හුලංටෙල් ගණන් හිලව්
එලකිරි මල් කඩන සාමාජිකයිනි.
ඩයලොග් සිම් පතින් මාස කීපයක් මා මල් කැඩූ අතර දැන් මා දුප්පතකු වීමට ඔන්න මෙන්නව සිටී. කරුණාකර එයාටෙල් විසදුමක් මට පවසන්න.
පසුව : මෙහිදි ගැටළු ඇත. කෑල්ලට එයාටෙල් සිම් පතක් ඇත. ඩයලොග් එකක්ද ඇත. දෙකම පෝන් එකේ දාන් ඉදී. දෙකම විසිකල නොහැක අළුත් සිම් හා පෝන් ගත නොහැක. මටද එය එසේමය. දැන් අප අතර ඇති එයාටෙල් හෝ ඩයලොග් සිම් පත් යොදා ගෙන අඩු මිලට මල් කැඩිමට මගක් කියන්න. ඩේටා සහ වොයිප් අදාල නොවේ.