~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උබ ෆැෂන් ෂෝ එකකටවත් යන්න සයිස් එක මදි වෙලා චෙස්ට් එකට තියලා බැද ගන්නද පොල් කටු ගත්තේ :baffled:
    නෑ කුක්කට වැසිකිලි යන්න පොල් කටු :baffled: එකක් පන්සීය ගානක් උනා පොලිෂ් කරපු ඒවා :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ටිකට උබ වෙන්ඩ පොෂ් උනාද ??:frown:ඉස්සෙල්ලා නුවර ගේට් එකක් තියපන් ඊට පස්සේ කොලබ :dull:

    නුවර කවුද ඉන්නෙ:P, කන්දෙ අයියා කොලබනේ ඉන්නෙ වැඩි හරියක්:P, ආය ඉන්නවා ගෙට නාකි වෙන කටුස්සෙක් :dull:, ආය තනිකඩ නාකියෙක්:baffled:, එච්චරයිනෙ :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    නුවර කවුද ඉන්නෙ:P, කන්දෙ අයියා කොලබනේ ඉන්නෙ වැඩි හරියක්:P, ආය ඉන්නවා ගෙට නාකි වෙන කටුස්සෙක් :dull:, ආය තනිකඩ නාකියෙක්:baffled:, එච්චරයිනෙ :oo:
    උපුලා සයෝ කටුස් පොලිස් උකුස්සා ඔක්කොම නුවරට හුවක දුරින් :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes:colombo wala wiyadam sera wadiy

    එදා නුවර ට්‍රිප් එක ඇවිල්ල බත් අරන් තියෙන්නෙ 290ට ක්වීන්ස් එකෙන් ඇති මෙලෝ දෙයක් නෑ, කොලබින් ගත්තා මියුසියම් එක හරියෙන් 160ට, පට්ට බත් එක , :love:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මැස්සනං අපිව වද්දගන්නෙ නැතිවෙයි පැත්ත පලාතෙ කාලම අනිත් උන්ට කන්ඩ nනැති එයි කියල (වටලප්පන් )
    Okata horen gihin yanna one.salli karayane.tika dawasak hotel eke pigan, koppa heduwata awlak nane
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ කුක්කට වැසිකිලි යන්න පොල් කටු :baffled: එකක් පන්සීය ගානක් උනා පොලිෂ් කරපු ඒවා :oo:
    ඇයි කුක්කා පහරන්නේ රත්තරන් බෙටිද :rolleyes::rolleyes:
    ඔය තරම් සැලකීමක් දෙන්නේ කටුසු වංශයේ උන් බලු අසුචි ආහාරයට ගන්නවද :rolleyes::rolleyes::eek::eek:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සබන් එපා........beby wash ගෙන්න හොදෙ:P:P:P
    wena mukuth epada? :P

    එදා නුවර ට්‍රිප් එක ඇවිල්ල බත් අරන් තියෙන්නෙ 290ට ක්වීන්ස් එකෙන් ඇති මෙලෝ දෙයක් නෑ, කොලබින් ගත්තා මියුසියම් එක හරියෙන් 160ට, පට්ට බත් එක , :love:
    posh wenna yanawata honda wade.150ta devon eken ganna puluwan.;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මැස්සනං අපිව වද්දගන්නෙ නැතිවෙයි පැත්ත පලාතෙ කාලම අනිත් උන්ට කන්ඩ nනැති එයි කියල (වටලප්පන් )
    මැස්සාගේ වෙඩිම දවස් වල මන් අයියගේ බෝඩිමේ ඉදන් ඔකාගේ වෙදීමට මොකක් හරි බාල්දියක් පෙරලනවා :frown::frown:නැත්තන් මස්සිට කියනවා මුගේ තිබ්බ අයතා සම්බන්දතා ගැන :P