ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවාමේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ
ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....
![]()
![]()
![]()
![]()
![]()

ඕවා හම්බෙන්න පින් කරන්න ඕනි
ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවාමේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ
ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....
![]()
එල ඈ

Mehe aphu - feeling exited @ තෙල් පෝලිම![]()

Sira uncle apith ekka sellam karanawada....?? Moko ayeth thel case da bolaw.....?? 

නිව්ස් වලට නම් කිවුවේ නෑ.
නරකද අලුත් ත්‍රෙඩ් එකක් දැම්මානම්

ඔව් මෙහෙ (නුවර හා අවට) ෂෙඩ්වල පෙට්‍රල් නෑ දවල් ඉඳං, ඒ නිසා අපි පෝලිමේ හිටං
සිරා අංකල් ලඟපාතක හිටියානම්
උන්දැවත් ෂෙඩ් එකකට එක්ක ගිහිං කට ඇරවලා පෙට්‍රල් ටිකක් ගහලා තියාගන්න තිබුනා හිටං
හදිසියකට ගන්න
ආයෙත් තෙල් නැද්ද හිටං
මේ පැත්තෙ නම් අවුලක් නෑ හිටං

අද මෙහේ නම් පෝලිම්
ඔන්න අද HONDA HORNET CHASI 115 ගෙනාවාමේකට මහන්සි උනේ අපේ ඉසුරු සහ රවී තමා....එළකිරි USER NAME : agrmrs-රවී,Isuru Nayanajith Bandara-ඉසුරු......මුන් දෙන්න තමා කට්ට කාගෙන BIKE බලන්න ආවේ
ඔය කොළ පාටින් තියෙන්නේ රවීගේ ජාඩිය තමා....
![]()

සුපිරි කියන්නෙ අති සුපිරිඑල ඈ
![]()
කලින් පාවිච්චි කරපු පොරත් හොඳට බයික් එක තියන් ඉඳලා වගේ
රවී බයික් එක බැලුවා කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ ඇස් පියාගෙන උනත් ගත්තෑකි![]()

මචන් මම bike එකක් ගන්න ලැස්තිය. හිතේ තියෙන්නේ Honda VTR 250, Jade 250 මේ bikes හොදද බන්....? 350000 අඩුවෙන් වෙන හොද bike මොනවද තියෙන්නේ මචන්...?

Niyamai Teryoooo... kalekin me patte awe kattiya saahena dura gihillanee..
jaya weevaaaa.....!!!!![]()
ඔය බයික් දෙකම හොදම හොදයි බං. ජේඩ් හැම තැනම
VTR එකක් බස්සපං

![]()
පාට්ස් තියෙනවද දන්නෑ නේ බන්.හැබැයි ජේඩ්,හොනට් තරම් ප්‍රෆෝමන්ස් නෑ වගේ හෝස් පවර් 30යි.අරවගේ 40යි
අපෝ ඕවට පාට්ස් තියෙනවා බං.
ජේඩ් එකට වඩා පට්ට ලුක් එක

ඔව්.විසේසයෙන් ගොම කොළ පාට ජේඩ් වලට වඩා ලුක් එකක් තියෙනවා![]()

රවී මාමේ මේ ඔබේ අවධානය පිණිසයි