තලයා සද්දයක් නැත්තේ බත් කාල බඩ අප්සට් ගහලද දන්නේ නෑඕකා උයයි.කන්න පුලුවන් වෙයිද මන්දා

තලයා සද්දයක් නැත්තේ බත් කාල බඩ අප්සට් ගහලද දන්නේ නෑ![]()
පායනා කාලෙදි රෑ දවල් මහන්සි වි කන්න දෙ රෑස් කරයි![]()
![]()
![]()
![]()
.....
කුඹි කෑවදපායනා කාලෙදි රෑ දවල් මහන්සි වි කන්න දෙ රෑස් කරයි![]()
![]()
![]()
![]()
.....

කෙල ගැහීම තහනංවිකිමිම අවුලක් නෑ
කෙල ගහන්නම ඕනේ නං කුක්කා නිදාගන්න මෙට්ටේ උස්සල යටි පැත්තට ගහන්න![]()

බැරිවෙලාවත් කුක්ක පුප හෝදන පොල්කට්ටට කෙල ගහන්ඩ එපා
පුප හොදද්දී පුපෙන් ලේ එනවා කියල ලතෝනි තියයි

ඔය ඉන්න සාරා හුරතලේට හදපු බලු පැටියාදැන් වල් වැදිලා ගන්න දෙයක් නෑ
අද නෑ වගේ තාම. රෑ වෙද්දී එයි
![]()

තරුණ නාම්බෙක්
උඹට බූරුවෝ දෙතුන් දෙනෙකුගේ වයස.දැන් නෑම්ඹියෙක් හොයාගනින්.බොලෑ ආකිටෙක් ෆැකල්ටියේ ඇති හොඳ නෑම්ඹියෝ


උඹට බූරුවෝ දෙතුන් දෙනෙකුගේ වයස.දැන් නෑම්ඹියෙක් හොයාගනින්.බොලෑ ආකිටෙක් ෆැකල්ටියේ ඇති හොඳ නෑම්ඹියෝ

එදා වොලිබෝල් ගහන්ඩ හිටියා එකක් 

මෙහෙට නම් පොඩ්ඩක් වහිනවා.ඉල් මහේ සීතලත් ලාවට වගේ තියෙනවා.පොඩි මීදුමක් එක්ක
හොඳ කෝපි කෝප්පයක් එක්ක ලස්සන ගෑනු දැරිවියක් හිටියා නම් කියලා වැඩක් නෑ