ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ට්‍රාන්සර් කරද්දි නම්බර් ප්ලේට් යවන්න ඕන නෑ

    අලුත් නම්බර්ප්ලේට් ආවම පරණ ප්ලේට් දෙක දීලා ගන්න ඕන
    :yes::yes:

    තව විස්තර ඕන නම් මේ ලින්ක් එක බලන්න

    මම ට්‍රාන්සර් ගැන වෙන බුවෙක්ට කියලා දුන්න පෝස්ට් එකක් ;)

    ෆිනැන්ස් ගෙවලා ඉවර නම් ගෙවලා ඉවරයි කියලා දෙන ලියුම තිබ්බහම ඇති මචං :D
    හැබැයි ඒක කම්පැනි ලෙටර් හෙඩ් එකෙන්ම තියෙන්න ඕන.
    බයික් එකේ නම්බර් එකත් ඒකේ අනිවාර්යෙන් තියෙන්න ඕන :yes:

    ඊට අමතරව බයික් එකේ ඔරිජිනල් පොත (පොත උඹේ නමට තියෙන්න ඕන)
    VIC තියනවානම් ඒකත් ඕන
    තව උඹේ NIC කොපියක්, ඒක සත්‍ය පිටපතක් කියල ග්‍රා.නි. හරි සාමාදාන විනිසුරුවෙක් හරි සතහික කරලා තියෙන්න ඕන.

    ඔය ටිකත් එක්ක CMT 72 (මේ ලින්ක් එකෙන් ගන්න) ෆෝම් එක පුරවලා බාර දෙන්න. ඒ ෆෝම් එක ප්‍රා.ලේ කාර්යාලනේ හරි RMV හරි ගන්නත් පුළුවන් නොමිලෙ
    ඒකෙ අනෙකුත් සංශෝධන කියන කොටසෙ "පරම අයිතිය අවලංගු කිරීම" කියලා ලියලා දෙන්න.
    අහ්.. වැඩේට රු.500.00ක් යනවා ඒක සරප්ට ගෙවලා රිසිට් එකේ කොපියක් ලඟ තියාගෙන
    අර ලියවිලිත් එක්ක උඹට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට බාර දෙන්න. (අනිත් ඒවගෙත් කොපි ලඟ තබා ගැනීම කෝකටත් හොඳය ;) )
    මාස 3ක් 4ක් යනවා වැඩේ කෙරිලා එන්න.

    RMV One Day කරගන්නවා නම් උඩ ටික එහෙමම කරලා දවල් 12ට කලින් බාර දෙන්න.

    එච්චරයි :yes:

    සුපිරියි :love::love:
    මගෙත් හරව ගන්න ඕන බං ළගදිම. මගෙ sp තියෙන්නේ
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    බයික් ක්ලබ් එකක් නිසා එබිලා බැලුවේ.:rolleyes: එළකිරි එකට අලුත් නොවනට මේ tread එකට අලුත්.
    අද ඉඳන් මාත් මේ thread එකේ ඉන්නවා :)
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මේක දැක්කද සුපිරි බයික් ට්‍රිප් එකක්​

    :D:D:D

    :):) අඩෝ පට්ට බන්

    මේ අපේ ක්ලබ් එකෙන් ගිය ටුවර් දෙක

    Ride to Down South

    Ride to Anuradhapura
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බයික් ක්ලබ් එකක් නිසා එබිලා බැලුවේ.:rolleyes: එළකිරි එකට අලුත් නොවනට මේ tread එකට අලුත්.
    අද ඉඳන් මාත් මේ thread එකේ ඉන්නවා :)

    Welcome Brother
    :love::love:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    සුපිරියි නෙන්නම් බං
    එළ

    Ilaga trip eka nam me wage ekak ma yamu
    11.gif

    dawas 2k 3k wage set wenna :D
     
    • Like
    Reactions: shaminda peiris

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවා :love::love::love::love::D:D:D මේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ:baffled::baffled::baffled:ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....

    i5oj15.jpg

    156qrs9.jpg

    1zf1j5v.jpg

    2ymvk2f.jpg

    14dk9du.jpg
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවා :love::love::love::love::D:D:D මේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ:baffled::baffled::baffled:ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....

    i5oj15.jpg

    156qrs9.jpg

    1zf1j5v.jpg

    2ymvk2f.jpg

    14dk9du.jpg

    අම්මාහ් සුපිරියක් බස්සලා තීන්නේ
    :love::love::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවා :love::love::love::love::D:D:D මේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ:baffled::baffled::baffled:ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....

    i5oj15.jpg

    අම්මාහ්.එල කිරි කුකුලෝ.පස්ටයි :love::love::love: