~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:baffled:
eka serayak scl yana kale district tharanga dinala certificate dipu welawaka samaposha eken sponser karala, tea wenuwata kola kenda dunne.mamai thawa kollo tikakui bonna be kiwwama eke inna akkala eka kollekta eka tray ekakin cup eka gane genath 'biwwoth narak wei' kiyala gassala kiyala hinawak dala dunnane. bila iwara wenakan balagena hitiyath ekka

කොහොමත් දැන් ඉන්න ලමයින්ට කොල කැද අගුනයි නෙ...........
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සීත පවන් හමා ඇදී
    අඳුර ගලන සැන්දෑවක
    රෑහී ගීත නද අතරින්
    අඩ සඳ බැස යන මොහොතක
    ඔබකල ඇරයුම සිහිවී
    දුක් කඳුලින් පිරුන නෙතේ
    සදා සුවෙන් ඔබ සැතපෙන
    තණ පියසේ නිසල ලොවේ
    දුක් ගීයක් ලියන්නටයි
    මා ආවේ සොහොන් කොතේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සීත පවන් හමා ඇදී
    අඳුර ගලන සැන්දෑවක
    රෑහී ගීත නද අතරින්
    අඩ සඳ බැස යන මොහොතක
    ඔබකල ඇරයුම සිහිවී
    දුක් කඳුලින් පිරුන නෙතේ
    සදා සුවෙන් ඔබ සැතපෙන
    තණ පියසේ නිසල ලොවේ
    දුක් ගීයක් ලියන්නටයි
    මා ආවේ සොහොන් කොතේ


    මුතුකඳුලින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොදවන්නේ
    රිදවන්නද වෙන් වුවේ
    තනිවෙන්නම් මා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුතුකඳුලින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොදවන්නේ
    රිදවන්නද වෙන් වුවේ
    තනිවෙන්නම් මා

    සරණ බැඳෙනා මා පෙම්වතී
    කුමට හැඬුවාදෝ
    අලුත හිමිවූ පෙම්වතා
    අගය නැතුවාදෝ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකො කට්ටියටම පොලිමේ සපත්තු ලැබුනද විරහ ගී කියන්නෙ.............:P:P:P

    රුවට රුවේ සකුරා ඉවුරේ
    හිම වැටෙනා සුදු කන්ද දිගේ
    පාසල් යන සුදු කුමාරියේ


    මටනම් සපත්තු හම්බ උනේ නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකො කට්ටියටම පොලිමේ සපත්තු ලැබුනද විරහ ගී කියන්නෙ.............:P:P:P

    කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා... පායනා තරුවේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සරණ බැඳෙනා මා පෙම්වතී
    කුමට හැඬුවාදෝ
    අලුත හිමිවූ පෙම්වතා
    අගය නැතුවාදෝ

    සිත සැනසුම දෙන්න සදා
    තනිකම නොදැනෙන්න කියා
    මහ බඹු මට මැව්ව එයා
    හමුවෙන තුරු ඉන්නෙ බලා...
    ඔබ ඉන්නේ කොහෙද කියා
    මම සොයනවා ලොකෙ පුරා
    ඔබ දවසක ලැ‍බෙන තුරා
    යනවා ආදරේ සොයා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් වෙන සින්දු කියන්නකො අනෙ.............

    සමකෝණී ත්‍රිකෝණයකි
    ඔබත් මාත් ඇයත් හිඳින
    ඔබ එක මුල්ලක සිටියා
    ඇය තව මුල්ලක සිටියා
    නෙත් සතරක පහස ලබා
    මම මේ මුල්ලේ සිටියා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගෙයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා... පායනා තරුවේ

    එක යායෙ කකා වැටි...
    එකා වගෙ එකට හිටි...
    එක පවුලෙ උපන් ලෙසේ කල ආරක්ශා......
    නාස් ලනුව දමනවාලු....
    කරත්තයට බදිනවාලු...
    අපට හිටිය ලපටි කැකුලු නාඹර මැස්සා.............