



හෙටත් අක්කි බබාගෙන් බේත් ගන්නමයි හිතෙන්නේ .කෝකටත් කියලා මන් FBS එකකුත් ලියන ආවා .දැන් ඕන වෙලාවක යන්න පුළුවන් එක කරගන්න මුවාවෙන් 
ලාවට වගිනවා දවසම ඊයෙ ඉදන්. මෙලෝවැඩක් කරගන්ඩ බෑ. ගේට් එකේ මලකඩ අයින් කරලා පේන්ට් කරන්ඩ හිටියේ. කෝ ඉතිං
කම්මැලී කොහේවත් යන්ඩත් නෑ

මේ මැස්සා අත යටින් පගා අරන් දැන්වීම් දාන්න දෙනවද කොහෙද
කෝ රෙසිප්ට් එක ඇඩ් දාන්ඩ සල්ලි ගන්නවා කියල දන්නෙ නැද්ද
රොටියක් හදල උඩට ඔය දාන එකක් දාල කර කරලා ගත්තා නං ඉවරයිgedara pizza hadapu aya kawda inne?

කෝ රෙසිප්ට් එක ඇඩ් දාන්ඩ සල්ලි ගන්නවා කියල දන්නෙ නැද්ද

