~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල් වියේ
    නොදැනීම අපගේම සිත් යා වුනා
    දසුනින්ම හසුනක් මවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මීදුම් දුමාරයේ
    සීත හැන්දෑයාමයේ
    සිහින ඇන්ද සානුවේ
    ආශා නැතිදා මාත් එක්ක
    තනිව ඉන්න
    කොළ පාට හැලුනු
    ඈත නිම්නයේ