පෙනුම කන්නද බන්කේක් එක රහට තිබුණ නං එච්චරයි මමනං කියන්නේ
![]()
owa kanna witharak neweine yawanne.penumatane.kanna nam rasama butter cake ekaපෙනුම කන්නද බන්කේක් එක රහට තිබුණ නං එච්චරයි මමනං කියන්නේ
![]()

උන්ට ආදරේට නෙවේ බොල ඉන්දියාවට පාලම ගැහුව ගමන් කාර් එක අරන් බොර්ඩර් එක පාස් කරන්න plan එක.ඔය වාහන bullet proofඇතිනේ .ඒ නිසා ලංකා පොලිසියගේ පුස් උණ්ඩ වලට බයකුත් නෑ
![]()


owa kanna witharak neweine yawanne.penumatane.kanna nam rasama butter cake eka


උන්ට ආදරේට නෙවේ බොල ඉන්දියාවට පාලම ගැහුව ගමන් කාර් එක අරන් බොර්ඩර් එක පාස් කරන්න plan එක.ඔය වාහන bullet proofඇතිනේ .ඒ නිසා ලංකා පොලිසියගේ පුස් උණ්ඩ වලට බයකුත් නෑ
![]()
මන් මේ අර අලුත් ටෙස්ලා එක ලංකාවේ එකෙක් ගන්නකන් බලන් ඉන්නේ තප්පර දෙකෙන් 100 kmph.පන්නන එවුන් උන්ගේ වාහන පිකප් කරන එද්දී මට නොපෙනෙන දුරකට ගිහින් ඉන්න පුළුවන්ඔව් ඉතින් ඕන වේගෙකින් යන්ඩ පුළුවන් පාරේ උනත් යද්දී![]()

(මට පේන හින
) මන් මේ අර අලුත් ටෙස්ලා එක ලංකාවේ එකෙක් ගන්නකන් බලන් ඉන්නේ තප්පර දෙකෙන් 100 kmph.පන්නන එවුන් උන්ගේ වාහන පිකප් කරන එද්දී මට නොපෙනෙන දුරකට ගිහින් ඉන්න පුළුවන්(මට පේන හින
)


උබ දැක්කද මේ බාච් එකේ ඇතුල ..බෝයින් ජෙට් එකක් වගේowata wada bullet proof bn driving purudu wenna gaththa alto ehema

හැබැයි ඔය වාහන වල මහා වේගයක්නම් නැතුව ඇති 
wahana market karaddi danawane 0-60 wenna gathawena kalaya oka kiyanne thel aduwen yana widihatada nathnam pickup wadima widihatada?මන් මේ අර අලුත් ටෙස්ලා එක ලංකාවේ එකෙක් ගන්නකන් බලන් ඉන්නේ තප්පර දෙකෙන් 100 kmph.පන්නන එවුන් උන්ගේ වාහන පිකප් කරන එද්දී මට නොපෙනෙන දුරකට ගිහින් ඉන්න පුළුවන්(මට පේන හින
)
අපි රතු මාමට කියමු![]()

එලවන්න මට දෙන්න ඕන ..එහෙනම් හා 


අය කොහෙන් අල්ලන්නද ? 

උබ දැක්කද මේ බාච් එකේ ඇතුල ..බෝයින් ජෙට් එකක් වගේහැබැයි ඔය වාහන වල මහා වේගයක්නම් නැතුව ඇති
![]()

ටෙස්ලා වල මොන තෙල්ද බන් .ඉලෙක්ට්‍රික් වාහන වල පිකප් ගැන කතා කරන්න ඕන නැනේwahana market karaddi danawane 0-60 wenna gathawena kalaya oka kiyanne thel aduwen yana widihatada nathnam pickup wadima widihatada?
එකක් හරි පැදලා තියනවනම් පිකප් එක ගැන කතා කරන්නේ නෑ 
එලවන්න මට දෙන්න ඕන ..එහෙනම් හා
ගත්ත එකාට සේල් එක ගාවදීම ටටා කියලා මම එවෙලේම මාරු වෙනවාඅය කොහෙන් අල්ලන්නද ?
![]()



ටෙස්ලා වල මොන තෙල්ද බන් .ඉලෙක්ට්‍රික් වාහන වල පිකප් ගැන කතා කරන්න ඕන නැනේඑකක් හරි පැදලා තියනවනම් පිකප් එක ගැන කතා කරන්නේ නෑ
![]()
ඔහේ සුපිරි වාහන ගන්න එකෙක්ගේ ඩ්රිවර් පට්ටමක් සෙට් කරපංකෝ ..

උබේ බොසාගේ දුවගේ ඩ්රිවර් විදියට නම් වඩාත් හොදයි 
අනිත් ඒවා දන්නේ නෑelectric ewawala newei bn anith ewa wala ahuwe

එක පාරක් ඇලියන් එකක් මන් අරන් යද්දී ප්‍රාඩෝ එකක ගිය කෙල්ලක් එක්ක රේස් යන්න ගියා ,එදා උන වස විලි ලජ්ජාවෙන් පසුව මන් පෙට්‍රල් වාහන වල පිකප් ගැන හිතන්නේ නෑ 
