හුලංටෙල් ගණන් හිලව්

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113
    හුලංටෙල් ගණන් හිලව්

    එලකිරි මල් කඩන සාමාජිකයිනි.

    ඩයලොග් සිම් පතින් මාස කීපයක් මා මල් කැඩූ අතර දැන් මා දුප්පතකු වීමට ඔන්න මෙන්නව සිටී. කරුණාකර එයාටෙල් විසදුමක් මට පවසන්න.

    පසුව : මෙහිදි ගැටළු ඇත. කෑල්ලට එයාටෙල් සිම් පතක් ඇත. ඩයලොග් එකක්ද ඇත. දෙකම පෝන් එකේ දාන් ඉදී. දෙකම විසිකල නොහැක අළුත් සිම් හා පෝන් ගත නොහැක. මටද එය එසේමය. දැන් අප අතර ඇති එයාටෙල් හෝ ඩයලොග් සිම් පත් යොදා ගෙන අඩු මිලට මල් කැඩිමට මගක් කියන්න. ඩේටා සහ වොයිප් අදාල නොවේ.

     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113
    Mona reddakda Airtel eka visik karala Mobitel couple sim ekak ganinko. Rs 100 i maseta rental

    බෑ නෙ බං. මට වෙන එයාටෙල් සිම් දෙකක් තියනවා කපල් කර. එහෙම නෙවේ. අපිට ඕනෙ දැන් පාවිච්චි කරන දෙකෙන් අඩුවට කෝල් ගන්න ක්‍රමයක්.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113
    airtel a-a free calls sim ekak tibba poddak hoyala balanna :D

    අඩී නෑ බංඩෝ. අපි ලග තියෙන දෙකෙන් අවුල ගන්න ක්‍රමයක් කියහං. ඔය පැකේජ් එහෙම තියෙන්නෙ