දික්කසාද

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද අර ඇමසින් අනාතයද? උගේ කොජ්ජ බිටයි කියලා උගේ කලින් කෙල්ල ඌව අත ඇරලා තිබ්බේ. දැන් අනුන්ගේ අම්මලා, නංගිලා, අක්කලා, පාරේ ඉන්න බල්ලෝ බැල්ලියෝ මතක් කරන් අතේ මහගෙන ඉන්නවලු මූසලයෙක් මුසලයෙක් වගේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1825701

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,737
    1
    9,499
    113
    colombo
    LazyLizard:22498537 said:
    බැඳලා දික්කසාද වෙද්දී හාමිනේගෙන් සල්ලි, දේපල මනුස්සයට හම්බෙන නීති නැද්ද ලංකාවේ :oo:

    මොකේ නැත්තේ තියෙනවා, ලංකාවේ ඒ විදිහට ගිය නඩුවක් තමයි පවිත්‍රා වන්නිආරච්චිට විරුද්ධව එයාගේ සැමියා දාලා තිබ්බ නඩුව, පවිත්‍රාට වන්දි ගෙවන්න උනා දික්කසාදෙන් පස්සේ එයගේ සැමියාට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකේ නැත්තේ තියෙනවා, ලංකාවේ ඒ විදිහට ගිය නඩුවක් තමයි පවිත්‍රා වන්නිආරච්චිට විරුද්ධව එයාගේ සැමියා දාලා තිබ්බ නඩුව, පවිත්‍රාට වන්දි ගෙවන්න උනා දික්කසාදෙන් පස්සේ එයගේ සැමියාට
    එහෙනං පාඩුවක් වෙන්නේ නැති විදිහට වැඩේ කරගන්න ඕනේ :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,737
    1
    9,499
    113
    colombo
    LazyLizard:22499355 said:
    මොකේ නැත්තේ තියෙනවා, ලංකාවේ ඒ විදිහට ගිය නඩුවක් තමයි පවිත්‍රා වන්නිආරච්චිට විරුද්ධව එයාගේ සැමියා දාලා තිබ්බ නඩුව, පවිත්‍රාට වන්දි ගෙවන්න උනා දික්කසාදෙන් පස්සේ එයගේ සැමියාට
    එහෙනං පාඩුවක් වෙන්නේ නැති විදිහට වැඩේ කරගන්න ඕනේ :yes:

    ලොල්
     

    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28
    ඔයාට​ බබලා ඉන්නවද . ඉන්නව නම් බබලට මොකද වෙන්නෙ. තව පාරක් ඉවසල බලන්න​
     
    • Like
    Reactions: csstudio

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ මට වයස තවම 28 යි. කෙල්ලට වයස 23 යි. යාලුවෙලා අවුරුදු පහමාරයි .කොහොමත් ඒකිට 26 ක් වෙනකන් මම බඳින්නේ නෑ.ගෙවල් වලිනුත් අවුලක් නෑ තව අවුරුදු 3ක් ඇද්දට. තව 3ක් වත් කුරුල්ලා වගේ ඉන්න ඕනේ හිරේ විලංගුවේ වැටෙන්න කලියෙන්.

    තාම පොඩි එකෙක්නෙ :baffled:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මොකක්ද්ද බන් හේතුව?? :baffled::baffled:

    දැන දැන අමාරුවෙ වැටුනා වටේ යන එකකට කර ගහලා.. අවුරුදු 19න් වගේ බැන්දෙ බන්.. දැන් 33ක් වෙනවා මට දැන් ආයේ බැදලා දුවෙකුත් ඉන්නවා :love: :)
     
    • Like
    Reactions: gaya1

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙන්නම වෙන් වෙන්න කැමති නැත්නම් ගොඩක් කේස්.. මම දන්නා කෙනෙක්ගේ ඩිවෝස් කෙස් එක අවුරුදු 3කට වැඩියි
    ඔය හොදයි..... එකෙක් හරි අකමැති වුනොත් මතක හැටියට අවුරුදු 9 ඉන්න ඕන ද්වේශ සහගත හැරයාම යටතේ දික්කසාද වෙන්න. මම දන්නා කෙල්ලෙක් දැන දැන මරාලයක් කරගැහුව. හනිමූන් එකෙන් පස්සේ බුවා පදිංචි රටට ගියා දැන් සල්ලි දෙනකන් ඩිවෝස් එක දෙන්නේ නෑ...... අවුරුදු 9ක් චාටර් එක කන කතාවක් කිව්වා...... :baffled::baffled: අනික ගෑනු පිරිමි කතාවක් නෑ සල්ලි තියෙන එකා නැති එකාට සල්ලි ගෙවන්න ඕන සීන් එකක් කිව්වා.
    හරියටම දන්නේ නෑ..... දන්නා කෙනෙක් පැහැදිලිකරයි:dull:
     
    • Like
    Reactions: dragon-fighter

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැමතිනං විතරක් උත්තර දියං

    දැන දැන අමාරුවෙ වැටුනා වටේ යන එකකට කර ගහලා.. අවුරුදු 19න් වගේ බැන්දෙ බන්.. දැන් 33ක් වෙනවා මට දැන් ආයේ බැදලා දුවෙකුත් ඉන්නවා :love: :)

    කැමතිනං විතරක් උත්තර දියං
    19න් බැන්දහම ආතල්ද?
    බලු කමට නෙමෙයි ඇහුවේ, මෝල කරවෙනකන් අල්ලං ඉන්නවට වඩා මුලදීම සෙට් වීමේ ආනිසංස කියපන් බලන්න. :dull: