ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    මම උපරිම 132 ට ගිහින් තියේ. ඒත් වංගු සීන් එක නිසා සිත සසල වෙනකොට තිරිංග ක්‍රියාත්මක වෙනවා :lol::lol::lol:

    කොහොමෙයි මුගෙ යෑම

    Last edited:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    ටෞකන්ඩ මූ ඩබල් දාලානේද මේ ඉගිලෙන්නෙ :angry:

    මම නම් උපරිම බයික් එකේ ගිහිං තියෙන්නෙ 100 :dull:

    ඊට එහා යන්න හිතිලා නෑ තාම :no: :baffled:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ටෞකන්ඩ මූ ඩබල් දාලානේද මේ ඉගිලෙන්නෙ :angry:

    මම නම් උපරිම බයික් එකේ ගිහිං තියෙන්නෙ 100 :dull:

    ඊට එහා යන්න හිතිලා නෑ තාම :no: :baffled:

    මට තාම හරිහමන් පාරක් සෙට් උනේ නෑ අරින්න.
    අපේ පාරවල් වල යන්න පුලුවන් නයා ස්ටයිල් එකටනේ.:P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මමත් එක පාරක් හරිඳුලගේ ගෙවල් පැත්තේදී මගේ Discover 125 ST එකෙන් 105 kmph ගියා.ඊට වඩා යන්න උනේ නෑ ඉස්සරහින් තඩි වංගුවක් තිබුණා.:lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් එක පාරක් හරිඳුලගේ ගෙවල් පැත්තේදී මගේ Discover 125 ST එකෙන් 105 kmph ගියා.ඊට වඩා යන්න උනේ නෑ ඉස්සරහින් තඩි වංගුවක් තිබුණා.:lol:

    ඔය වංගු තමයි බං හෙනහුරාට ඉන්නේ.
    ස්පීඩ් කරන්න බෑ වංගුවක්
    :lol::lol::lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු මගේ බයික් එක මිස් එකක් එනවනේ.
    සාමාන්‍ය විදිහට 55kmph වගේ වෙනකන් යන්න පුළුවන්.එතනින් එහාට යන්න බෑ මිස් කරනවා.
    RPM 5000 වඩා වගේ,එහෙමත් නැත්නම් එක පාර රේස් කරලා යන්න හැදුවොත් යන්නේ නෑ.රේස් වෙන්නේ නෑ.අර ආපු ස්පිඩ් එකෙන්ම යන එක විතරයි වෙන්නේ.

    ගිය ඉරිදා සර්විස් එකට ගිහින් පෙන්නුවා.
    කාර්බ් එකේ තියෙන ස්ප්‍රින් එක එහෙම ටෙන්ෂන් කරලා බැලුවා. හරිගියේ නෑ.
    කාර්බ් එකේ යට කප් එක ගලවලා ජෙට් එක හුලන් පාරක් අල්ලලා බැලුවා හරි ගියේ නෑ.
    ප්ලග් 2 හොඳටම කලුවෙලා තිබුණ නිසා ඒ 2ත් මාරු කරලා බැලුවා.ඒත් නෑ.

    එච්චරයි බලන්න උනේ වෙලා නැති නිසා.
    ලබන ඉරිදා උදේම යන්න ඉන්නේ සර්විස් එකටත් එක්ක.

    මොකක්ද බන් වෙලා ඇත්තේ.

    ** තව එකක් මුන් මිස් එක තියෙනවද බලන්න ලෙලි යන්න රේස් කරනවනේ.එහෙම කරපු 2-3 න් පාරකම සුදු දුම දැම්මා.ඌ කියනවා ඔයිල් පිච්චේනවලු.මම කිව්වා රෙද්ද තමා කියලා.:angry:
    ඔයිල් අඩුවෙලත් නෑ පිච්චේන්නෙත් නෑ.ඔහොම රේස් කලාමයි වෙන්නේ කියලා.වෑල් ලීක් එකක් නිසා එහෙම වෙන්න පුලුවන්න්නේ.
     
    රේස් කරන එක තමා බං සංසාරේ එපා වෙන්නේ. ඇග හිරි වැටෙනවා උන් රේස් කරන රේස් කිරිල්ලට.
    ජෙට් අලුතෙන් දාන්න වෙයිද දන්නෙ නෑ මචං කාබ් එකට
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ශ්‍රී පාදේ යන්න ආසාවක් ආවා.
    කෝ මේ කුකුල්ලු මොනවත් කියන්නේ නෑනේ සුත්ත
    :rolleyes::rolleyes::rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටෞකන්ඩ මූ ඩබල් දාලානේද මේ ඉගිලෙන්නෙ :angry:

    මම නම් උපරිම බයික් එකේ ගිහිං තියෙන්නෙ 100 :dull:

    ඊට එහා යන්න හිතිලා නෑ තාම :no: :baffled:

    ඒ තියෙන වංගු වල හැටියට කොහේ යන්නද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් එක පාරක් හරිඳුලගේ ගෙවල් පැත්තේදී මගේ Discover 125 ST එකෙන් 105 kmph ගියා.ඊට වඩා යන්න උනේ නෑ ඉස්සරහින් තඩි වංගුවක් තිබුණා.:lol:

    :baffled::baffled::baffled:

    අන්න ආතල් එකට පදින්න පාරවල්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංහලු මගේ බයික් එක මිස් එකක් එනවනේ.
    සාමාන්‍ය විදිහට 55kmph වගේ වෙනකන් යන්න පුළුවන්.එතනින් එහාට යන්න බෑ මිස් කරනවා.
    RPM 5000 වඩා වගේ,එහෙමත් නැත්නම් එක පාර රේස් කරලා යන්න හැදුවොත් යන්නේ නෑ.රේස් වෙන්නේ නෑ.අර ආපු ස්පිඩ් එකෙන්ම යන එක විතරයි වෙන්නේ.

    ගිය ඉරිදා සර්විස් එකට ගිහින් පෙන්නුවා.
    කාර්බ් එකේ තියෙන ස්ප්‍රින් එක එහෙම ටෙන්ෂන් කරලා බැලුවා. හරිගියේ නෑ.
    කාර්බ් එකේ යට කප් එක ගලවලා ජෙට් එක හුලන් පාරක් අල්ලලා බැලුවා හරි ගියේ නෑ.
    ප්ලග් 2 හොඳටම කලුවෙලා තිබුණ නිසා ඒ 2ත් මාරු කරලා බැලුවා.ඒත් නෑ.

    එච්චරයි බලන්න උනේ වෙලා නැති නිසා.
    ලබන ඉරිදා උදේම යන්න ඉන්නේ සර්විස් එකටත් එක්ක.

    මොකක්ද බන් වෙලා ඇත්තේ.

    ** තව එකක් මුන් මිස් එක තියෙනවද බලන්න ලෙලි යන්න රේස් කරනවනේ.එහෙම කරපු 2-3 න් පාරකම සුදු දුම දැම්මා.ඌ කියනවා ඔයිල් පිච්චේනවලු.මම කිව්වා රෙද්ද තමා කියලා.:angry:
    ඔයිල් අඩුවෙලත් නෑ පිච්චේන්නෙත් නෑ.ඔහොම රේස් කලාමයි වෙන්නේ කියලා.වෑල් ලීක් එකක් නිසා එහෙම වෙන්න පුලුවන්න්නේ.

    පුතී ඕක කොච්චරක් දුවලද?

    මටනම් හෙඩ් එක/රින්ග් සෙට් එක ගැන සැකයක් එනවා.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    :no::no::no:

    පොකට් එකට තමයි කරදර.

    එකෙක් කෑලි කඩපු බයික් එකක සිග්නල් ලයිට් එකට 1000ක් ඉල්ලනවා.හැමිනේශන්

    සිග්නල් ලයිට් එකක් 1000ක් :angry:

    යකෝ ප්ලැටිනම් වලින්ද හදල තියෙන්නෙ :baffled: