිදා TLAPS වෙනවා ...... ඒ කියන්නේ තාවකාලිකව අත්හිටුවනවා ..... බඩු බනිස් වෙනවා එතකොට

    මම වැඩ කරන ආයතනය අනුව නම් Arrears එක ගෙවලා Active උන දවසේ ඉදන් මාස 3 කට Perday එක Hold වෙනවා ..... ඒ වගේම hospital Bill එක මාස 6 කට Hold වෙනවා . :yes:

    චෙක් ගණුදෙනු නම් හුගක් වෙලාවට මාසේ අන්තිම දවස තමා ඩෙට් කරලා දෙන්නේ .... අදාළ දවසට කලින් ගෙවන්න හැකියාවක් නැත්නම් මාසේ ඇතුලත ගෙවන්න උත්සහ ගන්න :cool:

    හොදම දේ පුළුවන් නම් ගෙවන ගානට වඩා වැඩිපුර දාගෙන යන්න . එතකොට ඉබේම වාරිකයක් හැදෙනවා ඉස්සරහට ..... එතකොට හදිස්සි වේලාවකදී බයවෙන්න දෙයක් නැ :yes:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    හොදයි මචන් .... කියන්න තරම් වරදක් නෑ . මමත් එකේ තමා වැඩ කරන්නේ .... අපේ CASHLESS හොස්පිටල් බිල එක ගෙවන නිසා කස්ටර්මර්ට ගෙවන්න වෙන්නේ ආණ්ඩුවෙන් ගහන ටැක්ස් එක විතරයි. හැබැයි අපෙන් අරන් තියෙන ගානට වඩා බිල වැඩි වුනොත් ඒ ගාන කස්ටමට ගෙවන්න වෙනවා

    මෙහිදී දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා .

    01. අනිවා ඔයාලට ලැබෙන පොලිසි බුක් එක කියවන්න.

    02. තමන්ට අවශ්‍ය මොනවද කියන එක ගැන පැහැදිලි අවබෝදයකින් මෙඩිකල් කවර් ටික තෝරාගන්න.

    03. මෙඩිකල් ක්ලෙම් එකකදී රෝග නිශ්චය තුණ්ඩුවේ ඔයාගේ රෝගය ට අදාලව ඉතිහාසයක් සදහන් වුවොත් ඒ සමගම එය රක්ෂණය ගැනීමට පෙර ඉදන් තියෙන එකක් නම් ගෙවීමක් වෙන්නේ නැත. එම නිසා හුගක් වෙලාවට එය ඩොකා ට පැහැදිලි කිරීමෙන් එයින් බේරෙන්න පුළුවන්.

    04. රක්ෂණය ගනිද්දී තමන්ට කලින් තිබු ලෙඩ හෝ තමන් අනාරක්ෂිත ජොබ් එකක් නම් කරන්නේ (ex - Seaman) ඒ ගැන සදහන් කරන්න .... එයට අමතර ලෝඩින් එකක් වැටෙනු ඇත. එය සදහා රක්ෂණ උපදේශන මහතාගේ සහය ලබාගන්න.

    05. DAY Surgary ලිස්ට් එකේ නැති අනිත් ඔපරේෂන් සදහා අනිවා One Night ඉන්න ඕනේ ගෙවන්න. ඒ සදහා ඇඩ්මිට් වෙන්න කලින් Call Center සහය ලබාගන්න.
    ප්‍රයිවට් හොස්පිටල් බිල Cashless ගෙවීමේදී කරුණු තුනක් යටතේ තමන් ගත්ත බිල බෙදනවා
    >රෝහල් ගාස්තු
    >ඩොක්ට ගාස්තු
    අ>නිකුත් ගාස්තු (ලෙඩේට අදාළ පරීක්ෂණ සහ බෙහෙත් )
    යනාදී වශයෙන්

    06.Perday පහසුකම සදහා අනිවා 2 nights සිටිය යුතු බව
    medical Chekups සදහා ගෙවන්නේ නැ . එයත් කරගන්න පුළුවන් . රක්ෂණ මහතාගෙන් උපදෙස් ලබාගන්න ඕනේ ඒ සදහා

    යනාදී කරුණු සමග තවත් කරුණු ඇත.

    මමත් පුළුවන් තරම් බලන්නේ ක්ලෙම් එක අරන් දෙන්න .. එත් එයට අදාළ කොන්දේසි සපුරා නැත්නම් හුගක් වෙලාවට ඇපිල් එකකින් හෝ මැනේජර් ඇප්රුවල් එකකින් අරන් දුන්න අවස්ථා තියෙනවා. එත් සමහර වෙලාවට එහෙමවත් කොන්දේසි වලට අදාලව නැත්නම් රිජෙක්ට් වුන අවස්ථා තියෙනවා . ගෙවීම් සම්බන්ද ප්‍රශ්න නිසා උන දේවලුත් තියෙනවා ..... වෙලාවට ගෙවාගෙන ඇවිල්ලා මාසයක් දෙකක් එහෙම උනාට ලොකු අවුලක් වෙන්නේ නැ ....

    වෙලාවට ගෙවන්න ... මාසිකව ගෙවනවා නම් අනිවා දවස් 30 ඇතුලත ගෙවන්න. මොකද රක්ෂණය අදාළ වන්නේ එම කාලය තුල බැවින් ... සහනදායි කාලය අවශ්‍ය වූ විටක පමණක් ගන්න . මොකද එය දිගටම කරොත් නොදැනීම ලැප්ස් තත්වය කරා යන්න පුළුවන් .

    :cool::cool:
    Thanks for the info
     
    • Like
    Reactions: dj gamaya