Foreign Msc(IT /CS) full scholarship

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වර මචෝ ඇතුලට.









    එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටික. කොහොමද :P :)

    දැනට Bsc IT ඩිග්‍රි එකක් කොරලා තියෙන කෙනෙක්ට full scholarship එකකට ඇප්ලයි කරන්න පුලුවන් හොද university ගැන දන්නවද? එහෙම ඇප්ලයි කරපු අය පොඩ්ඩක් උපදෙස් දෙන්න.:) තමන්ගේ අතේ කියක් වගේ තියාගන්න ඕනද?

    ඉගෙන ගන්න එකකට සප් එක දෙනව කියන්නේ ලොකු පිනක් දන්නවනේ :D

    + බම්ප් එකක් දාපන් අනිත් උන්ටත් වැදගත් වෙයි
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔය embassy වල site වල පොඩ්ඩක් බලපන් මචං, උන් ගොඩක් වෙලාවට scholarships තියෙනවා නම් notice එකක් දානවා !!
    Apply කරපන් :yes::yes:
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    මචන් මොන වගේ country එකකද හොයන්න.. USA නම් GRE/ TOEFL කරලද ඉන්නේ.. full scholarship set වෙන්න නම් GRE වලට හොද මාර්කස් තියෙන්න ඕන..GPA එකක් 3.5 වලට වැඩ තියෙන්න ඕන
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මචන් මොන වගේ country එකකද හොයන්න.. USA නම් GRE/ TOEFL කරලද ඉන්නේ.. full scholarship set වෙන්න නම් GRE වලට හොද මාර්කස් තියෙන්න ඕන..GPA එකක් 3.5 වලට වැඩ තියෙන්න ඕන

    ado GPA eka 3.2 wage :/ ehenan wede hariyanne ne :D USA nan adahasak ne ban..Europe country ekak beluwe :D
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    First class wage tyenm full scholarship haba wenawa neda google karala ena ewagen rank balala apply karanna all the best
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    Studies walata nam dan rata yana eka boru wedak.
    awankawama igeneemata asanam witharak apply karanna. nathnam awurudu 3k 4k weda karala PR apply karanna.