මමත් ඉන්නේ Life Insurance ආයතනයකට තමා. ඉතින් උබ කියපු කරුණු කාරනා ඇත්ත මචන්. මිනිස්සු මේවා දන්නේ නැතුව ඔහේ කියවනවා උන්ට අරක හම්බුනේ නෑ සල්ලි ගන්නකම් තමා උන් ඉන්නේ.. අරකයි මේකයි කියලා. බලන් යද්දී උන්ට උන දේකුත් නෑ ණයට කරන සීන් එකක් වෙන්නේ.
දැන් අකටයුත්තක් උනා නම් මෙතන දාපන්කෝ මොකක්ද හරියටම AIA එකෙන් කිව්වේ, මොකක්ද උබලට උනේ කියලා. අපි පුළුවන් විදියට උදව් කරන්නම්කො.
ඔව් බන් ඔතන තියෙන ප්රධානම ප්රශ්නේ අපි දෙන පොලිසි පොත කියවන්නේ නැ .... එකේ තියෙනවා හැම දේම විස්තර කරලා . ඉතින් කෙස් එකක් ආපුවම අපි එකින් එක විස්තර කරන්න ඕනේ ...... සමහර වෙලාවට අපි දන්නෙත් නැ ... අන්තිමට අපිට කියනවා මෙහෙම දෙයක් උනා කියලා ......







if you haven't got a call after a week, contact so called insurance agent & the company .
