~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ~~(9)~~එළකිරි මහා සංවාද... 11-23-2017 04:02 PM Rep higana jobless wesige putha.

    ජොබ් එකක් මට නෑ කියල උබ කියන්ඩ ඕනයෑ මම දන්නවානෙ :rofl::P

    මන් හිතන්නේ දාපු එකාට වැරදිලා බන් .:oo::oo:
    ඕක මටනේ හරිනම් කියන්න ඕන :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කට කට :baffled: ඒ සල්ලි ටික වියදන් උනා දේවාලෙට පොල් කටු ගන්න :oo:
    ඇයි උබ ෆැෂන් ෂෝ එකකටවත් යන්න සයිස් එක මදි වෙලා චෙස්ට් එකට තියලා බැද ගන්නද පොල් කටු ගත්තේ :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :no:වෙන්ඩ බෑ වෙන හේතුවක් වෙන්ඩ ඕන, කියපු ජොබ් එකේ හැටියටනම් ඔහොම කතා කරන්ඩ විදියක් නෑ :yes:
    සත්වයා යනු මොහොතින් මොහොත සිත් පරම්පරාව වෙනස් වන ජීවි කොටසකි .එබැවින් පුදුම නොවන්න :D