ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අනේ නෑ මචන් සිරාවට එපා වෙලා නෑ.:yes:මට මේක තරම් පහසු බයික් එක සෙට් වෙලත් නෑ.
    එපා උනා කියලා මේක විකුනලා වෙන එකක් ගන්න වත්කමකුත් නෑ
    තියෙන ලොකුම දුක සහ එපා වීම තමා තියෙන ලෙඩක් හදා ගන්න හරිහමන් එකෙක් නැති එක
    ඒ නිසා තමයි පොඩි දෙයක් උනත් පස්සේ ලොකු ලෙඩ වෙලා තියෙන්නේ.

    සුදු දුම ආවේ මචන් අරු මිස් එක හරි ගිහින්ද කියලා බලන්න පුළුවන් උපරිමෙන්ම දෙතුන් පාරක් රේස් කල නිසා. ඊට පස්සේ ආයේ ආවේ නෑ.ඒ රේස් කල වෙලාවේ විතරයි.මම අපහු එන ගමනුත් රේස් කර කර බැලුවා එහෙම දුම දැම්මේ නෑ. දැන් 47 ගානක් දුවලා තියෙන්නේ.තාම ඔයිල් පිච්චෙන්නෙත් නෑ.2500km සර්විස් 5 කට විතර කලිනුත් ඔහොම එක පාරක් සුදු දුම ආවා. එන්ජිම නතර කරලා ආයේ ස්ටාට් කලාට පස්සේ ආයේ දුම ආවේ නෑ.සර්විස් 5ක් කළා ඔයිල් අඩු උනෙත් නෑ.


    උබ සර්විස් කරන්න දාන්නේ බජාජ් DPMC තැනකින්ද නැත්තම් නෝමල් බජාජ් සර්විස් සෙන්ටර් එකකින්ද බං.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සෙට් එක ගියපු ට්‍රිපනම් මරු බන් :shocked::shocked::love::love: දැන් ෆොටෝ කෑලි ඔක්කොම ටික බැලුවෙ :yes: නියමයි :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    QUOTE=tery123;22507565]ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවා :love::love::love::love::D:D:D මේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ:baffled::baffled::baffled:ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....[/QUOTE]
    එල. ride safe මචන් :yes:

    මචන් මම bike එකක් ගන්න ලැස්තිය. හිතේ තියෙන්නේ Honda VTR 250, Jade 250 මේ bikes හොදද බන්....? 350000 අඩුවෙන් වෙන හොද bike මොනවද තියෙන්නේ මචන්...?
    ඔය ගානටනම් Jade තියෙනව මචන්. VTR නම් ගනන් කොහොමද දන්නෑ මචෝ.

    ඔව්.විසේසයෙන් ගොම කොළ පාට ජේඩ් වලට වඩා ලුක් එකක් තියෙනවා:baffled::baffled:

    avatar_3c51848a282c_128.png


    ශිංහලූ.මම ලිස්සලා වැටුනා.හෙඩ් ලයිට් කවරයයි සිග්නල් ලයිට් එකයි කැඩුනා.:(:(:(:(
    පරිස්සමෙන් පැදපන් :dull: තුවාලයක් නෑනේ ? :confused:

    Swith eka wada bn Motor eka karakenawa. eke ara wheel wagayak na bn motor eka witharai thiyenne Sale eken Ara set ekama galawagena bn Motor eka ithuru karala
    starter clutch එක නේද මචන් ඔය කියන්නෙ. bajaj spare parts කඩේකින් ඇහුවොත් ගාන කියයි අදාල model එකට.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයිසිකල් වලට ඇන්ජින් එන්නේ නෑනේද.මොකද මේ ගිෆ් එකක් දාගෙන.

    අද බුකියේ NSR 250 එකක් දාලා තිබුනා.ලස්ස 6 කට