කුක්කා මේක කොච්චර වෙලා ස්ටීම් කරන්න ඕනිද?
කැරමල් පුඩින් එකක් ද හදන්නෙ......
කුක්කා මේක කොච්චර වෙලා ස්ටීම් කරන්න ඕනිද?
ada kale Montessori yana unta pawa kello kollo innawa![]()





සිලබස් එක වෙනස් කරලා.






අවුරුදු 12ක පිරිමි ලමයෙක් ඉන්නවා..එයාට අයියා කෙනෙකුයි නන්ගි කෙනෙකුයි ඉන්නවා..අයියට 15යි...නංගිට 6යි..මෙයා සාමාන්‍යයෙන් හොදට ඉගෙන ගන්න ලමයෙක්...පන්තියෙ හොදට ලකුනු ගන්න 10 දෙනා අතර ඉන්න ලමයෙක්...අම්මා වැඩට යන්වා තාත්තා ගෙදර ඉන්නෙ..තාත්තා වඩු වැඩ කරන්නෙ..මෙ ලමයාගෙ ඉගෙනිම ගැන උනන්දුව අඩු වෙගන යනවා..පංතියෙ වැඩක් හරියට කරන්නෙත් නැ....හැමදාම ඉස්කොලේත් එනවා..සෙල්ලම් කරනවා..යාලුවො එක්ක වෙනදා වගෙම ඉන්නවා......කායික ආබාද මුකුත් නැ..ගැටලුව තමයි ඇයි මේ ලමයගෙ ඉගෙනිමට තියෙන උනන්දුව අඩු වෙගන යන්නෙ.....
උඹට ටිකක් දෙන්නම්.අනිත් උන්ට නම් දෙන්නේ නෑ

ඉතින් විහිලු නෙවේ අවුරුදු දොළහ කියන්නේ කොල්ලෝ කරන කියන වැඩ වෙනස් වෙන කාලේ
පන්තියේ හිත ගිය ගෑනු ළමයෙක් ඇති 
එයා වටේ ඉන්න ලමයි ටිකක් පොශ් ලමයි. ඉතින් උන් අදින පලදින ඒවා, කන්න බොන්න ගේන එව්වා ඔක්කොම මේ ලමයට හම්බෙන ඒවා වගේ නෙවේ. මේවා දැකලා එයාගේ හිත දුර්වල වෙලා ඇති.




ඉතින් විහිලු නෙවේ අවුරුදු දොළහ කියන්නේ කොල්ලෝ කරන කියන වැඩ වෙනස් වෙන කාලේපන්තියේ හිත ගිය ගෑනු ළමයෙක් ඇති
![]()
එහෙනම් ළමයාගේ තාත්තට හෝ අම්මට වෙන සම්බන්දයක් ඇති.බොහෝ විට අම්මට වෙන්න පුලුවන්.ගෑනු කොහොමත් චපලයිනේ




එහෙනම් මොකටද ලමයා ඉස්කොලේ යන්නෙ..එකටත් බැ කියන්න ඔනිනෙ...අනික සෙල්ලම් කරන්න එහෙම යන්වා...සතුටින් ඉන්නවා.........ඕක බලන් තමයි හැදුවේ.ටයිම් එකක් කිඋවේ නෑනේ
හොයලා බලන්නම්......
එහෙනම් මොකටද ලමයා ඉස්කොලේ යන්නෙ..එකටත් බැ කියන්න ඔනිනෙ...අනික සෙල්ලම් කරන්න එහෙම යන්වා...සතුටින් ඉන්නවා.........

ඇයි එයාට විනාඩි 15ක් ගියා කියන්නෙ...........
අනිත් එක ඉගෙනීමට තියෙන උනන්දුව කියන එක අම්මලට කොච්චර කරත් මදිහොයලා බලන්නම්......
එහෙනම් මොකටද ලමයා ඉස්කොලේ යන්නෙ..එකටත් බැ කියන්න ඔනිනෙ...අනික සෙල්ලම් කරන්න එහෙම යන්වා...සතුටින් ඉන්නවා.........
සමහරවිට ඒ මනුස්සය වෙනද වගේම වැඩ කරනවා ඇති, අම්මලට මදි ඇති. මිනිස්සුන්ට පද හදන්න එපා ඒ ඇන්ටි එහෙම කරන්නේ නෑඑහෙනම් ළමයාගේ තාත්තට හෝ අම්මට වෙන සම්බන්දයක් ඇති.බොහෝ විට අම්මට වෙන්න පුලුවන්.ගෑනු කොහොමත් චපලයිනේ
පානදුරේ

පානදුරේ දුර වැඩී සුදා. අද වහින්නත් වගේ. වෙන වෙලාවක කන්න එන්නම්කෝ. අපි දෙන්නා හදලා මුන්ට පේන්න කමු.![]()

