Public Library එකේ Members ලා වර

මට කියපන්කෝ කොහොම ද Register වෙන්නේ
මොනව ද තියෙන Facilities එහෙම
Computers Lab එකක් තියෙද
Phone එහෙම Charge කරගන්න පුලුවන් ද
Reading Hall එහෙම තියෙද

අහ් තව කන්න Place එකක් තියෙද අඩුවට :P :P

තොපෙන් ඉතින් අහලත් වැඩක් නෑ
ජීවිතේට පොතක් කියවන උන් නෙවේ නේ මේකේ ඉන්නේ :angry::angry:

ඇතුලේ Photos එහෙම තියෙනවා නම් දාපන්
ඉස්දූ දී මා පුතී
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මමත් අවුරුදු ගානක ඉදලා පබ්ලික් ලයිබ්‍රි මෙම්බර්ශිප් ගන්නවා කියල හිතන් ඉන්නවා. ඒත් තාම ගියේ නෑ. ඔෆිස් එකේ ඉදලා පයින් යන දුර
     
    ඈ උත්තො තෝ පුස්තකාලෙට යන්නෙ පොත් කියවන්නද පෝන් එක චාජ් කරන්නද ? :angry: යනවනං පෝන් එක ගෙදර තියල පල කණ පලාගන්නැතුව :angry:

    :( :(
    :growl: :growl: :lol:
    ඈ උත්තො තෝ පුස්තකාලෙට යන්නෙ
    පොත් කියවන්නද පෝන් එක චාජ් කරන්නද?
    :( :(
    මමත් අවුරුදු ගානක ඉදලා පබ්ලික් ලයිබ්‍රි මෙම්බර්ශිප් ගන්නවා කියල හිතන් ඉන්නවා. ඒත් තාම ගියේ නෑ. ඔෆිස් එකේ ඉදලා පයින් යන දුර

    කොහෙද Town Hall ද
    කන්න Place එකක් කියපන්කෝ ඒ හරියේ අඩුවට

    ela
     
    • Like
    Reactions: HKavinda

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22487801 said:
    කොහෙද Town Hall ද
    කන්න Place එකක් කියපන්කෝ ඒ හරියේ අඩුවට

    දැන් උඹ හොයන්නෙ ලයිබ්‍රරියක්ද හෝටලයක්ද ? යකෝ යන රෙද්දක අහුවෙන මොකක් හරි කඩේකිං කාල පල. :angry: කාල ගිහිල්ල පොත් හොයං කියෝපිය :angry: තොට පෝන් චාජ් කරන්නයි, කන්නයිද යකෝ ලයිබ්‍රරි හදල තියෙන්නෙ ? :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන් උඹ හොයන්නෙ ලයිබ්‍රරියක්ද හෝටලයක්ද ? යකෝ යන රෙද්දක අහුවෙන මොකක් හරි කඩේකිං කාල පල. :angry: කාල ගිහිල්ල පොත් හොයං කියෝපිය :angry: තොට පෝන් චාජ් කරන්නයි, කන්නයිද යකෝ ලයිබ්‍රරි හදල තියෙන්නෙ ? :angry:

    ඉබ්බන්වල හන්දියේ සෙන්සාල් එක තියෙනවා. පාක් ස්ට්‍රීට් එකේ බ්‍රෙඩ් ටෝක් එකයි මිව්ස් එකයි, ආර්පිකො එකේ ෆුල් ඒරියා එකක්ම තියෙනවා කන්න, එහෙම නෑත්නම් සලාකා එක. ලයිබ්‍රි එක ලගම පොට් නම් දන්නේ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මමත් අවුරුදු ගානක ඉදලා පබ්ලික් ලයිබ්‍රි මෙම්බර්ශිප් ගන්නවා කියල හිතන් ඉන්නවා. ඒත් තාම ගියේ නෑ. ඔෆිස් එකේ ඉදලා පයින් යන දුර

    Onna okai laga thiyeddi age na kiyanne :sorry:

    Balapan me dote un thread dalath ahanawa :(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Onna okai laga thiyeddi age na kiyanne :sorry:

    Balapan me dote un thread dalath ahanawa :(

    පොඩි සිල්වා අනුරාධපුරේ පෑත්තෙද? පොලොන්නරුවෙද? නෑත්නම් හම්බන්තොටද?
     
    දැන් උඹ හොයන්නෙ ලයිබ්‍රරියක්ද හෝටලයක්ද ? යකෝ යන රෙද්දක අහුවෙන මොකක් හරි කඩේකිං කාල පල. :angry: කාල ගිහිල්ල පොත් හොයං කියෝපිය :angry: තොට පෝන් චාජ් කරන්නයි, කන්නයිද යකෝ ලයිබ්‍රරි හදල තියෙන්නෙ ? :angry:
    :lol::rofl:
    උබ උකන කතා නේ කියන්නේ
    පොත් කියවන්න ගිහින් ලැගලා ඉන්න යන්නේ
    ජෝන් තමයි ඩොන් වෙන්නේ
    පිස්සු තද වෙලා වගේ
    එල
    ඉබ්බන්වල හන්දියේ සෙන්සාල් එක තියෙනවා. පාක් ස්ට්‍රීට් එකේ බ්‍රෙඩ් ටෝක් එකයි මිව්ස් එකයි, ආර්පිකො එකේ ෆුල් ඒරියා එකක්ම තියෙනවා කන්න, එහෙම නෑත්නම් සලාකා එක. ලයිබ්‍රි එක ලගම පොට් නම් දන්නේ නෑ.
    ගාන එහෙම කොහොම ද බන්
    දවල්ට මාලු කෑම කීය ද
    Onna okai laga thiyeddi age na kiyanne :sorry:
    Balapan me dote un thread dalath ahanawa :(
    උබනේ හුට්ටෝ ඩොටේ :lol::rofl:
    ලගදි කොලබ එන්න පටන් අර දෙන ලයින් බලපන්කෝ උබ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Podi Silva - පොඩි සිල්වා;22488037 said:
    කොලබ හතේ කුරුදුවත්තේ :P :P

    කෑම නම් 200 අවට වගේ තමා. ලාබම සලාකා වෙන්න ඕනේ. තව කෑම කඩයක් තියෙනවා මචන් නෙලුම් කොලේ කියල. ඒකේ ගාන තවත් අඩුයි මට මතක විදිහට. ඒක තියෙන්නේ NDB බෑන්ක එකට පාරේ අනිත් පෑත්තේ. ලයිබ්‍රි එකේ ඉදලා මීටර් 100 වත් දුර නෑ