~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Sorry sorry මං මේ වෙන වැඩක් ගැන හිත හිත හිටියෙ..thanks මතක් කලාට..මට තව දවසක් තියෙ වැඩ ටික ඉවර කරගන්න........
    13wjqo.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Sorry sorry මං මේ වෙන වැඩක් ගැන හිත හිත හිටියෙ..thanks මතක් කලාට..මට තව දවසක් තියෙ වැඩ ටික ඉවර කරගන්න........

    කෝ ඉතින් සාරා අපිට ජ(ර්)මනිය ගැන විස්තර මොකුත් කිවුවේ නෑනේ.මොනාද ඔහේ විස්තර.
    මං කියන්නේ මිනිස්සුන්ගේ ආකල්ප ,පරිසරය,රස්සාවල් කරන තැන් වගේ දේවල්.ආ ආර්ථිකය කොහොමද