~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hm. Podi sathutak labanna vidina dukak.

    Mahana wemu ban.
    "දුක්කේ ලෝකේ පටික්ඛිතා " ලෝකය දුක මත පිහිටා ඇත .." මේ ලෝකයේ සැප ලෙස අංශු මාට්‍රයක් පැනවිය නොහැක .සත්වයා ලෝකයේ සැරිසරන්නේ ආදීනවය නොදක ලැබෙන ආශ්වාදය පසුපස යන නිසාය "

    ශාමින්ද බයික් එක ගත්තා ආශ්වාදය තමා හෙන කට්ටක් කකා යි දිහා බල බල ඉදලා ගන්න මොහොතේ දැනුන සැප ..ඕක තමා සැපේ උපරිම ..

    දැන් ඒ සැප තියනවද !!ඒ සැප එතනින් ඉවරයි දැන් මැරීගෙන වැඩ කරන තෙල් ගහන්න ඕන (තෙල් අඩුවෙන්නේ වැඩ කරන්නේ )සර්විස් කරන්න ඕන පාර්ට්ස් දාන්න ඕන ..සැපය කියලා බදා ගත්ත දෙයින් දුකක් උපදවාගෙන ඉන්නවා .මේ ආදීනවය කලින් දකින කෙනා ආස්වාද පසු පස යාමට පෙර දෙවරක් සිතනු ඇත
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Me yakoo. Hambawena padiya hondatama ethi kala, bike ekata fuel gahala athal eke inna. Me wedi weda.

    Houaganna oni wena job ekak.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Me yakoo. Hambawena padiya hondatama ethi kala, bike ekata fuel gahala athal eke inna. Me wedi weda.

    Houaganna oni wena job ekak.
    වෙන එකකට ගියත් ඔය සේත්ම තමා පුතේ :rolleyes:අපිත් ඇත්තෙන් ඇත්තට පැන පැන මේකට වඩා අනිත් එක හොදයි කියන් ගියා :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙන එකකට ගියත් ඔය සේත්ම තමා පුතේ :rolleyes:අපිත් ඇත්තෙන් ඇත්තට පැන පැන මේකට වඩා අනිත් එක හොදයි කියන් ගියා :yes:

    Me job ekata adala nethi weda ban. Ape hitha hoda wedi nisa illan kapu dewal. Ape job avilla stress godak adu ewa.