~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊයේ උපුල්ගේ කීමෙන් තමා දැනුනේ ආපහු මම මරුමුස් භාවයට පත් වෙලා කියලා :eek::eek::sorry::sorry:ඒ නිසා නැවත හොද පුද්ගලයකු බවට පත් වෙන්න බලන්න ඕන ..මා නිසා සිත් තැවුලට පත් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටිමි :cool::cool:

    නැවත මා නිසා යම් පුද්ගලයෙක් අපහසුතාවයට පත් වේනම් වහා දන්වන් ලෙස ඉල්ලා සිටිමි :baffled:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයේ උපුල්ගේ කීමෙන් තමා දැනුනේ ආපහු මම මරුමුස් භාවයට පත් වෙලා කියලා :eek::eek::sorry::sorry:ඒ නිසා නැවත හොද පුද්ගලයකු බවට පත් වෙන්න බලන්න ඕන ..මා නිසා සිත් තැවුලට පත් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටිමි :cool::cool:

    නැවත මා නිසා යම් පුද්ගලයෙක් අපහසුතාවයට පත් වේනම් වහා දන්වන් ලෙස ඉල්ලා සිටිමි :baffled:

    ඔය කරපු වැඩේට මාසෙකට බෑන් කරලා රෙප් පොයින්ට්ස් 50%කින් අඩු කරන්න ඕන :yes:
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    2uppu8p.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ උපුල්ගේ කීමෙන් තමා දැනුනේ ආපහු මම මරුමුස් භාවයට පත් වෙලා කියලා :eek::eek::sorry::sorry:ඒ නිසා නැවත හොද පුද්ගලයකු බවට පත් වෙන්න බලන්න ඕන ..මා නිසා සිත් තැවුලට පත් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටිමි :cool::cool:

    නැවත මා නිසා යම් පුද්ගලයෙක් අපහසුතාවයට පත් වේනම් වහා දන්වන් ලෙස ඉල්ලා සිටිමි :baffled:
    මරුමුස් :baffled: