ඒකේ ඇති වැඩක් නෑ.අපි දවසක් ඇර දවසක් වගේ ඔයිල් දාන්න ඕනි.

ඔව් බං ඕවා ලස්සනටයි එන්නේ
මම කොහොමත් සතියකට දෙතුන් පාරක් චේන්එක ඔයිල් කරනවා
උඹත් 120 දාලා චේන් ගාඩ් එක අයින් කරලා නේද දුවන්නේ ?
Machanla mama me lagadi pulsar 180 k gaththa sale ekakin, M number,, Eke self satart clutch eka na bn motor eka wada, E set eka daganna kiyak withara yaida machanla kick karanna ba bn patta pressure,
Machanla mama me lagadi pulsar 180 k gaththa sale ekakin, M number,, Eke self satart clutch eka na bn motor eka wada, E set eka daganna kiyak withara yaida machanla kick karanna ba bn patta pressure,
මම දාලා තීන්නේ. නැත්තම් සැරින් සැරේ සුද්ද කරන්න ගියාම එපා වෙනවා.
රෝදෙ පොඩ්ඩක් එහාට කලා නම් හරි දශමගානක්
උඹ කියන්නෙ Alignment එකෙන් රෝදෙ එහාට කරන්න කියලනේ
ඒත් හරි ගියේ නම් නෑ
ආයෙත් බලන්නං
clutch switch eka repair karannat puluwan wei
youtube video athi serch parak dala balanna
ehema bari unat switch ekat loku gank wen na.500k wage wei
Swith eka wada bn Motor eka karakenawa. eke ara wheel wagayak na bn motor eka witharai thiyenne Sale eken Ara set ekama galawagena bn Motor eka ithuru karala
සිංහලු මගේ බයික් එක මිස් එකක් එනවනේ.
සාමාන්‍ය විදිහට 55kmph වගේ වෙනකන් යන්න පුළුවන්.එතනින් එහාට යන්න බෑ මිස් කරනවා.
RPM 5000 වඩා වගේ,එහෙමත් නැත්නම් එක පාර රේස් කරලා යන්න හැදුවොත් යන්නේ නෑ.රේස් වෙන්නේ නෑ.අර ආපු ස්පිඩ් එකෙන්ම යන එක විතරයි වෙන්නේ.
ගිය ඉරිදා සර්විස් එකට ගිහින් පෙන්නුවා.
කාර්බ් එකේ තියෙන ස්ප්‍රින් එක එහෙම ටෙන්ෂන් කරලා බැලුවා. හරිගියේ නෑ.
කාර්බ් එකේ යට කප් එක ගලවලා ජෙට් එක හුලන් පාරක් අල්ලලා බැලුවා හරි ගියේ නෑ.
ප්ලග් 2 හොඳටම කලුවෙලා තිබුණ නිසා ඒ 2ත් මාරු කරලා බැලුවා.ඒත් නෑ.
එච්චරයි බලන්න උනේ වෙලා නැති නිසා.
ලබන ඉරිදා උදේම යන්න ඉන්නේ සර්විස් එකටත් එක්ක.
මොකක්ද බන් වෙලා ඇත්තේ.
** තව එකක් මුන් මිස් එක තියෙනවද බලන්න ලෙලි යන්න රේස් කරනවනේ.එහෙම කරපු 2-3 න් පාරකම සුදු දුම දැම්මා.ඌ කියනවා ඔයිල් පිච්චේනවලු.මම කිව්වා රෙද්ද තමා කියලා.
ඔයිල් අඩුවෙලත් නෑ පිච්චේන්නෙත් නෑ.ඔහොම රේස් කලාමයි වෙන්නේ කියලා.වෑල් ලීක් එකක් නිසා එහෙම වෙන්න පුලුවන්න්නේ.
මචන් ඇහුවට තරහා වෙන්න එපා. බ්‍රෑන්ඩ් නිව් අරගෙන අවුරුදු 5ක් යන්නත් කලින් ඔච්චර ලෙඩ දෙනකොට ඕක එපා වෙන්නෙ නැද්ද? සුදු දුම එනවනම් ඔයිල් පිච්චෙනව තමයි. වෑල් රබර් වලින් එහෙමට ඔයිල් ලීක් වෙන්නෙ නෑ බෝර් එක ගෙවිල ඇති බොහෝදුරට. අනික තමා ඔය සර්විස් වල ගොබිලලා දන්නෙ නෑ බයික් එකක ලෙඩක් හොයල හදන්න. උන් දන්නෙ කෑලි මාරු කරන්න විතරයි. හොඳ බාසෙක් ඉන්න ගැරෙජ් එකක් අල්ලගත්තනම් හරි වැඩ කරගන්න.
මට මේක තරම් පහසු බයික් එක සෙට් වෙලත් නෑ.අනේ නෑ මචන් සිරාවට එපා වෙලා නෑ.මට මේක තරම් පහසු බයික් එක සෙට් වෙලත් නෑ.
එපා උනා කියලා මේක විකුනලා වෙන එකක් ගන්න වත්කමකුත් නෑ
තියෙන ලොකුම දුක සහ එපා වීම තමා තියෙන ලෙඩක් හදා ගන්න හරිහමන් එකෙක් නැති එක
ඒ නිසා තමයි පොඩි දෙයක් උනත් පස්සේ ලොකු ලෙඩ වෙලා තියෙන්නේ.
සුදු දුම ආවේ මචන් අරු මිස් එක හරි ගිහින්ද කියලා බලන්න පුළුවන් උපරිමෙන්ම දෙතුන් පාරක් රේස් කල නිසා. ඊට පස්සේ ආයේ ආවේ නෑ.ඒ රේස් කල වෙලාවේ විතරයි.මම අපහු එන ගමනුත් රේස් කර කර බැලුවා එහෙම දුම දැම්මේ නෑ. දැන් 47 ගානක් දුවලා තියෙන්නේ.තාම ඔයිල් පිච්චෙන්නෙත් නෑ.2500km සර්විස් 5 කට විතර කලිනුත් ඔහොම එක පාරක් සුදු දුම ආවා. එන්ජිම නතර කරලා ආයේ ස්ටාට් කලාට පස්සේ ආයේ දුම ආවේ නෑ.සර්විස් 5ක් කළා ඔයිල් අඩු උනෙත් නෑ.