මොනවද මනුස්සයෝ මේ අහන ප්රශ්න![]()
baninna sudu katus aiye oya kukul nambata
මොනවද මනුස්සයෝ මේ අහන ප්රශ්න![]()
feeling happy
උඹත් ඉස්සර ඔහොම තමා මේකේ හිටියේ කොයිවෙලෙත් නාහෙන් අඬාගෙනමුගෙන් වෙන මොනවා අහන්නද ප්රශ්නයක් විසදා ගන්නේ නෑනේ![]()
දැන් නෙ ටිකක් මනුස්ස පාටට ඉන්නේ kalaya hemadema wisaduwa ban,,,hebei bedim wenas wela ne..ekai awla ban..giya nam giya paduwe inna one.kathakaranne neththuwa hambenne nethuwa..kello ai ban ohoma sellam karanne jiwitha ekkaමුගෙන් වෙන මොනවා අහන්නද ප්රශ්නයක් විසදා ගන්නේ නෑනේ![]()
echchara lokuida bada
wife pregnant wela VOG kenek lagata giyoth muta admit wenda kiyanawa ikmanata baba ganda

duk wenna karana godai ban..asawen geyak hadanna gaththa...ape targats walata yanna api busy unama genu ewain ayuthu proyojana gannawa ban..mama manussayonta sehenna udaw kara..lagama inna ewun apita erala yana kan apiwath danne ne ban

මන් පස්සේ සලකන්නම් කටුස්සිටpawwwwww kukula

duk wenna karana godai ban..asawen geyak hadanna gaththa...ape targats walata yanna api busy unama genu ewain ayuthu proyojana gannawa ban..mama manussayonta sehenna udaw kara..lagama inna ewun apita erala yana kan apiwath danne ne ban
ලඟදි දීල තාම දෙන්න බෑ ලු
පිස්සුද යකෝ මේ මෙන්න මෙහෙට වෙලා හිටපන් අපිත් එක්ක චැට් එකක් දාගෙනmage jiwithe thawa wenna tiyenne...hireta yannai.merennai witarai
ඕවා අමතක වෙන්න.
duk wenna karana godai ban..asawen geyak hadanna gaththa...ape targats walata yanna api busy unama genu ewain ayuthu proyojana gannawa ban..mama manussayonta sehenna udaw kara..lagama inna ewun apita erala yana kan apiwath danne ne ban

baninna sudu katus aiye oya kukul nambata
උබට රිද්දන්නkalaya hemadema wisaduwa ban,,,hebei bedim wenas wela ne..ekai awla ban..giya nam giya paduwe inna one.kathakaranne neththuwa hambenne nethuwa..kello ai ban ohoma sellam karanne jiwitha ekka
.එකයි ඔය දකුණු පළාතේ ගෑනු ඕනෑම නෑ කියන්නේ ..හොදට පන ..දශමයක් කෙල උනොත් අපේ ජීවිතේම මිහිපිට අපායක් කරයි 

උඹත් ඉස්සර ඔහොම තමා මේකේ හිටියේ කොයිවෙලෙත් නාහෙන් අඬාගෙනදැන් නෙ ටිකක් මනුස්ස පාටට ඉන්නේ
තොපේ ඉරිසියාව. මගේ පොඩි බඩක් තියෙන්නේ. ඉදපන්කෝ අඩු කරලා comparison pic එකක් දානකන්.
මු බොර දියේත් මාළු බානවා මේ අස්සේ
ඔයාටත් මම 13කින් ඇරියා ඔන්න.

පොටෝසොප් පාරක්වත් දාල ඉක්මනට පොටෝවක් දාන්න ඕකුන්ට රිදෙන්න
තොපේ ඉරිසියාව. මගේ පොඩි බඩක් තියෙන්නේ. ඉදපන්කෝ අඩු කරලා comparison pic එකක් දානකන්.
mage jiwithe thawa wenna tiyenne...hireta yannai.merennai witarai

උඹ ඔය ටාග්ට් වලට යද්දී බිසී උනාට ගෑනිට වැරැද්ද පටවන්න බෑ නේද?උඹේ පපුවට තට්ටු කරලා අහපන්.
මිනිස්සුන්ට උදවු කලාට කවදාවත් උන් අපිට උදව් කරයි කියලා හිතන්න එපා.
හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන දෙන්නත් එක්ක ප්රයිවට් කථා කරලා ප්රස්නෙ විසඳගන්න උත්සාහා කරපන්.දෙන්නාම වැරදි කරලා තියෙනවනේ.එක්කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්නේ නැතුව වෙච්චි වැරදි තේරුම් අරන් ඒවා හදාගෙන අතීතය අමතක කරලා වර්ථමානයේ ජීවත් වෙයන්.කරන්න අමාරුයි තමයි.නමුත් උත්සාහා කරලා බලහන්.