brand new ganna puluwanda?
ඒකා කොටිපතියෙක්නම් ගන්න පුළුවන් ටියානා එක දැන් කෝටි 2 ක් වෙයි ..1700 හයිබ්රිඩ් නම් ලක්ෂ 100 ට වගේ යාගන්න පුළුවන් වෙයි
atta katawa mekai, government project ekaka government site engineer ta denna one ehema car ekak. ekaata cost eka hoyanne.




ලර්නර්ස් එකේ පැද්දෙ ඒකක්, ඒ හින්දා හෙන ආසයි ඒවට,
වෙනද තියෙන මුස්පේන්තු පාට නෑ 

