~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොස්පිටල් එකේ මැලේ මුස්ලිම් අක්කි අද මන් දිහා බල බල හිනා වේවි හිටියා ..මන් වෙන වැඩකටවත් හොස්පිටල් එනවා කියලා හිතුවද දන්නේ නෑ :sorry::sorry::(
    ඔහොම වෙද්දී අමතක කලන්න අමාරු වෙන්නේ අක්කිලාව :rolleyes::rolleyes:හෙටත් අක්කි බබාගෙන් බේත් ගන්නමයි හිතෙන්නේ .කෝකටත් කියලා මන් FBS එකකුත් ලියන ආවා .දැන් ඕන වෙලාවක යන්න පුළුවන් එක කරගන්න මුවාවෙන් :D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ලාවට වගිනවා දවසම ඊයෙ ඉදන්. මෙලෝවැඩක් කරගන්ඩ බෑ. ගේට් එකේ මලකඩ අයින් කරලා පේන්ට් කරන්ඩ හිටියේ. කෝ ඉතිං

    කම්මැලී කොහේවත් යන්ඩත් නෑ



    ෆොටෝ එකක් දාපන් බලන්න ;)