වර මචෝ ඇතුලට.
එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටික. කොහොමද
දැනට Bsc IT ඩිග්රි එකක් කොරලා තියෙන කෙනෙක්ට full scholarship එකකට ඇප්ලයි කරන්න පුලුවන් හොද university ගැන දන්නවද? එහෙම ඇප්ලයි කරපු අය පොඩ්ඩක් උපදෙස් දෙන්න.
තමන්ගේ අතේ කියක් වගේ තියාගන්න ඕනද?
ඉගෙන ගන්න එකකට සප් එක දෙනව කියන්නේ ලොකු පිනක් දන්නවනේ
+ බම්ප් එකක් දාපන් අනිත් උන්ටත් වැදගත් වෙයි
එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටික. කොහොමද
දැනට Bsc IT ඩිග්රි එකක් කොරලා තියෙන කෙනෙක්ට full scholarship එකකට ඇප්ලයි කරන්න පුලුවන් හොද university ගැන දන්නවද? එහෙම ඇප්ලයි කරපු අය පොඩ්ඩක් උපදෙස් දෙන්න.
තමන්ගේ අතේ කියක් වගේ තියාගන්න ඕනද?ඉගෙන ගන්න එකකට සප් එක දෙනව කියන්නේ ලොකු පිනක් දන්නවනේ