ලස්සන මගෙ සිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි........
දැසින් නොදකින ඈතක උන්නත්
සිත විමසන්නෙ.......
ඔබෙ ගැනයි........
ඇබ ඇබ ඇබ.. කනේ ගහගන්න ඇබ...ලාබයි ලාබයි ඇබ ජෝඩුවක් පනහයි ... ගන්න ගන්න අපෙනුත් ඇබ ගන්න..

දිනෙක රන් සළු පළඳා සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්
හපෝ ඕකා කටුස්සෙක්