~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
බෑ නෙවේ මෙන්න ඉලපත.. මෙන්න කොළපත .. යද්දී අතුගාල යන එකයි ඇත්තේ :angry:

මට බැ....උයන්නයි අස් කරන්නයි 2ක් බැ..එක්කො මං උයන්නම් මැස්සටයි ශමිටයි අස් කරන්න කියන්න...එක්කො මං අස් කරන්නම් එ දෙන්නට උයන්න කියන්න........
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට බැ....උයන්නයි අස් කරන්නයි 2ක් බැ..එක්කො මං උයන්නම් මැස්සටයි ශමිටයි අස් කරන්න කියන්න...එක්කො මං අස් කරන්නම් එ දෙන්නට උයන්න කියන්න........

    api denna uayannam :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට බැ....උයන්නයි අස් කරන්නයි 2ක් බැ..එක්කො මං උයන්නම් මැස්සටයි ශමිටයි අස් කරන්න කියන්න...එක්කො මං අස් කරන්නම් එ දෙන්නට උයන්න කියන්න........
    ඒවා මම දන්නේ නෑ කුස්සි අම්මා ඒවා බලල කරන එකයි ඇත්තේ :baffled: කවුරුත් නැත්තන් කුක්කට බිම ලෙවකන්න කියන්න එතකොට හරි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒවා මම දන්නේ නෑ කුස්සි අම්මා ඒවා බලල කරන එකයි ඇත්තේ :baffled: කවුරුත් නැත්තන් කුක්කට බිම ලෙවකන්න කියන්න එතකොට හරි

    pau yako :lol::lol::lol:

    kohen giyath anthimata ugen thamai iwara wenne :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    api denna uayannam :yes:

    ඒවා මම දන්නේ නෑ කුස්සි අම්මා ඒවා බලල කරන එකයි ඇත්තේ :baffled: කවුරුත් නැත්තන් කුක්කට බිම ලෙවකන්න කියන්න එතකොට හරි

    කුක්කව මං අයින් කරලා දාලා වෙන එක්කෙනෙක් ගන්න හිතුවේ........
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අටපත එකට හින්දල බීවම ඔය අමාරු හරියයි :yes:
    rhyme එකනම් නියමෙට ආවා. ඔක්කොම එකතුකරලා සින්දුවක් වගේ ලියාගන්න තිබ්බා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒවා මම දන්නේ නෑ කුස්සි අම්මා ඒවා බලල කරන එකයි ඇත්තේ :baffled: කවුරුත් නැත්තන් කුක්කට බිම ලෙවකන්න කියන්න එතකොට හරි

    මං කුස්සි අම්මා නම් මං ආයෙ එන්නෙ නැ මෙ පැත්තෙ...මං යන්වා කුකින් ත්‍රෙඩ් එකට........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුක්කව මං අයින් කරලා දාලා වෙන එක්කෙනෙක් ගන්න හිතුවේ........
    අයින්කරන්න දෙයක් නෑ දැනටම දඩාවතේ යනවනේ රාජකාරි වෙලාවේ :baffled: සේවය අතහැර ගියා සේ සලකන්න වෙනවා කොහොමත් :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අයින්කරන්න දෙයක් නෑ දැනටම දඩාවතේ යනවනේ රාජකාරි වෙලාවේ :baffled: සේවය අතහැර ගියා සේ සලකන්න වෙනවා කොහොමත් :yes:

    රටේ ලෝකේ මෙච්චර සත්තු ඉද්දි බල්ලෙක්ව අවතාරෙට දාගත්ත එකේ පල විපාක :P

    :lol: