මට කියපන්කෝ කොහොම ද Register වෙන්නේ
මොනව ද තියෙන Facilities එහෙම
Computers Lab එකක් තියෙද
Phone එහෙම Charge කරගන්න පුලුවන් ද
Reading Hall එහෙම තියෙද
අහ් තව කන්න Place එකක් තියෙද අඩුවට
තොපෙන් ඉතින් අහලත් වැඩක් නෑ
ජීවිතේට පොතක් කියවන උන් නෙවේ නේ මේකේ ඉන්නේ
ඇතුලේ Photos එහෙම තියෙනවා නම් දාපන්
ඉස්දූ දී මා පුතී
මොනව ද තියෙන Facilities එහෙම
Computers Lab එකක් තියෙද
Phone එහෙම Charge කරගන්න පුලුවන් ද
Reading Hall එහෙම තියෙද
අහ් තව කන්න Place එකක් තියෙද අඩුවට
තොපෙන් ඉතින් අහලත් වැඩක් නෑ
ජීවිතේට පොතක් කියවන උන් නෙවේ නේ මේකේ ඉන්නේ

ඇතුලේ Photos එහෙම තියෙනවා නම් දාපන්
ඉස්දූ දී මා පුතී



