ඔය හොදයි..... එකෙක් හරි අකමැති වුනොත් මතක හැටියට අවුරුදු 9 ඉන්න ඕන ද්වේශ සහගත හැරයාම යටතේ දික්කසාද වෙන්න. මම දන්නා කෙල්ලෙක් දැන දැන මරාලයක් කරගැහුව. හනිමූන් එකෙන් පස්සේ බුවා පදිංචි රටට ගියා දැන් සල්ලි දෙනකන් ඩිවෝස් එක දෙන්නේ නෑ...... අවුරුදු 9ක් චාටර් එක කන කතාවක් කිව්වා......අනික ගෑනු පිරිමි කතාවක් නෑ සල්ලි තියෙන එකා නැති එකාට සල්ලි ගෙවන්න ඕන සීන් එකක් කිව්වා.
හරියටම දන්නේ නෑ..... දන්නා කෙනෙක් පැහැදිලිකරයි![]()
මම කිව්ව කේස් එක තාම ඇදෙනවා බන්.. දැනට අවුරුදු 3ක්.. ඉවරයක් නෑ






..අදහසක් ගන්න..