~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලජ්ජා වෙන්න එපා ඕනේ දෙයක් අරන් කන්න.

    මෙන්න බලන්න සිරිත් විරිත් දන්න ගුණයහපත් දරුවෙක් :yes: මොනවා කරන්නත් බඩ පුරවාගෙන ඉන්න ඕනේ කියල මේ පුතා දන්නවා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාට නම් තේ එකක් වත් ලැබුනා නෙ.මෙ මැස්සා මට තාම වතුර එකක් වත් දුන්නෙ නැ:(:(:(......
    ඉතින් බලන්න ඔයාට ඔහොමනං අපිට කොහොම තියෙන්න ඇත්ද කියල හිතාගන්න පුළුවන් නේද :sorry: අපේ තියෙන බැතිමත් කමට අතින් වියදන් කරගෙන දේවාලේ වෙනුවෙන් අපි දුක් විඳගෙන මේකේ පුද පුජා ටික කරගෙන ඉන්නේ :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kinley-water-bottle-v-2-ltr.png

    :frown::frown::dull::dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් බලන්න ඔයාට ඔහොමනං අපිට කොහොම තියෙන්න ඇත්ද කියල හිතාගන්න පුළුවන් නේද :sorry: අපේ තියෙන බැතිමත් කමට අතින් වියදන් කරගෙන දේවාලේ වෙනුවෙන් අපි දුක් විඳගෙන මේකේ පුද පුජා ටික කරගෙන ඉන්නේ :yes:

    :(:(:(:(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බත් කාපු උන් නොසෑහෙන්න හොඳ කියන්න ඇති :baffled:
    තාම කෑවේ නෑ ..රෑට කාලා පෝලිමේ ඇවිත් හොද කියයි :baffled:.ඒවා අහන්න බැරි නිසා මම දැම්මම කාමරේ දොර වහන් දොයි .මමනම් ඕවා කන්නේ නෑ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම කෑවේ නෑ ..රෑට කාලා පෝලිමේ ඇවිත් හොද කියයි :baffled:.ඒවා අහන්න බැරි නිසා මම දැම්මම කාමරේ දොර වහන් දොයි .මමනම් ඕවා කන්නේ නෑ :yes:
    බත් විතරද :P මාළු ඉව්වේ නෑ