~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කැමති තැනකින් අල්ලගන්ඩ සුදු
    මගේ කිසිම අකමැත්තක් නෑ :baffled:
    උබේ කොතෙන්ටවත් කැමති නෑ .කෙල්ලෙක්නම් කැමති ගොඩක් තැන තියනවා ..කෙල්ලෝ එන්නේ නැද්ද මේ සෙල්ලමට :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබේ කොතෙන්ටවත් කැමති නෑ .කෙල්ලෙක්නම් කැමති ගොඩක් තැන තියනවා ..කෙල්ලෝ එන්නේ නැද්ද මේ සෙල්ලමට :baffled:

    උබල එක්ක කෙල්ලෝ බේරගන්ඩ බැරි නිසා කෙල්ලෝ එන්නේ නෑ :growl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබල එක්ක කෙල්ලෝ බේරගන්ඩ බැරි නිසා කෙල්ලෝ එන්නේ නෑ :growl:
    ඇයි ඉතින් කැම්පස් එකේ මගේ බැචිලගෙ හැර මෙතන එක්කෙනේක්ගෙවත් කොහෙන්වත් මිරි කලේ නෑනේ :(:sorry::sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි ඉතින් කැම්පස් එකේ මගේ බැචිලගෙ හැර මෙතන එක්කෙනේක්ගෙවත් කොහෙන්වත් මිරි කලේ නෑනේ :(:sorry::sorry:

    එහෙමයි කියල රිස්ක් එකක් ගන්ඩ බෑනේ :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    http://www.elakiri.com/forum/showpost.php?p=22534853&postcount=14

    ඉන්ග්‍රීසියෙන් බැනලා. . :(:(:(
    තේරෙන් නෑ අර ජර්මන් සුද්දට කියලා සිංහලේට හරවා ගන්න:baffled:

    ඕවා ගණන් ගන්න එපා මචන් ..උබ සාදාරනවා හම්බකරන්න යන එක කරගෙන පලයන් ..කාගෙවත් බෙල්ලකදන් සල්ලි හොයන නැතුව :cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    UBER අයිතිකාරයද කොහෙද

    තේරෙන් නෑ අර ජර්මන් සුද්දට කියලා සිංහලේට හරවා ගන්න:baffled:

    ඕවා ගණන් ගන්න එපා මචන් ..උබ සාදාරනවා හම්බකරන්න යන එක කරගෙන පලයන් ..කාගෙවත් බෙල්ලකදන් සල්ලි හොයන නැතුව :cool:

    සිංහලෙන් බැන්නනම් හිත හදාගන්න තිබ්බා. . දැන් මන් සාමාජෙට මූනදෙන්නේ කෝමද බලපන්කෝ. . :sorry:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    සිංහලෙන් බැන්නනම් හිත හදාගන්න තිබ්බා. . දැන් මන් සාමාජෙට මූනදෙන්නේ කෝමද බලපන්කෝ. . :sorry:

    දරාගන්න කියාදෙන්න ඇවිත් යන්න එන්න දෙවියනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කිවේ බොරුද තේ බොන වෙලාවට රටකජු ඇටයක්වත් නෑ මේකේ හපන්න :baffled: අපි ඉන්න කාලේ නං හම්මේ කොච්චර දේවල් තිබුනද :no:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මම කිවේ බොරුද තේ බොන වෙලාවට රටකජු ඇටයක්වත් නෑ මේකේ හපන්න :baffled: අපි ඉන්න කාලේ නං හම්මේ කොච්චර දේවල් තිබුනද :no:
    1d24d03d02a499c5c56769827791dcf1--english-tea-desserts-tea-time-desserts.jpg

    ලජ්ජා වෙන්න එපා ඕනේ දෙයක් අරන් කන්න.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම කිවේ බොරුද තේ බොන වෙලාවට රටකජු ඇටයක්වත් නෑ මේකේ හපන්න :baffled: අපි ඉන්න කාලේ නං හම්මේ කොච්චර දේවල් තිබුනද :no:

    ඔයාට නම් තේ එකක් වත් ලැබුනා නෙ.මෙ මැස්සා මට තාම වතුර එකක් වත් දුන්නෙ නැ:(:(:(......