~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    brand new ganna puluwanda?


    ඒකා කොටිපතියෙක්නම් ගන්න පුළුවන් ටියානා එක දැන් කෝටි 2 ක් වෙයි ..1700 හයිබ්‍රිඩ් නම් ලක්ෂ 100 ට වගේ යාගන්න පුළුවන් වෙයි

    atta katawa mekai, government project ekaka government site engineer ta denna one ehema car ekak. ekaata cost eka hoyanne.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඒවටත් හෙන ආසයි, ලොකු ගියර් වල හෙමින් යන්ඩත් පුලුවන්නෙ ටෝක් එක වැඩි හින්දා :yes::D ලර්නර්ස් එකේ පැද්දෙ ඒකක්, ඒ හින්දා හෙන ආසයි ඒවට,

    මම ආසාවෙන් ඉන්නෙ ලේලන්ඩ් එකක් පදින්න, හීනෝ ටර්බෝ එන්ජින් තියෙන එකක් :love:

    රත්නපුරේ මලගෙදරක යන ගමනේ කෑගල්ලෙ ඉදන් රත්නපුරේට ගියේ ctb එකක, මාතලේ හම්බන්තොට බස් එකක, හම්මෝ ගියපු යෑමන :love: ආයැත් ආසයි ඒ බස් එකේ යන්ඩ , ඩ්‍රයිවර් වංගු වලදි ස්ලෝ කරාට එන්ජිම ස්ලෝ වෙන්නෙ දෙන්නෙ නෑ අයෙත් 4ත් එකට දාල රේස් කරලා 5ට ගන්නවා , ඒකෙ මන් හිතන්නෙ ගියර් බොක්ස් එකේ රේශියෝස් වෙනස්ද දන්නෑ 4ත් එකේත් පට්ට ස්පීඩ් එකකින් යන්ඩ පුලුවන් ,

    matath hunga kalekin bus ekak drive karanna beri una.ctb hatton depot eke ewa witharai pedala thiyenne
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    eka dawasak apita para patu unamai,wahane loku unamai danena baya nathi karanna hatton idala thalawakele peththata yana patu paraka double door bus ekak dunna.a pare wada karanne Rosa bus ekak witharai.kohomahari gihin harawagena awa.eka thamai bus eka geniyaddi baya una wathawa:cool:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ත්‍රෙඩ් එකම එළිය වෙලා මොකෝ මේ :oo: වෙනද තියෙන මුස්පේන්තු පාට නෑ :yes:

    මැස්සා එයාගෙ පෞද්ගලික ධනයෙන් දෙවාලේ light bill එක ගෙවලා ආයෙ connection එක ගත්තා කියලා කිවුවෙ.....