ඇහුව එකට හොල්මන් වෙලා හිටපු නිසා..ඇයි චෙඩාර් චීස් හොද නැද්ද........
salli nasalli na
පොලිස් මල්ලි ෂුවර් නෑ ඔයා බලන්න මොනවද උයන්නේ කියලඅද පොලිස් මල්ලි........![]()
ඔය උයනවා කියල දෙවාලෙ උයන පිහින බඩු ටිකට විදින්න හදන්නේ
Hi api thama weda
aපිත් වැඩඅපිත්![]()


ඔය මෝඩ උකුස්සාට තෙරුම් කරලා වැඩක් නැ.මෝඩකමට බෙහෙත් නැනෙ......
ඇ.... මෝඩකමට බෙහෙත් නෑ කිව්වාද doctor? එහෙනම් හිත හදාගෙන ඔය විදියට ඉන්න ඉතින්.![]()




වලියක් වලියක්ඇ.... මෝඩකමට බෙහෙත් නෑ කිව්වාද doctor? එහෙනම් හිත හදාගෙන ඔය විදියට ඉන්න ඉතින්.![]()

චූටි ෆුඩ් සිටි එකෙ ඔප්ශන් අඩුයි නෙ..ඇයි ආර්පිකො ඔර් කීල්ස් සුපර් වගෙ එකකට නොයන්නෙ..අනික චීස් රාක්ක වල තියෙන එක නෙමෙයි ෆ්රිසර් එකෙ බලන්න..එකෙ 100g වගෙ පැකට්ස් පවා තියෙ..බ්රැන්ඩ් එක බල බල හිටියොත් ඉතින් ශොක්.........

වලියක් වලියක්![]()
ඇ.... මෝඩකමට බෙහෙත් නෑ කිව්වාද doctor? එහෙනම් හිත හදාගෙන ඔය විදියට ඉන්න ඉතින්.![]()