Computer Help

nayi hami

Well-known member
  • Jul 18, 2013
    725
    671
    93
    Computer එකට අලුත් hard disk එකක් දාලා windows 10 දැම්මා එක මාර slow hard disk usage 100%. එත් ටිකකින් සාමාන්‍ය ගානට එනවා මොකද්ද මේ කට හේතුව. උදවු කරන්න
     
    • Like
    Reactions: thilinasb

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Startup ekedida? Kohomath machine eka on karala winadi 2k withara yanakan Hard disk eka godak use wenawa windows walin. Machine eka on karapu gaman task manager eka open karala balapan wadiyenma hard eka use karanne mona process ekenda kiyala?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    RAM එක මදි උනාමත් hard disk usage එක වැඩි වෙනවා