AIA Life Insurance

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    මමත් ඉන්නේ Life Insurance ආයතනයකට තමා. ඉතින් උබ කියපු කරුණු කාරනා ඇත්ත මචන්. මිනිස්සු මේවා දන්නේ නැතුව ඔහේ කියවනවා උන්ට අරක හම්බුනේ නෑ සල්ලි ගන්නකම් තමා උන් ඉන්නේ.. අරකයි මේකයි කියලා. බලන් යද්දී උන්ට උන දේකුත් නෑ ණයට කරන සීන් එකක් වෙන්නේ.

    දැන් අකටයුත්තක් උනා නම් මෙතන දාපන්කෝ මොකක්ද හරියටම AIA එකෙන් කිව්වේ, මොකක්ද උබලට උනේ කියලා. අපි පුළුවන් විදියට උදව් කරන්නම්කො.

    ඔව් බන් ඔතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ අපි දෙන පොලිසි පොත කියවන්නේ නැ .... එකේ තියෙනවා හැම දේම විස්තර කරලා . ඉතින් කෙස් එකක් ආපුවම අපි එකින් එක විස්තර කරන්න ඕනේ ...... සමහර වෙලාවට අපි දන්නෙත් නැ ... අන්තිමට අපිට කියනවා මෙහෙම දෙයක් උනා කියලා ......
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ ප්‍රශ්නයනම් දන්නේ නෑ, ඒත් මම ඒකට reply කලා අපේ පවුලේ කෙනෙක්ට AIA එකෙන් වෙච්ච අසාධාරණයක් නිසා. මම ඒක කියන්නම්.

    මේක eye cataract surgery 2ක්. දෙකම සති 2ක් ඇතුලත කෙරුවේ golden key එකේ. Restor lens දාපු නිසා cost එක 2.5lak විතර ගියා. Insurance එක දෙනකොට නොදෙන දෙයක් නෑ කියල තමයි ඉතින් ඒක වික්කේ. වෙලාවට ඒ හැම එකකම voice records තිබ්බ අපි ගාව.

    Surgery එකට කලින් call center කතා කරල කිව්ව විස්තරේ. ඕනනම් ඇවිල්ල pay කරන්න පුලුවන් නැත්නම් පස්සෙ bill claim කරන්න පුලුවන් කිව්වා. අපි කිව්ව පස්සෙ bill claim කරන්නම් කියලා. Surgery එකෙන් පස්සෙ doctor ගෙන් letters අරව මේව ගොඩක් ගේන්න කිව්ව. හැම මගුලම අරන් ගියා. අන්තිමට කිව්වා policy එක අරන් තියෙන දවසේ ඉදන් surgery date එක අතර කාලය cataract එකක් හැදෙන්න තරම් ප්‍රමාණවත් කාලයක් නෙමෙයි කියලා.
    ඔන්න හේතු...:rofl:

    මම කිව්ව ඒක කියපු doctor ගෙ signature එකෙන් මට ඒ reason එක දාල letter එකක් දෙන්න කියලා, මොකද මුලින්ම ඒ doctor ට විරුද්දව වෛද්‍ය සභාවට, සෞක්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න ඕන කියලා. දුන්නේ නෑ විතරක් නෙමෙයි නමවත් කියන්න බෑ කිව්වා.
    මම කිව්ව cataract එකක් mature වෙන්න යම් කාලයක් යනවා තමයි,ඒත් කුඩා අකුරු පෙනීම වගේ දේවල් ගොඩාක් වැදගත් කෙනෙක්ට mature වෙන්න කලින් surgery එකට යන්න වෙනවා, ඒක doctors ලා පවා අනුමත කරනවා කියලා. ඒක තීරණය කරන්නේ ඔයාලා නෙමෙයි ලෙඩා සහ doctors ලා කියලා. අනික Insurance එක ගන්න කලින් ලෙඩේ තිබ්බා කියනවානම් medical test එකක් කරන්නේ නැතුව policy එක දුන්න එක ඔයාලගෙම වැරැද්දක් කියලා. එකක්වත් ගනන් ගත්තේ නෑ.

    ඉතින් සිද්ද උනා මේ ඔක්කොම අල්ලලා පැමිණිලි කරලා නඩු දාන්න. හැම කතාවක්ම records කරලා තිබ්බා. එතන එකෙක් මට කතා කරපු විදියත් එක්කම අල්ලලා ඌට වෙනම කේස් එකක් ඇද්දා. අන්තිමට බල්ලො වගේ ඇවිල්ලා බිල් ඔක්කෝගෙම සල්ලි බේරලා ගියා.

    ගන්නකොටනම් ඉරෙන් හදෙන් අරන් දෙන්න කතා කරලා දෙන්නේ. Agreements, policies හරියට කියවන්නේ නැතිකම අපේ වැරැද්ද තමයි, ඒත් ඒකෙන් මුන් මාර ප්‍රයෝජන ගන්නේ. Insurance තනිකරම වංචාව කරන්නේ. ඊට වඩා හොදයි සල්ලි fix එකක් දාල තියාගන්නවා.

    මම මේ field එකට ඇවිත් තවම මාස 2යි. එතකල් මම දැක්ක ඒවා තමයි:

    agentsලා කියන්නේ fix salary තියෙන අය නෙවේ. අනික බහුතරයක් හොද වැඩකාරයොත් නෙවේ. යන්තම් ශේප් එකේ සේල් එකක් කරගන්න පුළුවන් අය. උන්ට සල්ලි හම්බෙන්නේ උන් දාන පොලිසි වල premium වලින් 8% - 10% අතර ප්‍රමාණයක්. ඒ නිසා උන් desperate උනහම සමහර විට නොදැනුවත්කම මත සමහර information කියන්නේ නැතුව policy එක ගන්නවා. නමුත් customerට දෙන ඔය අලි පොතේ අරූ මොක කරලා වික්කත් මොනවද ඔයාට හම්බෙන්නේ කියලා සදහන් වෙනවා.
    ඒක කියවන එක ඔයාගේ වගකීම. ඒක බලලා තමා ඔයා මේක active කරගන්න ඕනා. (කියෙව්වයි කියලා බොරුවට ඇක්ටිව් කරගන්නත් පුළුවන්).

    දැන් උබේ ප්‍රශ්නෙට ක්ලෙම් එක නොදුන්නේ ඇයි කියලා මම අපේ claims එකෙන් අහලා බලන්නම්. අපේ කොහොමද කරන්නේ කියලා මම අහලා දාන්නම්.

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle

    Daapan.

    Mamath softlogic life eke life insurance daala thiyenne. Loss situation weida danne na
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබගේ කවර් එක බලපැවැත්වෙන්නේ කොම්පැනි නීතියට අනුව නම් 28 ට කලින් ගෙව්වොත් .... එත් මාසේ ඇතුලත ඒ කියන්නේ අන්තිම දවසේ උනත් ගෙව්වට කිසි අවුලක් නැ ..... හැබැයි ඊට වැඩිය කාලේ පන්නගන්න එපා

    5000 ක මාසික ගෙවීමක් 28 වෙද්දී ගෙවන්න තියෙන්නේ කියලා හිතමු ... ඕක එක මාසෙක බැරි වෙලාවත් ගෙවාගන්න බැරි වෙලා ඊලග මාසේ මුල ගෙවනවා ..... එත් එක්කම ඒ මාසේ එකත් 28 ට කලින් ගෙවන්න ඕනේ .... එතකොට සෙට් වෙනවා 10000 එක මාසෙක ගෙවන්න .... උබට එච්චර ගෙවීමේ හැකියාවක් නැ ..... ඊළගට උබ GRACE පීරියඩ් එකේ ගෙවන්නේ .... ඕකත් උබට ගෙවාගන්න බැරි වෙලා මාසේ අන්තිම වෙනකන් ආවොත් 27 වෙනිදා TLAPS වෙනවා ...... ඒ කියන්නේ තාවකාලිකව අත්හිටුවනවා ..... බඩු බනිස් වෙනවා එතකොට

    මම වැඩ කරන ආයතනය අනුව නම් Arrears එක ගෙවලා Active උන දවසේ ඉදන් මාස 3 කට Perday එක Hold වෙනවා ..... ඒ වගේම hospital Bill එක මාස 6 කට Hold වෙනවා . :yes:

    චෙක් ගණුදෙනු නම් හුගක් වෙලාවට මාසේ අන්තිම දවස තමා ඩෙට් කරලා දෙන්නේ .... අදාළ දවසට කලින් ගෙවන්න හැකියාවක් නැත්නම් මාසේ ඇතුලත ගෙවන්න උත්සහ ගන්න :cool:

    හොදම දේ පුළුවන් නම් ගෙවන ගානට වඩා වැඩිපුර දාගෙන යන්න . එතකොට ඉබේම වාරිකයක් හැදෙනවා ඉස්සරහට ..... එතකොට හදිස්සි වේලාවකදී බයවෙන්න දෙයක් නැ :yes:

    තේරුනේ නෑ... :confused:
    නොවැම්බර් 28 ගෙවන්න තියෙන එක මට බැරිවීමක් වෙලා දෙසැම්බර් 05 ගෙවනවා. එතකොට පර් ඩේ එක මාස තුනක් හෝල්ඩ් වෙනවද? හොස්පිටලයිසේෂන් මාස 06ක් හෝල්ඩ් වෙනවද?

    නොවැම්බර් 28 ගෙවන්න තියෙන එක බැරි වීමක් වෙලා දෙසැම්බර් 05 ගෙවනවා. දෙසැම්බර් 28 ගෙවන්න තියෙන එක ජනවාරි 05 ගෙවනවා. ජනවාරි 28 ගෙවන්න තියෙන එක පෙබරවාරි 05 ගෙවනවා. ඔහොම ගෙවාගෙන ගියාම මොකද වෙන්නේ?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ ප්‍රශ්නයනම් දන්නේ නෑ, ඒත් මම ඒකට reply කලා අපේ පවුලේ කෙනෙක්ට AIA එකෙන් වෙච්ච අසාධාරණයක් නිසා. මම ඒක කියන්නම්.

    මේක eye cataract surgery 2ක්. දෙකම සති 2ක් ඇතුලත කෙරුවේ golden key එකේ. Restor lens දාපු නිසා cost එක 2.5lak විතර ගියා. Insurance එක දෙනකොට නොදෙන දෙයක් නෑ කියල තමයි ඉතින් ඒක වික්කේ. වෙලාවට ඒ හැම එකකම voice records තිබ්බ අපි ගාව.

    Surgery එකට කලින් call center කතා කරල කිව්ව විස්තරේ. ඕනනම් ඇවිල්ල pay කරන්න පුලුවන් නැත්නම් පස්සෙ bill claim කරන්න පුලුවන් කිව්වා. අපි කිව්ව පස්සෙ bill claim කරන්නම් කියලා. Surgery එකෙන් පස්සෙ doctor ගෙන් letters අරව මේව ගොඩක් ගේන්න කිව්ව. හැම මගුලම අරන් ගියා. අන්තිමට කිව්වා policy එක අරන් තියෙන දවසේ ඉදන් surgery date එක අතර කාලය cataract එකක් හැදෙන්න තරම් ප්‍රමාණවත් කාලයක් නෙමෙයි කියලා.
    ඔන්න හේතු...:rofl:

    මම කිව්ව ඒක කියපු doctor ගෙ signature එකෙන් මට ඒ reason එක දාල letter එකක් දෙන්න කියලා, මොකද මුලින්ම ඒ doctor ට විරුද්දව වෛද්‍ය සභාවට, සෞක්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න ඕන කියලා. දුන්නේ නෑ විතරක් නෙමෙයි නමවත් කියන්න බෑ කිව්වා.
    මම කිව්ව cataract එකක් mature වෙන්න යම් කාලයක් යනවා තමයි,ඒත් කුඩා අකුරු පෙනීම වගේ දේවල් ගොඩාක් වැදගත් කෙනෙක්ට mature වෙන්න කලින් surgery එකට යන්න වෙනවා, ඒක doctors ලා පවා අනුමත කරනවා කියලා. ඒක තීරණය කරන්නේ ඔයාලා නෙමෙයි ලෙඩා සහ doctors ලා කියලා. අනික Insurance එක ගන්න කලින් ලෙඩේ තිබ්බා කියනවානම් medical test එකක් කරන්නේ නැතුව policy එක දුන්න එක ඔයාලගෙම වැරැද්දක් කියලා. එකක්වත් ගනන් ගත්තේ නෑ.

    ඉතින් සිද්ද උනා මේ ඔක්කොම අල්ලලා පැමිණිලි කරලා නඩු දාන්න. හැම කතාවක්ම records කරලා තිබ්බා. එතන එකෙක් මට කතා කරපු විදියත් එක්කම අල්ලලා ඌට වෙනම කේස් එකක් ඇද්දා. අන්තිමට බල්ලො වගේ ඇවිල්ලා බිල් ඔක්කෝගෙම සල්ලි බේරලා ගියා.

    ගන්නකොටනම් ඉරෙන් හදෙන් අරන් දෙන්න කතා කරලා දෙන්නේ. Agreements, policies හරියට කියවන්නේ නැතිකම අපේ වැරැද්ද තමයි, ඒත් ඒකෙන් මුන් මාර ප්‍රයෝජන ගන්නේ. Insurance තනිකරම වංචාව කරන්නේ. ඊට වඩා හොදයි සල්ලි fix එකක් දාල තියාගන්නවා.

    මචන් අපේ නම් උනේ

    අපේ අම්මගෙ යාලුවෙක් (ඔය කිව්වට මම නම් කවදාවත් දැකලා නෑ.අපේ ගෙදර අැවිල්ලත් නෑ)

    මම එපා කියද්දිත් දැම්මා කියහන්කො insurance එකක්...

    එ්ත් aia

    මම එපා කියද්දි අැදුරැම්කමට ගත්තෙ
    එදාම රැ6000 ගෙව්වා

    Policy book එකක් දුන්නෙත් නෑ
    Voice /video Record කරගත්තෙත් නෑ

    :angry:

    කොහෙද අම්මත් එක්ක බෑනෙ
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මචන් අපේ නම් උනේ

    අපේ අම්මගෙ යාලුවෙක් (ඔය කිව්වට මම නම් කවදාවත් දැකලා නෑ.අපේ ගෙදර අැවිල්ලත් නෑ)

    මම එපා කියද්දිත් දැම්මා කියහන්කො insurance එකක්...

    එ්ත් aia

    මම එපා කියද්දි අැදුරැම්කමට ගත්තෙ
    එදාම රැ6000 ගෙව්වා

    Policy book එකක් දුන්නෙත් නෑ
    Voice /video Record කරගත්තෙත් නෑ

    :angry:

    කොහෙද අම්මත් එක්ක බෑනෙ

    Dont worry you'll get a welcome call,
    Did u get the Reciept for you payment
    if not go and talk to the branch, agents are not permanent staff.
    Get a clear understanding of your policy from the welcome call
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    තේරුනේ නෑ... :confused:
    නොවැම්බර් 28 ගෙවන්න තියෙන එක මට බැරිවීමක් වෙලා දෙසැම්බර් 05 ගෙවනවා. එතකොට පර් ඩේ එක මාස තුනක් හෝල්ඩ් වෙනවද? හොස්පිටලයිසේෂන් මාස 06ක් හෝල්ඩ් වෙනවද?

    නොවැම්බර් 28 ගෙවන්න තියෙන එක බැරි වීමක් වෙලා දෙසැම්බර් 05 ගෙවනවා. දෙසැම්බර් 28 ගෙවන්න තියෙන එක ජනවාරි 05 ගෙවනවා. ජනවාරි 28 ගෙවන්න තියෙන එක පෙබරවාරි 05 ගෙවනවා. ඔහොම ගෙවාගෙන ගියාම මොකද වෙන්නේ?

    තේරුනේ නෑ... :confused: එල

    උබගේ බලපැවැත්වෙන කාලය ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 28 දක්වා . ඒ තමා මසක කාලය. එහෙම වෙලා උබ නොවැම්බර් 30 ගෙවන්නෙත් නැතුව දෙසැම්බර් 05 ගෙවනවා කියන්නේ අනුග්‍රාහක කාලයේ ගෙවන්නේ (Grace Period). එහෙම උනාම හෝල්ඩ් වෙන්නේ නැ හැබැයි දෙසැම්බර් 27 ට කලින් ගෙව්වේ නැත්නම් ගිවිසුම Laps වෙනවා .... අන්න එතකොට හෝල්ඩ් වෙනවා ...... උබ Arrears එක ගෙවලා ගිවිසුම ඇක්ටිව් උන දවසේ ඉදන් මාස 6කට හෝල්ඩ් වෙනවා .....

    එකට කියන්නේ අනුග්‍රාහක කාලයේ ගෙවනවා කියල . එක එච්චර හොද දෙයක් නෙමේ ක්ලෙම් එකකදී .... දිගටම කරගෙන ගියොත් ක්ලෙම් එකකදී ලැබෙන ගෙවීමේදී ප්‍රතිශතයක් සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන් .

    උබ ඔහොම ගෙවාගෙන යනකොට ගිවිසුම ලැප්ස් වෙන ප්‍රතිශතය හුගක් වැඩියි.

    මම සේවය සපයන 5 දෙනෙකු දැන් ඔය අවධානමට මුහුණ දෙනවා . එක්කෙනෙක් ගේ දවස තියෙන්නේ හැම මාසෙම 11 ඉතින් මුලින් ග්‍රේස් ගිහිල්ලා කොහොම හරි 10 වෙනිදට කලින් දැම්මා .. කොහොම හරි දැන් මේ මාසේ ගිවිසුම ලැප්ස් උනා. 10 වෙනිදට කලින් ගෙවාගන්න බැරි උනා.

    තව එක්කෙනෙක් ඉන්නවා පොරගේ හැම මාසෙම ලැප්ස් වෙනවා .... ගොඩ ඒමක් ඇත්තෙම නැ .... කිව්වට අහන්නෙත් නැ
     
    • Like
    Reactions: richlife

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    apo AIA th hoda nedda, man danna hitiye :baffled:

    insurance karayonam kerima horu ape dad ge yaluwek merila claim aran denna ape dad ghn tyne, etakota warika late kyla denna be kiwwalu, passe dad agreement eka balala eke tynawalu onna kochcharada kalayak delay excuse ekak tynawa kyla, eka pennuwama ah ow neda kyla salli dunnalu :lol:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    මම මේ field එකට ඇවිත් තවම මාස 2යි. එතකල් මම දැක්ක ඒවා තමයි:

    agentsලා කියන්නේ fix salary තියෙන අය නෙවේ. අනික බහුතරයක් හොද වැඩකාරයොත් නෙවේ. යන්තම් ශේප් එකේ සේල් එකක් කරගන්න පුළුවන් අය. උන්ට සල්ලි හම්බෙන්නේ උන් දාන පොලිසි වල premium වලින් 8% - 10% අතර ප්‍රමාණයක්. ඒ නිසා උන් desperate උනහම සමහර විට නොදැනුවත්කම මත සමහර information කියන්නේ නැතුව policy එක ගන්නවා. නමුත් customerට දෙන ඔය අලි පොතේ අරූ මොක කරලා වික්කත් මොනවද ඔයාට හම්බෙන්නේ කියලා සදහන් වෙනවා.
    ඒක කියවන එක ඔයාගේ වගකීම. ඒක බලලා තමා ඔයා මේක active කරගන්න ඕනා. (කියෙව්වයි කියලා බොරුවට ඇක්ටිව් කරගන්නත් පුළුවන්).

    දැන් උබේ ප්‍රශ්නෙට ක්ලෙම් එක නොදුන්නේ ඇයි කියලා මම අපේ claims එකෙන් අහලා බලන්නම්. අපේ කොහොමද කරන්නේ කියලා මම අහලා දාන්නම්.

    ඔබතුමාල කරන රස්සාව ගැන ප්‍රශ්නයක් නෑ. ඕනම රස්සාවක් ධාර්මිකව හරියට කරනවානම් ඒකෙ අවුලක් නෑ. ඒත් ඔය කම්පැණි මිනිස්සුන්ගෙ දුර්වලකමින් උපරිම ප්‍රයෝජන ගන්නවා. policy book එක කියවන්නේ නැතිකම ගැන කිසිම වාදයක් නෑ ගැනුම්කරු වැරදියි. ඒ වගේම හරියට information එකක් දෙන්න බැරි කට්ට කෛරාටික agents ලා පාවිච්චි කරන්නෙත් ඔය කම්පැණි හොදටම දැනගෙන, sales වැඩිකරගන්න. එහෙම නැත්නම් ඔයාල ගාවට Insurance එකක් ඕන වෙලා එන customers ලාට විතරක් විකුනලා මදි නිසානේ. ඉතින් ඔයාලගෙ වගකීම තමයි ඒ agents ලාට හොද training එකක් දීල, උන් වැඩේ කරන හැටි monitor කරන එක. ඒත් හැමෝම බලන්නේ බල්ලො මරලා හරි සල්ලි හොයන්න නිසා ගුණාත්මකබවක් නෑ ඔය කිසිම එකක.

    මට policy book එකවත් අඩුම දුන්නේ නෑ. ඒකත් මමයි ඉල්ලගත්තෙ. කාඩ් එකත් sales කරපු එකාම තමයි ගෙනත් දුන්නේ. හෙන වලියක් දාගෙන තමයි සල්ලි ගත්තේ. කරදර වෙන්න බයේ ඕව අත ඇරලා දාන මිනිස්සු පව්.

    ආයෙමත් කියන්නේ Insurance, pension plans තනිකරම බොරු වැඩ. ඊට හොදයි සල්ලි ටික fix දානවා.
     
    මම නම් හැමදාම දකිනවා අපේ ටොප් ට්‍රේනින් දෙන දෙන්නම හැමදාම එක එක දිහාස් වල ට්‍රේනින් මචන්. මමත් ගියා ඔයින් එකකට. දවස් 3ක්. උන් හොදට උගන්නනවා. ඒක ඉගෙන ගන්නේ නැති ඒජන්ට්ස්ලට ඉතින් අපිට කරන්න දෙයක් නෑ මචන්. ඒක අවම කරන්න තමා policy active කරන්න කලින් දවස් 14ක් දීලා එයාගෙ හිත වෙනස් වෙනද් බලන්නේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් අපේ නම් උනේ

    අපේ අම්මගෙ යාලුවෙක් (ඔය කිව්වට මම නම් කවදාවත් දැකලා නෑ.අපේ ගෙදර අැවිල්ලත් නෑ)

    මම එපා කියද්දිත් දැම්මා කියහන්කො insurance එකක්...

    එ්ත් aia

    මම එපා කියද්දි අැදුරැම්කමට ගත්තෙ
    එදාම රැ6000 ගෙව්වා

    Policy book එකක් දුන්නෙත් නෑ
    Voice /video Record කරගත්තෙත් නෑ

    :angry:

    කොහෙද අම්මත් එක්ක බෑනෙ

    policy book eka gedara enna several weeks yanawa. but you'll get a call form insurance company to verify your details ;) if you haven't got a call after a week, contact so called insurance agent & the company .

    Life insurance is a very good thing:yes: You must remember this quote
    There are always people you care about. You just don't realize how much until they're gone

    Today you may think insurance is a shit, but one day you'll realize :yes: (i'm not working at an insurance company but I have positive mind about insurance)
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    ඉන්සූරන්ස් එකක් දාන්න කියල හිතාගෙන කොටේසන් ගත්තා කම්පනි 3කින් විතර.
    1. sri lanka insurance
    2. alliance insurance
    3. lolc insurance

    ඔය පිළිවලට තමයි අරන් තියෙන්නේ.. පළවෙනි එකේ අවසානයේ ලැබෙන ප්‍රතිලභ වැඩියි කියල හිතෙනව. හැබැයි කස්ටමර් කෙයා නම් අවුල් වගේ.

    :rolleyes::rolleyes::rolleyes:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මම නම් හැමදාම දකිනවා අපේ ටොප් ට්‍රේනින් දෙන දෙන්නම හැමදාම එක එක දිහාස් වල ට්‍රේනින් මචන්. මමත් ගියා ඔයින් එකකට. දවස් 3ක්. උන් හොදට උගන්නනවා. ඒක ඉගෙන ගන්නේ නැති ඒජන්ට්ස්ලට ඉතින් අපිට කරන්න දෙයක් නෑ මචන්. ඒක අවම කරන්න තමා policy active කරන්න කලින් දවස් 14ක් දීලා එයාගෙ හිත වෙනස් වෙනද් බලන්නේ.

    ඉතින් මචං හොදට training වෙන ඒජන්ට් වගේම නොවෙන ඒජන්ට්ලත් sales කරනවනේ. දවසේ පත්තරේ කියවන්න වෙලාවක් නැතුව ඉන්න අපේ රටේ එකාල අර තඩි පොත් කියවන්නේ නෑ, ඒ වගේම talks වලින් ලස්සනට අන්දන්න පුලුවන්. ඇත්තටම ඔයලගෙ දවස් 14 දීල තියෙන්නෙ customer ගැන හිතලාම නෙමෙයි,ඔයාලගෙ company එකේ ගැලවීමට.

    දැනගන්න අහන්නේ. මගෙ සිද්දියෙදි ඔයාලගෙ company එකෙන් මොනවගේ benefits ලැබෙනවද?

    01. Cataract surgeries වලට ගෙවනවද?
    02. ගෙවනවානම් ඒ hospital charges විතරද?නැත්නම් lens වලටත් ගෙවනවද ?

    මට නැතත් මේක බලන වෙන කෙනෙක්ට හරි කවදාහරි වැදගත් වේවි.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම නම් කියන්නෙ ඔය ත්තේ ඉන්සුවරන්ස් ලය්ෆ් ඉන්සුරන්ස් දාන්න එපා වාහානයකට ඇරුනම පුලුවන් තරම් සල්ලි ඉතුරු කරගෙන තියා ගනිල්ලා ගන්න. තමන්ගේ සල්ලි ගන්න එක එක උන්ට වදින්න ඔන නෑ එතකොට. පිස්සු බන්

    උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ....

    මම උබට මෙහෙම දෙයක් කිව්වොත්

    උබගේ ගෙවීමේ හැකියාව අනුව උබට අවශ්‍ය මෙඩිකල් කවර්ස් ටික දාගෙන මාසෙට 3500/- වගේ ගෙවන්න ඉන්ෂුරන්ස් එකක් ගන්නවා .. හැබැයි ප්‍රයිවට් හොස්පිටල් බිල නැ .. ඒ වෙනුවට උබ දාගන්නවා Per day එක 3000/- වගේ වෙන්න. (PerDay එක රාත්‍රී දෙකකට වඩා හිටියා නම් පලවෙනි දවසේ ඉදන් ගෙවනවා .. එක රජයේ රෝහලේ හිටියත් , පුද්ගලික රෝහලේ හිටියත් ගෙවනවා )

    එම බිලට ඇතුලත් වෙනවා වයිෆ් & ළමයි ටිකත් ..

    හදිස්සියේම වයිෆ් ට අසනීප වෙලා රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා සතියක් . එතකොට උබගේ ඉන්ෂුරන්ස් එකට දන්වලා ඔවුන් ගෙවනවා හිටපු සතියට 21000/- . එක අමතර වාසියක් අපි වැඩිය හිතුවේ නැති උනාට.

    දාලා තිබ්බේ නැත්නම් උබට ගිය වියදම පියවගන්න වෙන්නේ නැ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් මචං හොදට training වෙන ඒජන්ට් වගේම නොවෙන ඒජන්ට්ලත් sales කරනවනේ. දවසේ පත්තරේ කියවන්න වෙලාවක් නැතුව ඉන්න අපේ රටේ එකාල අර තඩි පොත් කියවන්නේ නෑ, ඒ වගේම talks වලින් ලස්සනට අන්දන්න පුලුවන්. ඇත්තටම ඔයලගෙ දවස් 14 දීල තියෙන්නෙ customer ගැන හිතලාම නෙමෙයි,ඔයාලගෙ company එකේ ගැලවීමට.

    දැනගන්න අහන්නේ. මගෙ සිද්දියෙදි ඔයාලගෙ company එකෙන් මොනවගේ benefits ලැබෙනවද?

    01. Cataract surgeries වලට ගෙවනවද?
    02. ගෙවනවානම් ඒ hospital charges විතරද?නැත්නම් lens වලටත් ගෙවනවද ?

    මට නැතත් මේක බලන වෙන කෙනෙක්ට හරි කවදාහරි වැදගත් වේවි.

    මම හෙට උබේ නම ගම නැතුව විස්තරේ අහලා බලලා රිප්ලයි එක මෙතන දාන්නම් මචන්. අද පොර testing වගයකට බිසී වෙලා හිටියේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තේරුනේ නෑ... :confused: එල

    නොවැම්බර් 28 ගෙවන්න තියෙන එක මට බැරිවීමක් වෙලා දෙසැම්බර් 05 ගෙවනවා. එතකොට පර් ඩේ එක මාස තුනක් හෝල්ඩ් වෙනවද? හොස්පිටලයිසේෂන් මාස 06ක් හෝල්ඩ් වෙනවද?

    උබගේ බලපැවැත්වෙන කාලය ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 28 දක්වා . ඒ තමා මසක කාලය. එහෙම වෙලා උබ නොවැම්බර් 30 ගෙවන්නෙත් නැතුව දෙසැම්බර් 05 ගෙවනවා කියන්නේ අනුග්‍රාහක කාලයේ ගෙවන්නේ (Grace Period). එහෙම උනාම හෝල්ඩ් වෙන්නේ නැ හැබැයි දෙසැම්බර් 27 ට කලින් ගෙව්වේ නැත්නම් ගිවිසුම Laps වෙනවා .... අන්න එතකොට හෝල්ඩ් වෙනවා ...... උබ Arrears එක ගෙවලා ගිවිසුම ඇක්ටිව් උන දවසේ ඉදන් මාස 6කට හෝල්ඩ් වෙනවා .....

    නොවැම්බර් 28 ගෙවන්න තියෙන එක බැරි වීමක් වෙලා දෙසැම්බර් 05 ගෙවනවා. දෙසැම්බර් 28 ගෙවන්න තියෙන එක ජනවාරි 05 ගෙවනවා. ජනවාරි 28 ගෙවන්න තියෙන එක පෙබරවාරි 05 ගෙවනවා. ඔහොම ගෙවාගෙන ගියාම මොකද වෙන්නේ?

    එකට කියන්නේ අනුග්‍රාහක කාලයේ ගෙවනවා කියල . එක එච්චර හොද දෙයක් නෙමේ ක්ලෙම් එකකදී .... දිගටම කරගෙන ගියොත් ක්ලෙම් එකකදී ලැබෙන ගෙවීමේදී ප්‍රතිශතයක් සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන් .

    උබ ඔහොම ගෙවාගෙන යනකොට ගිවිසුම ලැප්ස් වෙන ප්‍රතිශතය හුගක් වැඩියි.

    මම සේවය සපයන 5 දෙනෙකු දැන් ඔය අවධානමට මුහුණ දෙනවා . එක්කෙනෙක් ගේ දවස තියෙන්නේ හැම මාසෙම 11 ඉතින් මුලින් ග්‍රේස් ගිහිල්ලා කොහොම හරි 10 වෙනිදට කලින් දැම්මා .. කොහොම හරි දැන් මේ මාසේ ගිවිසුම ලැප්ස් උනා. 10 වෙනිදට කලින් ගෙවාගන්න බැරි උනා.

    තව එක්කෙනෙක් ඉන්නවා පොරගේ හැම මාසෙම ලැප්ස් වෙනවා .... ගොඩ ඒමක් ඇත්තෙම නැ .... කිව්වට අහන්නෙත් නැ

    එලකිරි... තේරුනා... මම දැං අවුරුදු දෙකක් තිස්සේ උඹලෑ එකට ගෙවනවා. එකක් නෙමෙයි. දෙකක්ම. :)

    28 නම් පැනලා නැ මේතාක් කල්. දැණුවත් වෙලා හිටියේ නෑ මේක ගැන. ඒකයි ඇහුවේ පුතී... :)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,630
    2,331
    113
    oka e kale idan ohomai Eagle mta mthaka vdhata ape amma dala thibila thiyanawa pay karala nah thama enawa AIA kiyala oka kiyuhama policy number eka ehama ahan illan yanawa eeta passe apu agent missing