~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඇයි අනෙ චැට් එක මෙච්චර ස්ලො......පොස්ට් 10ක් වත් වැටෙන්නෙ නැනෙ..කම්මැලි හිතෙන්වනෙ......
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    “Mage name
    messa, ape gewal
    pattha
    Arabiya wage
    unata me langadi
    dawasaka”

    Ruwethi
    yuwathiyak
    peminiya


    Aththama
    kiyanawanam, age
    es, e hinawa
    E kathawa…”

    Mage hade
    thadinma
    dewatila
    “ithin ude
    negitta wele
    indan
    Mama mona wede
    karanna heduwath
    Mage mathaketa
    ena eya ”
    Mage hithata den
    nam wadayak
    wela..
    Ithin numba,
    ithin numba,
    ithin numba
    ayata kemathi
    nam
    Sithin numba
    durin hinda,
    palak natha
    pem karala…
    Mage diviye,
    methek nudutu. a
    a a, amuthu
    sonduru
    Ruwak ekka ma
    sitha dewatila….
    Ayata nokiya… la
    la la la layahe
    sangawa
    Thawath inna ba,
    aya desa balan

    Mama arrow11,
    man meyage honda
    fit ekak
    Mama
    hemathissema
    kiyanne, umba
    ohoma hitiyoth

    Wena grahayek
    awith ”
    Age sitha aran
    yanawamai
    “anith eka,
    umbata oya asui
    kanui
    nahayawalui
    Hithe dewatuna
    kiwwata, mata
    nam kisima
    dewatun na
    Umbata kellek o
    neama nam,
    hoyala dennamko
    Anthimedi oya
    kella, umbata
    kese wethath
    Apita nam mara
    wadayak wena
    bawa mata sure
    Umbalage thattha
    kiyanawage
    Pothak pathak
    balan den wath
    hediyan

    Ithin mata, mage
    sitha, wenas
    kara gannata
    beri nam
    Sithin mama,
    durin hinda,
    palak netha pem
    karala…
    Mage diviye,
    methek nudutu. a
    a a, amuthu
    sonduru
    Ruwak ekka ma
    sitha dewatila….
    Ayata nokiya… la
    la la la layahe
    sangawa
    Thawath inna ba,
    aya desa balan
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    Menike obe
    sinawa, diyawel
    gala giyawe
    Namal pipi
    udawe, adare obe
    sinahawe //
    Mihire oya patha
    we, me gamana me
    dura awe //
    Piligannako
    dayawe, ma obe
    supemlathawe
    Piligannako
    dayawe, ma obe
    supemlathawe
    Menike obe
    sinawa…
    Sewanellavi
    sansare, awa
    soya oba pare //
    Jeewe supem
    sithare, thanuwa
    ma wemi
    mihire //
    Premadare
    kusalana,
    uthuragiya madu
    pane //
    Sudo obe oya
    sudu muhune,
    alokede
    sandapane //
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඇති චැට් චැට් කමු චිට් චැට්
    *මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමකි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි අනෙ චැට් එක මෙච්චර ස්ලො......පොස්ට් 10ක් වත් වැටෙන්නෙ නැනෙ..කම්මැලි හිතෙන්වනෙ......
    මිනිස්සු ඉන්න එපැයි චැට් කරන්න :baffled: ඔය ජර්මන් සුද්දේකට එන්න කියන්න මේකට අපි සිංහල උගන්නන්න :oo:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kiribath welada danne na
    :no::no::no:
    bus eke yanna salli dunnoth thamai ithin.
    ප්‍රාඩෝ එකක් ගත්ත කාලෙක අහපන්කෝ එහෙනම් :D
    බත් විතරද :P මාළු ඉව්වේ නෑ
    ඉව්වා :Dනිකන් බත් කන්නද
    රයිස්කුකර් එකට හාලුයි වතුරයි දාල ස්විච් එක දාන්න ඇති :P ඕකට තමා බත් ඉව්වා කියන්නේ
    මෙහෙ රයිස් කුකර් නෑ මිනිහෝ දර ලිපේ උයන්න ඕනා :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉව්වා :Dනිකන් බත් කන්නද

    මෙහෙ රයිස් කුකර් නෑ මිනිහෝ දර ලිපේ උයන්න ඕනා :baffled:

    මාළුත් ඉව්ව කියන්නේ ඒ මිනිස්සු රෑට බඩගින්නේ :P

    ඇත්තට තලයට උයන්න පුලුවන්ද :oo: හාමිනේට හොඳයි :P