~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

චූටි ෆුඩ් සිටි එකෙ ඔප්ශන් අඩුයි නෙ..ඇයි ආර්පිකො ඔර් කීල්ස් සුපර් වගෙ එකකට නොයන්නෙ..අනික චීස් රාක්ක වල තියෙන එක නෙමෙයි ෆ්‍රිසර් එකෙ බලන්න..එකෙ 100g වගෙ පැකට්ස් පවා තියෙ..බ්‍රැන්ඩ් එක බල බල හිටියොත් ඉතින් ශොක්.........
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඔය මෝඩ උකුස්සාට තෙරුම් කරලා වැඩක් නැ.මෝඩකමට බෙහෙත් නැනෙ......

    ඇ.... මෝඩකමට බෙහෙත් නෑ කිව්වාද doctor? එහෙනම් හිත හදාගෙන ඔය විදියට ඉන්න ඉතින්.😞😞😞
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    චූටි ෆුඩ් සිටි එකෙ ඔප්ශන් අඩුයි නෙ..ඇයි ආර්පිකො ඔර් කීල්ස් සුපර් වගෙ එකකට නොයන්නෙ..අනික චීස් රාක්ක වල තියෙන එක නෙමෙයි ෆ්‍රිසර් එකෙ බලන්න..එකෙ 100g වගෙ පැකට්ස් පවා තියෙ..බ්‍රැන්ඩ් එක බල බල හිටියොත් ඉතින් ශොක්.........

    cargils witharai mehe thiyenne.man kalin dawase balanakota cheese 50g ewath thibuna.ada baladdi 400g witharai :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇ.... මෝඩකමට බෙහෙත් නෑ කිව්වාද doctor? එහෙනම් හිත හදාගෙන ඔය විදියට ඉන්න ඉතින්.😞😞😞

    අනේ තරහා උනාද...නැ අනෙ මගෙනෙ වරද...මට මේල් 2ක් තියෙ...ලැප් එකට එකයි..4න්1ට එකයි..4න් එකෙ මේල් ටික තමයි ඩිලිට් කරන්න ඔනි...දැනට 2000ක් වගෙ ඩිලිට් කලා..තව ටිකක් තියෙ...........