Machan kochchara ganak un adu karagannawada unge charges kiyala?
Softlogic Life Same
සල්ලි ගන්නකන් විතරයි ඔක්කොම ජාති..!
උබ ඔහොම කියන්න උබට උන දේ විස්තර කරපන් .... මොකද මම එකේ වැඩ කරන්නේ .... නිකන්ම නෙවෙයි . ඔප්පු සංරක්ෂණ අංශයේ

ඔය Softlogic Insurance (previously Asian Alliance Insurance) එක එෙහෙම අවුලක් නැද්ද

හොදයි මචන් .... කියන්න තරම් වරදක් නෑ . මමත් එකේ තමා වැඩ කරන්නේ .... අපේ CASHLESS හොස්පිටල් බිල එක ගෙවන නිසා කස්ටර්මර්ට ගෙවන්න වෙන්නේ ආණ්ඩුවෙන් ගහන ටැක්ස් එක විතරයි. හැබැයි අපෙන් අරන් තියෙන ගානට වඩා බිල වැඩි වුනොත් ඒ ගාන කස්ටමට ගෙවන්න වෙනවා
මෙහිදී දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා .
01. අනිවා ඔයාලට ලැබෙන පොලිසි බුක් එක කියවන්න.
02. තමන්ට අවශ්‍ය මොනවද කියන එක ගැන පැහැදිලි අවබෝදයකින් මෙඩිකල් කවර් ටික තෝරාගන්න.
03. මෙඩිකල් ක්ලෙම් එකකදී රෝග නිශ්චය තුණ්ඩුවේ ඔයාගේ රෝගය ට අදාලව ඉතිහාසයක් සදහන් වුවොත් ඒ සමගම එය රක්ෂණය ගැනීමට පෙර ඉදන් තියෙන එකක් නම් ගෙවීමක් වෙන්නේ නැත. එම නිසා හුගක් වෙලාවට එය ඩොකා ට පැහැදිලි කිරීමෙන් එයින් බේරෙන්න පුළුවන්.
04. රක්ෂණය ගනිද්දී තමන්ට කලින් තිබු ලෙඩ හෝ තමන් අනාරක්ෂිත ජොබ් එකක් නම් කරන්නේ (ex - Seaman) ඒ ගැන සදහන් කරන්න .... එයට අමතර ලෝඩින් එකක් වැටෙනු ඇත. එය සදහා රක්ෂණ උපදේශන මහතාගේ සහය ලබාගන්න.
05. DAY Surgary ලිස්ට් එකේ නැති අනිත් ඔපරේෂන් සදහා අනිවා One Night ඉන්න ඕනේ ගෙවන්න. ඒ සදහා ඇඩ්මිට් වෙන්න කලින් Call Center සහය ලබාගන්න.
ප්‍රයිවට් හොස්පිටල් බිල Cashless ගෙවීමේදී කරුණු තුනක් යටතේ තමන් ගත්ත බිල බෙදනවා
>රෝහල් ගාස්තු
>ඩොක්ට ගාස්තු
අ>නිකුත් ගාස්තු (ලෙඩේට අදාළ පරීක්ෂණ සහ බෙහෙත් )
යනාදී වශයෙන්
06.Perday පහසුකම සදහා අනිවා 2 nights සිටිය යුතු බව
medical Chekups සදහා ගෙවන්නේ නැ . එයත් කරගන්න පුළුවන් . රක්ෂණ මහතාගෙන් උපදෙස් ලබාගන්න ඕනේ ඒ සදහා
යනාදී කරුණු සමග තවත් කරුණු ඇත.
මමත් පුළුවන් තරම් බලන්නේ ක්ලෙම් එක අරන් දෙන්න .. එත් එයට අදාළ කොන්දේසි සපුරා නැත්නම් හුගක් වෙලාවට ඇපිල් එකකින් හෝ මැනේජර් ඇප්රුවල් එකකින් අරන් දුන්න අවස්ථා තියෙනවා. එත් සමහර වෙලාවට එහෙමවත් කොන්දේසි වලට අදාලව නැත්නම් රිජෙක්ට් වුන අවස්ථා තියෙනවා . ගෙවීම් සම්බන්ද ප්‍රශ්න නිසා උන දේවලුත් තියෙනවා ..... වෙලාවට ගෙවාගෙන ඇවිල්ලා මාසයක් දෙකක් එහෙම උනාට ලොකු අවුලක් වෙන්නේ නැ ....
වෙලාවට ගෙවන්න ... මාසිකව ගෙවනවා නම් අනිවා දවස් 30 ඇතුලත ගෙවන්න. මොකද රක්ෂණය අදාළ වන්නේ එම කාලය තුල බැවින් ... සහනදායි කාලය අවශ්‍ය වූ විටක පමණක් ගන්න . මොකද එය දිගටම කරොත් නොදැනීම ලැප්ස් තත්වය කරා යන්න පුළුවන් .
![]()
hethu monawada mchn kiwe ??අෆ්ෆා එහෙමද.?
එහෙම තමයි කරන්න ඕනේ Machan.පොර වැඩිපුර hospitalized වෙන එකටත් වැඩිපුර Claim 1 ගෙවලා තිබිලා.
ඒත් මේ යක්කු දීලා නෑ සත පහක් වත්.Agent දෙන්නම් කියලා.අරූත් අම්බානක් hopeZ තියන් ඉදලා.
අවසානේ AIA එකෙන් Call 1k එනවලු ගෙවන්නේ නෑ මේ මේ හේතු නිසා කියලා.

Eka machan warika gewapu kaleth ekka depend wenawa ban. mama godak kal gewala tibba nisa gewapu ganama wage hambuna.uba me wenakan invest karapu ganayi den unge total account balance ekayi check karala balapan issellama.

උබ ඔහොම කියන්න උබට උන දේ විස්තර කරපන් .... මොකද මම එකේ වැඩ කරන්නේ .... නිකන්ම නෙවෙයි . ඔප්පු සංරක්ෂණ අංශයේ

හොදයි මචන් .... කියන්න තරම් වරදක් නෑ . මමත් එකේ තමා වැඩ කරන්නේ .... අපේ CASHLESS හොස්පිටල් බිල එක ගෙවන නිසා කස්ටර්මර්ට ගෙවන්න වෙන්නේ ආණ්ඩුවෙන් ගහන ටැක්ස් එක විතරයි. හැබැයි අපෙන් අරන් තියෙන ගානට වඩා බිල වැඩි වුනොත් ඒ ගාන කස්ටමට ගෙවන්න වෙනවා
මෙහිදී දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා .
01. අනිවා ඔයාලට ලැබෙන පොලිසි බුක් එක කියවන්න.
02. තමන්ට අවශ්‍ය මොනවද කියන එක ගැන පැහැදිලි අවබෝදයකින් මෙඩිකල් කවර් ටික තෝරාගන්න.
03. මෙඩිකල් ක්ලෙම් එකකදී රෝග නිශ්චය තුණ්ඩුවේ ඔයාගේ රෝගය ට අදාලව ඉතිහාසයක් සදහන් වුවොත් ඒ සමගම එය රක්ෂණය ගැනීමට පෙර ඉදන් තියෙන එකක් නම් ගෙවීමක් වෙන්නේ නැත. එම නිසා හුගක් වෙලාවට එය ඩොකා ට පැහැදිලි කිරීමෙන් එයින් බේරෙන්න පුළුවන්.
04. රක්ෂණය ගනිද්දී තමන්ට කලින් තිබු ලෙඩ හෝ තමන් අනාරක්ෂිත ජොබ් එකක් නම් කරන්නේ (ex - Seaman) ඒ ගැන සදහන් කරන්න .... එයට අමතර ලෝඩින් එකක් වැටෙනු ඇත. එය සදහා රක්ෂණ උපදේශන මහතාගේ සහය ලබාගන්න.
05. DAY Surgary ලිස්ට් එකේ නැති අනිත් ඔපරේෂන් සදහා අනිවා One Night ඉන්න ඕනේ ගෙවන්න. ඒ සදහා ඇඩ්මිට් වෙන්න කලින් Call Center සහය ලබාගන්න.
ප්‍රයිවට් හොස්පිටල් බිල Cashless ගෙවීමේදී කරුණු තුනක් යටතේ තමන් ගත්ත බිල බෙදනවා
>රෝහල් ගාස්තු
>ඩොක්ට ගාස්තු
අ>නිකුත් ගාස්තු (ලෙඩේට අදාළ පරීක්ෂණ සහ බෙහෙත් )
යනාදී වශයෙන්
06.Perday පහසුකම සදහා අනිවා 2 nights සිටිය යුතු බව
medical Chekups සදහා ගෙවන්නේ නැ . එයත් කරගන්න පුළුවන් . රක්ෂණ මහතාගෙන් උපදෙස් ලබාගන්න ඕනේ ඒ සදහා
යනාදී කරුණු සමග තවත් කරුණු ඇත.
මමත් පුළුවන් තරම් බලන්නේ ක්ලෙම් එක අරන් දෙන්න .. එත් එයට අදාළ කොන්දේසි සපුරා නැත්නම් හුගක් වෙලාවට ඇපිල් එකකින් හෝ මැනේජර් ඇප්රුවල් එකකින් අරන් දුන්න අවස්ථා තියෙනවා. එත් සමහර වෙලාවට එහෙමවත් කොන්දේසි වලට අදාලව නැත්නම් රිජෙක්ට් වුන අවස්ථා තියෙනවා . ගෙවීම් සම්බන්ද ප්‍රශ්න නිසා උන දේවලුත් තියෙනවා ..... වෙලාවට ගෙවාගෙන ඇවිල්ලා මාසයක් දෙකක් එහෙම උනාට ලොකු අවුලක් වෙන්නේ නැ ....
වෙලාවට ගෙවන්න ... මාසිකව ගෙවනවා නම් අනිවා දවස් 30 ඇතුලත ගෙවන්න. මොකද රක්ෂණය අදාළ වන්නේ එම කාලය තුල බැවින් ... සහනදායි කාලය අවශ්‍ය වූ විටක පමණක් ගන්න . මොකද එය දිගටම කරොත් නොදැනීම ලැප්ස් තත්වය කරා යන්න පුළුවන් .
![]()
මේක පොඩ්ඩක් පැහැදිලි කරපං. මට ගෙවන්න තියෙන්නේ හැම මාසෙම 28 වෙනිදා..
එතකොට මම ගෙවන එක පරක්කු උනා කියල කියපං එක මාසයක් මොකක් හරි වෙලා. එතකොට මොකද්ද වෙන්නේ?

මමත් ඉන්නේ Life Insurance ආයතනයකට තමා. ඉතින් උබ කියපු කරුණු කාරනා ඇත්ත මචන්. මිනිස්සු මේවා දන්නේ නැතුව ඔහේ කියවනවා උන්ට අරක හම්බුනේ නෑ සල්ලි ගන්නකම් තමා උන් ඉන්නේ.. අරකයි මේකයි කියලා. බලන් යද්දී උන්ට උන දේකුත් නෑ ණයට කරන සීන් එකක් වෙන්නේ.
දැන් අකටයුත්තක් උනා නම් මෙතන දාපන්කෝ මොකක්ද හරියටම AIA එකෙන් කිව්වේ, මොකක්ද උබලට උනේ කියලා. අපි පුළුවන් විදියට උදව් කරන්නම්කො.

උබ ඔහොම කියන්න උබට උන දේ විස්තර කරපන් .... මොකද මම එකේ වැඩ කරන්නේ .... නිකන්ම නෙවෙයි . ඔප්පු සංරක්ෂණ අංශයේ
මේක පොඩ්ඩක් පැහැදිලි කරපං. මට ගෙවන්න තියෙන්නේ හැම මාසෙම 28 වෙනිදා..
එතකොට මම ගෙවන එක පරක්කු උනා කියල කියපං එක මාසයක් මොකක් හරි වෙලා. එතකොට මොකද්ද වෙන්නේ?

Thanks for the infoහොදයි මචන් .... කියන්න තරම් වරදක් නෑ . මමත් එකේ තමා වැඩ කරන්නේ .... අපේ CASHLESS හොස්පිටල් බිල එක ගෙවන නිසා කස්ටර්මර්ට ගෙවන්න වෙන්නේ ආණ්ඩුවෙන් ගහන ටැක්ස් එක විතරයි. හැබැයි අපෙන් අරන් තියෙන ගානට වඩා බිල වැඩි වුනොත් ඒ ගාන කස්ටමට ගෙවන්න වෙනවා