~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පායනා කාලෙදි රෑ දවල් මහන්සි වි කන්න දෙ රෑස් කරයි 🐜 🐜 🐜 🐜 🐜 .....

    මෙහෙට නම් පොඩ්ඩක් වහිනවා.ඉල් මහේ සීතලත් ලාවට වගේ තියෙනවා.පොඩි මීදුමක් එක්ක

    හොඳ කෝපි කෝප්පයක් එක්ක ලස්සන ගෑනු දැරිවියක් හිටියා නම් කියලා වැඩක් නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සැන්දෑ වළාවන් පාවුනාවේ
    වැල්ලේ මා තනිවූ වේ
    ඈය එන්නේදෝ මග ඉන්නේදෝ
    සිතෙහී නම් සැකයක් ඇතී
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට බූරුවෝ දෙතුන් දෙනෙකුගේ වයස.දැන් නෑම්ඹියෙක් හොයාගනින්.බොලෑ ආකිටෙක් ෆැකල්ටියේ ඇති හොඳ නෑම්ඹියෝ


    ආකි වගේද IT කෑලි හම්මෝ :love::rolleyes: එදා වොලිබෝල් ගහන්ඩ හිටියා එකක් :rolleyes:
    ආය බිස්නස් සයන්ස් :love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙහෙට නම් පොඩ්ඩක් වහිනවා.ඉල් මහේ සීතලත් ලාවට වගේ තියෙනවා.පොඩි මීදුමක් එක්ක

    හොඳ කෝපි කෝප්පයක් එක්ක ලස්සන ගෑනු දැරිවියක් හිටියා නම් කියලා වැඩක් නෑ

    සිනි නොදා තමයි කෝපි බොන්න ඔනි...නැත්නම් වැඩක් නැ...