~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පෙනුම කන්නද බන් :P කේක් එක රහට තිබුණ නං එච්චරයි මමනං කියන්නේ :yes:

    කේක් එකක් උනාම දෙකම තියෙන්ඩ ඕනේ
    එහෙම ඕනේ නැත්තන් බටර් කේක් කිලෝ එකක් යවනවනේ :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන්ට ආදරේට නෙවේ බොල ඉන්දියාවට පාලම ගැහුව ගමන් කාර් එක අරන් බොර්ඩර් එක පාස් කරන්න plan එක:P:P .ඔය වාහන bullet proofඇතිනේ .ඒ නිසා ලංකා පොලිසියගේ පුස් උණ්ඩ වලට බයකුත් නෑ :baffled:

    ඔව් ඉතින් ඕන වේගෙකින් යන්ඩ පුළුවන් පාරේ උනත් යද්දී :rofl::rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උන්ට ආදරේට නෙවේ බොල ඉන්දියාවට පාලම ගැහුව ගමන් කාර් එක අරන් බොර්ඩර් එක පාස් කරන්න plan එක:P:P .ඔය වාහන bullet proofඇතිනේ .ඒ නිසා ලංකා පොලිසියගේ පුස් උණ්ඩ වලට බයකුත් නෑ :baffled:

    owata wada bullet proof bn driving purudu wenna gaththa alto ehema
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඉතින් ඕන වේගෙකින් යන්ඩ පුළුවන් පාරේ උනත් යද්දී :rofl::rofl:
    මන් මේ අර අලුත් ටෙස්ලා එක ලංකාවේ එකෙක් ගන්නකන් බලන් ඉන්නේ තප්පර දෙකෙන් 100 kmph.පන්නන එවුන් උන්ගේ වාහන පිකප් කරන එද්දී මට නොපෙනෙන දුරකට ගිහින් ඉන්න පුළුවන් :baffled::baffled:(මට පේන හින :lol:)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් මේ අර අලුත් ටෙස්ලා එක ලංකාවේ එකෙක් ගන්නකන් බලන් ඉන්නේ තප්පර දෙකෙන් 100 kmph.පන්නන එවුන් උන්ගේ වාහන පිකප් කරන එද්දී මට නොපෙනෙන දුරකට ගිහින් ඉන්න පුළුවන් :baffled::baffled:(මට පේන හින :lol:)

    අපි රතු මාමට කියමු :lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මන් මේ අර අලුත් ටෙස්ලා එක ලංකාවේ එකෙක් ගන්නකන් බලන් ඉන්නේ තප්පර දෙකෙන් 100 kmph.පන්නන එවුන් උන්ගේ වාහන පිකප් කරන එද්දී මට නොපෙනෙන දුරකට ගිහින් ඉන්න පුළුවන් :baffled::baffled:(මට පේන හින :lol:)
    wahana market karaddi danawane 0-60 wenna gathawena kalaya oka kiyanne thel aduwen yana widihatada nathnam pickup wadima widihatada?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    wahana market karaddi danawane 0-60 wenna gathawena kalaya oka kiyanne thel aduwen yana widihatada nathnam pickup wadima widihatada?
    ටෙස්ලා වල මොන තෙල්ද බන් .ඉලෙක්ට්‍රික් වාහන වල පිකප් ගැන කතා කරන්න ඕන නැනේ ;) එකක් හරි පැදලා තියනවනම් පිකප් එක ගැන කතා කරන්නේ නෑ :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rofl::rofl:එලවන්න මට දෙන්න ඕන ..එහෙනම් හා :baffled::baffled:
    ගත්ත එකාට සේල් එක ගාවදීම ටටා කියලා මම එවෙලේම මාරු වෙනවා :baffled::baffled:අය කොහෙන් අල්ලන්නද ? :baffled::baffled:

    :baffled::baffled::P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ටෙස්ලා වල මොන තෙල්ද බන් .ඉලෙක්ට්‍රික් වාහන වල පිකප් ගැන කතා කරන්න ඕන නැනේ ;) එකක් හරි පැදලා තියනවනම් පිකප් එක ගැන කතා කරන්නේ නෑ :baffled:

    electric ewawala newei bn anith ewa wala ahuwe
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    electric ewawala newei bn anith ewa wala ahuwe
    අනිත් ඒවා දන්නේ නෑ:nerd::nerd:එක පාරක් ඇලියන් එකක් මන් අරන් යද්දී ප්‍රාඩෝ එකක ගිය කෙල්ලක් එක්ක රේස් යන්න ගියා ,එදා උන වස විලි ලජ්ජාවෙන් පසුව මන් පෙට්‍රල් වාහන වල පිකප් ගැන හිතන්නේ නෑ :nerd::nerd: