~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
    රතු රෝස මලක පෙති හැලී ගියේ
    මට නපුරුවුනේ ඇයි දයාවියේ
    මේ කඳුලු බිංදු ප්‍රථම ප්‍රේමයේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්
    හඳ පානේ.......මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලස්සන මගෙ සිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි........
    දැසින් නොදකින ඈතක උන්නත්
    සිත විමසන්නෙ.......
    ඔබෙ ගැනයි........
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්සන මගෙ සිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි........
    දැසින් නොදකින ඈතක උන්නත්
    සිත විමසන්නෙ.......
    ඔබෙ ගැනයි........

    කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
    මල්පෙති ඉහිරුනු මල් පාරේ
    දවසක හමුවෙමු
    හමුවී හිනැහෙමු අපි ආයේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇබ ඇබ ඇබ.. කනේ ගහගන්න ඇබ... :baffled: ලාබයි ලාබයි ඇබ ජෝඩුවක් පනහයි ... ගන්න ගන්න අපෙනුත් ඇබ ගන්න..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දිනෙක හිරු බැසයන වෙලාවක
    සයුරු වෙරළක හුදකලාවක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇබ ඇබ ඇබ.. කනේ ගහගන්න ඇබ... :baffled: ලාබයි ලාබයි ඇබ ජෝඩුවක් පනහයි ... ගන්න ගන්න අපෙනුත් ඇබ ගන්න..

    දිනෙක රන් සළු පළඳා සඳ නැඟි මේලාවෙන්
    පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හිටියා උඩහ කොල්ලෙක්
    ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
    පලාතේම නෑ බිල්ලෙක්
    උගේ ඇඟේ නෑ එක මැක්කෙක්

    දවසක් දා ඌ දික්කරගෙන කළු හොම්බක්
    හිටියා පනනැති මැළවුනු ගතියෙන් හෙම්බත්
    ඌ කෑම ගන්නේ නෑ බුරන්න යන්නෑ
    නකුට වනන්නෑ ලෙවකන්නේ නෑ නෑ
    හරිම ලෙඩක්