peneda muge kathawa. ahuwenna epa nende owata
![]()
sitha niwana katha![]()
thaman hisata thama athamaya sewanella
![]()
ඕවා මට ප්රශ්න නෙවේowa ohoma thamai ban ganan ganna epa. made obanna ahu una ebuwa![]()
තලා උන නන්දාව යාලු කරගන්න විදියක් බැලුවේ 

මාව අල්ලන්න බැ බන් උබලටමෙන්න මූ ඇවිල්ලා කෝ ඉස්ටුවා මෙහෙ වර මූව අල්ලගනින්කෝ පොලිසා උඹත් වරෙන් අල්ලලා බඳිමු කුඹුක් ගහේ අග ඉක්මන් කරපල්ලා ...

මම නම වෙනස් කරනවත් ආවොත් අල්ලන්න ට්‍රයි කරපන් 
ඕවා මට ප්රශ්න නෙවේතලා උන නන්දාව යාලු කරගන්න විදියක් බැලුවේ
![]()

මාව අල්ලන්න බැ බන් උබලටමම නම වෙනස් කරනවත් ආවොත් අල්ලන්න ට්‍රයි කරපන්
![]()

උබලා තමා දවසකටවත් මිනිස්සු ..පාප මිත්‍රයෝ..කෙනෙක් තරහ වෙනවනම් එක ශේප් කරන්නේ නැතුව පිදුරු දාන්නද දන්නේ ..මන් මුනුපොතෙවත් කෙල්ලොන්ට ජෝක් කරන නෑ .මේකෙත් මන් ජෝක් කරන එකම කෙල්ල සයෝනේ .මගේ අක්කා වගේ ඉන්න කෙනෙක්ට විහිලු නොකර අල්ලපු ගෙදර උන්ට විහිලු කරන්නද කියන්නේ
මෙහෙම හිතපු කෙනත් මට මෙහෙමනම් සලකන්නේ මන් අය කාටවත් මොනවත් කියන් නෑ![]()

නැන්දට,අක්කා කියලා ෂේප් කරගන්න නේද හදන්නේ?උබලා තමා දවසකටවත් මිනිස්සු ..පාප මිත්‍රයෝ..කෙනෙක් තරහ වෙනවනම් එක ශේප් කරන්නේ නැතුව පිදුරු දාන්නද දන්නේ ..මන් මුනුපොතෙවත් කෙල්ලොන්ට ජෝක් කරන නෑ .මේකෙත් මන් ජෝක් කරන එකම කෙල්ල සයෝනේ .මගේ අක්කා වගේ ඉන්න කෙනෙක්ට විහිලු නොකර අල්ලපු ගෙදර උන්ට විහිලු කරන්නද කියන්නේ
මෙහෙම හිතපු කෙනත් මට මෙහෙමනම් සලකන්නේ මන් අය කාටවත් මොනවත් කියන් නෑ![]()

ඇරෝ එලවමු
සයෝ සමග නැගිටිමු
ඇරෝට විරුද්ධව විශ්වාස භංගයක් මම මේ දේවාල පාලක මණ්ඩලයට ඉදිරිපත් කරන්න කැමතියි![]()
චෝදනා - දේවාලයේ පදනම වන්, අපේ දෙවැනි මව් වන් සයෝට අපහාස උපහාස විහිලු තහළු කිරීම, ඇගේ නිකැළැල් චරිතය ඝාතනය කිරීමට තැත් කිරීම, තැන තැන මඩ ප්‍රචාර දියත් කිරීම, අභූත චෝදනා ඉදිරිපත් කිරීම.
දඬුවම - ලිඳ ළඟ කුඹුක් ගහේ දින තුනක් බැඳ තබා දිමි ගොටු දැමීම, වරද නොපිළිගන්නේ නම් අමතර ඉලපත් පාරවල් සීයක් සමග කොණ්ඩය අඩක් බූ ගෑම![]()
Mokuth kiyanna hithai. Sayo tharaha wena nisa nokiya innam
කියහන් සුදුMokuth kiyanna hithai. Sayo tharaha wena nisa nokiya innam

ඇරෝට විරුද්ධව විශ්වාස භංගයක් මම මේ දේවාල පාලක මණ්ඩලයට ඉදිරිපත් කරන්න කැමතියි![]()
චෝදනා - දේවාලයේ පදනම වන්, අපේ දෙවැනි මව් වන් සයෝට අපහාස උපහාස විහිලු තහළු කිරීම, ඇගේ නිකැළැල් චරිතය ඝාතනය කිරීමට තැත් කිරීම, තැන තැන මඩ ප්‍රචාර දියත් කිරීම, අභූත චෝදනා ඉදිරිපත් කිරීම.
දඬුවම - ලිඳ ළඟ කුඹුක් ගහේ දින තුනක් බැඳ තබා දිමි ගොටු දැමීම, වරද නොපිළිගන්නේ නම් අමතර ඉලපත් පාරවල් සීයක් සමග කොණ්ඩය අඩක් බූ ගෑම![]()

දඩුවම සැර වැඩි නැද්ද ?ලිහිල් දඩුවමක් ඉල්ලා සිටිමි .දඩුවමට පෙර සයෝ සමග ඍජු සම්මක සාකච්චාවක් ඉල්ලා සිටිමි .අවසාන තීරණය සයෝට බාර දිය යුතුය 
පාප මිට්රයාවිශ්වාස භංගයට එකඟව මාගේ චන්දය ප්‍රකාශ කරමි
ජන්දයට දායක වීමට සමස්ත එළකිරි වාසීන්ට අවස්ථාව සලසනු ..මගේ හිතවත් සියලු දෙනා ඒකරාශි කරගැනීමට කාලය ලබා දෙනු ..

නැන්දට,අක්කා කියලා ෂේප් කරගන්න නේද හදන්නේ?![]()

එයා මගේ සුදු අක්කා බෝලේ නේ 
මන් කිවා කියලා හිතා ගනින් නැගිටින්න එකක්ඇරෝ එලවමු
සයෝ සමග නැගිටිමු

පාප මිට්රයාජන්දයට දායක වීමට සමස්ත එළකිරි වාසීන්ට අවස්ථාව සලසනු ..මගේ හිතවත් සියලු දෙනා ඒකරාශි කරගැනීමට කාලය ලබා දෙනු ..
මාගේ නඩුවට පෙර දේවල පින් කැටය මහා දවාලේ කොල්ල කෑම ගැන පරීක්ෂණයක් පවත්වනු![]()