මම උපරිම 132 ට ගිහින් තියේ. ඒත් වංගු සීන් එක නිසා සිත සසල වෙනකොට තිරිංග ක්‍රියාත්මක වෙනවා
කොහොමෙයි මුගෙ යෑම

ටෞකන්ඩ මූ ඩබල් දාලානේද මේ ඉගිලෙන්නෙ![]()
මම නම් උපරිම බයික් එකේ ගිහිං තියෙන්නෙ 100
ඊට එහා යන්න හිතිලා නෑ තාම![]()

ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවා![]()
ශිංහලූ.මම ලිස්සලා වැටුනා.හෙඩ් ලයිට් කවරයයි සිග්නල් ලයිට් එකයි කැඩුනා.![]()
මමත් එක පාරක් හරිඳුලගේ ගෙවල් පැත්තේදී මගේ Discover 125 ST එකෙන් 105 kmph ගියා.ඊට වඩා යන්න උනේ නෑ ඉස්සරහින් තඩි වංගුවක් තිබුණා.![]()

ඔය වංගු තමයි බං හෙනහුරාට ඉන්නේ.
ස්පීඩ් කරන්න බෑ වංගුවක්

සිංහලු මගේ බයික් එක මිස් එකක් එනවනේ.
සාමාන්‍ය විදිහට 55kmph වගේ වෙනකන් යන්න පුළුවන්.එතනින් එහාට යන්න බෑ මිස් කරනවා.
RPM 5000 වඩා වගේ,එහෙමත් නැත්නම් එක පාර රේස් කරලා යන්න හැදුවොත් යන්නේ නෑ.රේස් වෙන්නේ නෑ.අර ආපු ස්පිඩ් එකෙන්ම යන එක විතරයි වෙන්නේ.
ගිය ඉරිදා සර්විස් එකට ගිහින් පෙන්නුවා.
කාර්බ් එකේ තියෙන ස්ප්‍රින් එක එහෙම ටෙන්ෂන් කරලා බැලුවා. හරිගියේ නෑ.
කාර්බ් එකේ යට කප් එක ගලවලා ජෙට් එක හුලන් පාරක් අල්ලලා බැලුවා හරි ගියේ නෑ.
ප්ලග් 2 හොඳටම කලුවෙලා තිබුණ නිසා ඒ 2ත් මාරු කරලා බැලුවා.ඒත් නෑ.
එච්චරයි බලන්න උනේ වෙලා නැති නිසා.
ලබන ඉරිදා උදේම යන්න ඉන්නේ සර්විස් එකටත් එක්ක.
මොකක්ද බන් වෙලා ඇත්තේ.
** තව එකක් මුන් මිස් එක තියෙනවද බලන්න ලෙලි යන්න රේස් කරනවනේ.එහෙම කරපු 2-3 න් පාරකම සුදු දුම දැම්මා.ඌ කියනවා ඔයිල් පිච්චේනවලු.මම කිව්වා රෙද්ද තමා කියලා.
ඔයිල් අඩුවෙලත් නෑ පිච්චේන්නෙත් නෑ.ඔහොම රේස් කලාමයි වෙන්නේ කියලා.වෑල් ලීක් එකක් නිසා එහෙම වෙන්න පුලුවන්න්නේ.
ටෞකන්ඩ මූ ඩබල් දාලානේද මේ ඉගිලෙන්නෙ![]()
මම නම් උපරිම බයික් එකේ ගිහිං තියෙන්නෙ 100
ඊට එහා යන්න හිතිලා නෑ තාම![]()
මමත් එක පාරක් හරිඳුලගේ ගෙවල් පැත්තේදී මගේ Discover 125 ST එකෙන් 105 kmph ගියා.ඊට වඩා යන්න උනේ නෑ ඉස්සරහින් තඩි වංගුවක් තිබුණා.![]()

හෆොයි උඹට කරදරයක් නෑනේ

සිංහලු මගේ බයික් එක මිස් එකක් එනවනේ.
සාමාන්‍ය විදිහට 55kmph වගේ වෙනකන් යන්න පුළුවන්.එතනින් එහාට යන්න බෑ මිස් කරනවා.
RPM 5000 වඩා වගේ,එහෙමත් නැත්නම් එක පාර රේස් කරලා යන්න හැදුවොත් යන්නේ නෑ.රේස් වෙන්නේ නෑ.අර ආපු ස්පිඩ් එකෙන්ම යන එක විතරයි වෙන්නේ.
ගිය ඉරිදා සර්විස් එකට ගිහින් පෙන්නුවා.
කාර්බ් එකේ තියෙන ස්ප්‍රින් එක එහෙම ටෙන්ෂන් කරලා බැලුවා. හරිගියේ නෑ.
කාර්බ් එකේ යට කප් එක ගලවලා ජෙට් එක හුලන් පාරක් අල්ලලා බැලුවා හරි ගියේ නෑ.
ප්ලග් 2 හොඳටම කලුවෙලා තිබුණ නිසා ඒ 2ත් මාරු කරලා බැලුවා.ඒත් නෑ.
එච්චරයි බලන්න උනේ වෙලා නැති නිසා.
ලබන ඉරිදා උදේම යන්න ඉන්නේ සර්විස් එකටත් එක්ක.
මොකක්ද බන් වෙලා ඇත්තේ.
** තව එකක් මුන් මිස් එක තියෙනවද බලන්න ලෙලි යන්න රේස් කරනවනේ.එහෙම කරපු 2-3 න් පාරකම සුදු දුම දැම්මා.ඌ කියනවා ඔයිල් පිච්චේනවලු.මම කිව්වා රෙද්ද තමා කියලා.
ඔයිල් අඩුවෙලත් නෑ පිච්චේන්නෙත් නෑ.ඔහොම රේස් කලාමයි වෙන්නේ කියලා.වෑල් ලීක් එකක් නිසා එහෙම වෙන්න පුලුවන්න්නේ.
පොකට් එකට තමයි කරදර.
එකෙක් කෑලි කඩපු බයික් එකක සිග්නල් ලයිට් එකට 1000ක් ඉල්ලනවා.හැමිනේශන්